⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0

me dawas wala yana premier league eke top batsmen la :)

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවෝ දසදෙනා

ලකුණුl ක්‍රීඩකයාl කණ්ඩායමl තරගl වැ.ලl 100l 50

795 තරංග පරණවිතාන ද්‍රවිඩ සංගමය 8 150* 3 3
786 චාමර සිල්වා ගාල්ල 8 158* 3 4
717 ළහිරු මිලන්ත රාගම 8 191 3 1
679 මිනෝද් භානුක එස්.එස්.සී 8 342 2 0

665 රුමේෂ් බුද්ධික ගාල්ල 8 193 2 3
648 මහේල උඩවත්ත මූවර්ස් 7 212 2 2
588 ධනංජය ද සිල්වා ද්‍රවිඩ සංගමය 8 150 1 4
577 නිසල් රන්දික ගාල්ල 8 135* 2 3
561 දිමුත් කරුණාරත්න එස්.එස්.සී 6 121 2 3
520 තිලකරත්න සම්පත් ගාල්ල 8 100 1
4
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මිලින්ද සිරිවර්ධනට අඩුම ගානේ ඕවර් 2ක් වත් බෝල් කරන්න දෙන්න ඕන..
    මොකද මිලින්ද කියන්නේ හොදටම බෝල් කරන කෙනෙක්..
    අපේ අය ගොඩක් අන්ඩර්රේට් කරලා තියෙන්නේ..
    ලේසියෙන්ම ඕවර් 3ක් කවර් කරගන්න පුළුවන් මිලින්දගෙන්...

    ai kapu ge medium pace
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    me dawas wala yana premier league eke top batsmen la :)

    තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවෝ දසදෙනා

    ලකුණුl ක්‍රීඩකයාl කණ්ඩායමl තරගl වැ.ලl 100l 50

    795 තරංග පරණවිතාන ද්‍රවිඩ සංගමය 8 150* 3 3
    786 චාමර සිල්වා ගාල්ල 8 158* 3 4
    717 ළහිරු මිලන්ත රාගම 8 191 3 1
    679 මිනෝද් භානුක එස්.එස්.සී 8 342 2 0

    665 රුමේෂ් බුද්ධික ගාල්ල 8 193 2 3
    648 මහේල උඩවත්ත මූවර්ස් 7 212 2 2
    588 ධනංජය ද සිල්වා ද්‍රවිඩ සංගමය 8 150 1 4
    577 නිසල් රන්දික ගාල්ල 8 135* 2 3
    561 දිමුත් කරුණාරත්න එස්.එස්.සී 6 121 2 3
    520 තිලකරත්න සම්පත් ගාල්ල 8 100 1
    4

    wala th thianawada premier league eke :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Australia unge Hati penawa nea , dakke na wage innawa :P

    bowler kenek fuck kiyana eka maha deyak da? :P ehema unoth keeyak ban karannada? :P anika maha welawak adune nane wade closed ikmanata :D point eka " you can't question when the umpire has given the decision " :yes: ehema nan Mayya mathakda ara oxonford umpire ta agilla dik karala gema adda dawasak sahena wela aduna eka? :D anika Maxi ta Mayya fuck off kiuwe prasiddye :P but methana case eka aru who the fuck is the 3rd umpire kiyala ahuwane awul thama katha dekak na but ochchara dagalanna deyak na :D fine ekak gahai obviously :yes::D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ai kapu ge medium pace

