Samsung Galaxy S7 vs iPhone 6S

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    samsung S7 eka nam nikam last year eke update ekak wage
    heat wena issues nam godak adu athi meke ita amatharawa aluthen athi deyak na users lata feel wenna kiyala :baffled:
    habai tibba 16cam eka 12 ta bahala :P
    Samsung 4GB ram eka dala ewwath bun iphone eke 2GB ram eka smmoth + no lag ne :D
    3D touch walata sahena apps optimize wenawa ho gala updates danawa hamoma
    samsung edge eka awilla dan awurudu ganak eth developers lata ganak wath na ekata monawath hadanna edge optimize karala
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal
    Nov 20, 2012
    1,467
    477
    0
    ඇපල් ලබු ගැන නං කතා කරල වැඩක් නෑ...හිතාගන්න බෑ ලෝකෙ මෙච්චර මී හරක් ඉන්නවද කියල ඇපල් ෆෝන් ගන්න....ෆැසිලිටිත් අඩුයි..ඇති දේකුත් නෑ..සින්දුවක් වීඩියෝ එකක් දාගන්න බෑ අයි ටියුන් උලවුව නැතුව... වෙන ෆෝන් එකක් එක්ක ඩේටා ෂෙයා කරගන්න විදියක් නෑ....මහ ලොකුවට Bluethooth wifi තියෙනවා.... නෙක්සස් 6P එකත් එක්ක කම්පෙයා කරල බැලුවම ඇපල් නිකං සෙල්ලං ෆෝන් එකක් වගේ... ඇපල් හොඳයි ඉතිං පෙනුමට ගෙනියන්න...ෆෝන් වලින් වැඩක් කරන්න හිතං ඉන්න උන්ට නං ඇපල් බොකයි... :lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    samsung S7 eka nam nikam last year eke update ekak wage
    heat wena issues nam godak adu athi meke ita amatharawa aluthen athi deyak na users lata feel wenna kiyala :baffled:
    habai tibba 16cam eka 12 ta bahala :P
    Samsung 4GB ram eka dala ewwath bun iphone eke 2GB ram eka smmoth + no lag ne :D
    3D touch walata sahena apps optimize wenawa ho gala updates danawa hamoma
    samsung edge eka awilla dan awurudu ganak eth developers lata ganak wath na ekata monawath hadanna edge optimize karala

    me inne apple company posat karana kollo asai... :rofl:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    samsung S7 eka nam nikam last year eke update ekak wage
    heat wena issues nam godak adu athi meke ita amatharawa aluthen athi deyak na users lata feel wenna kiyala :baffled:
    habai tibba 16cam eka 12 ta bahala :P
    Samsung 4GB ram eka dala ewwath bun iphone eke 2GB ram eka smmoth + no lag ne :D
    3D touch walata sahena apps optimize wenawa ho gala updates danawa hamoma
    samsung edge eka awilla dan awurudu ganak eth developers lata ganak wath na ekata monawath hadanna edge optimize karala

    ethn yako ehema baluwama hamadama apple ewanne ekama labu gediyane :lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ethn yako ehema baluwama hamadama apple ewanne ekama labu gediyane :lol:

    කියල වැඩක් නෑ ඕයි.... ඕං ෆෝන් එකේ ඩිසයින් එක වෙනස් කරන්න සල්ලි යනව කියමු....මේ කාලකන්නින්ට හැමදාම එවන අයිකන් ටික වත් වෙනස් කරල එවන්න බෑ නෙ....අවුරුදු ගානක් තිස්සෙ ඇපල් ලබුවෙ තියෙන්නෙ එකම අයිකන්....ඇපල් එකෙං තීම් එකක පාට පොඩ්ඩක් වෙනස් කරාම අනේ හවු ස්වීට්''ඇපල් ඉස් ද බෙස්ට් කියන චීත්ත අයියලා මල්ලිලාට නං ඇපල් සත්තලං.... :lol::lol::lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    aperture f/1.9 ---> f/1.7 :cool:
     
    Nov 20, 2012
    1,467
    477
    0

    තමන් කැමති නිසා අයි ෆෝන් ගත්තට නං කිසි වරදක් නෑ බන්.... :):) අර කලින් පොර වගේ අයි ෆෝන් ඉස් දෙ බෙස්ට් කියනකොට නං ඔන්න අපිට සෑහෙන්න හිනා යනව.... :lol::lol::lol:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සොයන්නා;19758501 said:
    ඇපල් ලබු ගැන නං කතා කරල වැඩක් නෑ...හිතාගන්න බෑ ලෝකෙ මෙච්චර මී හරක් ඉන්නවද කියල ඇපල් ෆෝන් ගන්න....ෆැසිලිටිත් අඩුයි..ඇති දේකුත් නෑ..සින්දුවක් වීඩියෝ එකක් දාගන්න බෑ අයි ටියුන් උලවුව නැතුව... වෙන ෆෝන් එකක් එක්ක ඩේටා ෂෙයා කරගන්න විදියක් නෑ....මහ ලොකුවට Bluethooth wifi තියෙනවා.... නෙක්සස් 6P එකත් එක්ක කම්පෙයා කරල බැලුවම ඇපල් නිකං සෙල්ලං ෆෝන් එකක් වගේ... ඇපල් හොඳයි ඉතිං පෙනුමට ගෙනියන්න...ෆෝන් වලින් වැඩක් කරන්න හිතං ඉන්න උන්ට නං ඇපල් බොකයි... :lol::lol::lol:

    රස දන්නෝ ගුන ........

    එහෙම තමා සහෝ, ටේස්ට් එක එක වගේ නැහැ හැමෝගෙම :)
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ethn yako ehema baluwama hamadama apple ewanne ekama labu gediyane :lol:

    ane bun iPhone ekak use karala na kiyala monawa karannada
    hari dan kiyapan hamadama ekama labu gediyak ewala tiyanawa kiyala points ko ?
    mama methana kiwwe samsung hadana features eka developer kenek wath ganan ganne wath na kiyala :P
    wadak tiyanawada features dala samsung eken ma update ekak denakam balan indidi :rofl:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොයන්නා;19758535 said:
    කියල වැඩක් නෑ ඕයි.... ඕං ෆෝන් එකේ ඩිසයින් එක වෙනස් කරන්න සල්ලි යනව කියමු....මේ කාලකන්නින්ට හැමදාම එවන අයිකන් ටික වත් වෙනස් කරල එවන්න බෑ නෙ....අවුරුදු ගානක් තිස්සෙ ඇපල් ලබුවෙ තියෙන්නෙ එකම අයිකන්....ඇපල් එකෙං තීම් එකක පාට පොඩ්ඩක් වෙනස් කරාම අනේ හවු ස්වීට්''ඇපල් ඉස් ද බෙස්ට් කියන චීත්ත අයියලා මල්ලිලාට නං ඇපල් සත්තලං.... :lol::lol::lol::lol:

    never heard of jailbreak :lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    රස දන්නෝ ගුන ........

    එහෙම තමා සහෝ, ටේස්ට් එක එක වගේ නැහැ හැමෝගෙම :)

    ඇත්ත මචං...මම කලිනුත් කිවුවා...තමන්ගේ කැමැත්තට ඇපල් ගත්තට කිසි වරදක් නෑ...මොකද කුඩු කරන්න සල්ලි තියේ නං කුඩු කරන එක තමන්ගෙ කැමැත්ත....හැබැයි ඒම අරගෙන ඇපල් හොