me dawas wala yana premier league eke top batsmen la

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවෝ දසදෙනා
ලකුණුl ක්‍රීඩකයාl කණ්ඩායමl තරගl වැ.ලl 100l 50
795 තරංග පරණවිතාන ද්‍රවිඩ සංගමය 8 150* 3 3
786 චාමර සිල්වා ගාල්ල 8 158* 3 4
717 ළහිරු මිලන්ත රාගම 8 191 3 1
679 මිනෝද් භානුක එස්.එස්.සී 8 342 2 0
665 රුමේෂ් බුද්ධික ගාල්ල 8 193 2 3
648 මහේල උඩවත්ත මූවර්ස් 7 212 2 2
588 ධනංජය ද සිල්වා ද්‍රවිඩ සංගමය 8 150 1 4
577 නිසල් රන්දික ගාල්ල 8 135* 2 3
561 දිමුත් කරුණාරත්න එස්.එස්.සී 6 121 2 3
520 තිලකරත්න සම්පත් ගාල්ල 8 100 1 4


ado mewatanam match dekak thunak thahanam karanna ona.



point eka " you can't question when the umpire has given the decision "
ehema nan Mayya mathakda ara oxonford umpire ta agilla dik karala gema adda dawasak sahena wela aduna eka?
hari deyak neme but ithin wenawa