    මචං කපූට වඩා ඉෆෙක්ටිව් මීඩියම් පේසර් කෙනෙක් අපිට ඉන්නවා..
    දසුන් ශානක..
    අපිට පේස් එකේ නම් ලොකු අවුලක් නැහැ..
    මාලි, චමීර, ඇන්ජි, තිසර, ශානක ඉන්නවා..
    මාලි චමීර අනිවා ඕවර් 4ම දානවා..
    හේරත් අනිවා 4ම දානවා..
    ඉතුරු ඕවර් 8 ගැන් තමයි බලාගන් තියෙන්නේ..
    ඒ 8 දාන්න දිල්ශාන්, ශෙහාන්, ශානක, ඇන්ජි, මිලින්ද, තිසර ඉන්නවා..
    බෝලින් නම් ලොකු අවුලක් නැහැ..
    රන්ස් තමයි අපේ උඩ සෙට් එක ගහලා දෙන්න ඕන..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මචං කපූට වඩා ඉෆෙක්ටිව් මීඩියම් පේසර් කෙනෙක් අපිට ඉන්නවා..
    දසුන් ශානක..
    අපිට පේස් එකේ නම් ලොකු අවුලක් නැහැ..
    මාලි, චමීර, ඇන්ජි, තිසර, ශානක ඉන්නවා..
    මාලි චමීර අනිවා ඕවර් 4ම දානවා..
    හේරත් අනිවා 4ම දානවා..
    ඉතුරු ඕවර් 8 ගැන් තමයි බලාගන් තියෙන්නේ..
    ඒ 8 දාන්න දිල්ශාන්, ශෙහාන්, ශානක, ඇන්ජි, මිලින්ද, තිසර ඉන්නවා..
    බෝලින් නම් ලොකු අවුලක් නැහැ..
    රන්ස් තමයි අපේ උඩ සෙට් එක ගහලා දෙන්න ඕන..

    spot on :yes::cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    bowler kenek fuck kiyana eka maha deyak da? :P ehema unoth keeyak ban karannada? :P anika maha welawak adune nane wade closed ikmanata :D point eka " you can't question when the umpire has given the decision " :yes: ehema nan Mayya mathakda ara oxonford umpire ta agilla dik karala gema adda dawasak sahena wela aduna eka? :D anika Maxi ta Mayya fuck off kiuwe prasiddye :P but methana case eka aru who the fuck is the 3rd umpire kiyala ahuwane awul thama katha dekak na but ochchara dagalanna deyak na :D fine ekak gahai obviously :yes::D

    Mu eka kive 3rd umpire ta nea, :growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Mu eka kive 3rd umpire ta nea, :growl:

    :yes: eka thama awula :yes: fine ekak gahai hodata :yes: but ithin bowler ge paththenuth balanna one. Williamson ge wicket eka.marenna one uge wicket eka ganna. aru fast bowler kenek.overs ganak dala dala daga daga dala yanthan perfect yorker ekak panna gena balu balmata out kiyala pena ekak out na kiyala dunnama(right decision) ona bowler kenekta poddak ohoma wachanayak kiyawenawa ban :dull: hari deyak neme but ithin wenawa :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    JOSH Hazlewood has been fined 15 per cent of his match fee by the ICC :dull::dull:

    Punishment eka NM hodata Madi, onna ape ekak ehama umpire ta ohoma kiva NM match 1 k wath ban karanawa :growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචං කපූට වඩා ඉෆෙක්ටිව් මීඩියම් පේසර් කෙනෙක් අපිට ඉන්නවා..
    දසුන් ශානක..
    අපිට පේස් එකේ නම් ලොකු අවුලක් නැහැ..
    මාලි, චමීර, ඇන්ජි, තිසර, ශානක ඉන්නවා..
    මාලි චමීර අනිවා ඕවර් 4ම දානවා..
    හේරත් අනිවා 4ම දානවා..
    ඉතුරු ඕවර් 8 ගැන් තමයි බලාගන් තියෙන්නේ..
    ඒ 8 දාන්න දිල්ශාන්, ශෙහාන්, ශානක, ඇන්ජි, මිලින්ද, තිසර ඉන්නවා..
    බෝලින් නම් ලොකු අවුලක් නැහැ..
    රන්ස් තමයි අපේ උඩ සෙට් එක ගහලා දෙන්න ඕන..

    surprise ekak wenna indala hitala over ekak dunnata awulak wena ekak nah kapu gentle medium ne podi wenasak thianawa.