samsung S7 eka nam nikam last year eke update ekak wage
heat wena issues nam godak adu athi meke ita amatharawa aluthen athi deyak na users lata feel wenna kiyala![]()
habai tibba 16cam eka 12 ta bahala
Samsung 4GB ram eka dala ewwath bun iphone eke 2GB ram eka smmoth + no lag ne![]()
3D touch walata sahena apps optimize wenawa ho gala updates danawa hamoma
samsung edge eka awilla dan awurudu ganak eth developers lata ganak wath na ekata monawath hadanna edge optimize karala

ethn yako ehema baluwama hamadama apple ewanne ekama labu gediyane

iPhone![]()

අර කලින් පොර වගේ අයි ෆෝන් ඉස් දෙ බෙස්ට් කියනකොට නං ඔන්න අපිට සෑහෙන්න හිනා යනව.... 

සොයන්නා;19758501 said:ඇපල් ලබු ගැන නං කතා කරල වැඩක් නෑ...හිතාගන්න බෑ ලෝකෙ මෙච්චර මී හරක් ඉන්නවද කියල ඇපල් ෆෝන් ගන්න....ෆැසිලිටිත් අඩුයි..ඇති දේකුත් නෑ..සින්දුවක් වීඩියෝ එකක් දාගන්න බෑ අයි ටියුන් උලවුව නැතුව... වෙන ෆෝන් එකක් එක්ක ඩේටා ෂෙයා කරගන්න විදියක් නෑ....මහ ලොකුවට Bluethooth wifi තියෙනවා.... නෙක්සස් 6P එකත් එක්ක කම්පෙයා කරල බැලුවම ඇපල් නිකං සෙල්ලං ෆෝන් එකක් වගේ... ඇපල් හොඳයි ඉතිං පෙනුමට ගෙනියන්න...ෆෝන් වලින් වැඩක් කරන්න හිතං ඉන්න උන්ට නං ඇපල් බොකයි...![]()
ethn yako ehema baluwama hamadama apple ewanne ekama labu gediyane

සොයන්නා;19758535 said:කියල වැඩක් නෑ ඕයි.... ඕං ෆෝන් එකේ ඩිසයින් එක වෙනස් කරන්න සල්ලි යනව කියමු....මේ කාලකන්නින්ට හැමදාම එවන අයිකන් ටික වත් වෙනස් කරල එවන්න බෑ නෙ....අවුරුදු ගානක් තිස්සෙ ඇපල් ලබුවෙ තියෙන්නෙ එකම අයිකන්....ඇපල් එකෙං තීම් එකක පාට පොඩ්ඩක් වෙනස් කරාම අනේ හවු ස්වීට්''ඇපල් ඉස් ද බෙස්ට් කියන චීත්ත අයියලා මල්ලිලාට නං ඇපල් සත්තලං....![]()

රස දන්නෝ ගුන ........
එහෙම තමා සහෝ, ටේස්ට් එක එක වගේ නැහැ හැමෝගෙම

ane bun iPhone ekak use karala na kiyala monawa karannada
hari dan kiyapan hamadama ekama labu gediyak ewala tiyanawa kiyala points ko ?
mama methana kiwwe samsung hadana features eka developer kenek wath ganan ganne wath na kiyala![]()
wadak tiyanawada features dala samsung eken ma update ekak denakam balan indidi![]()

never heard of jailbreak![]()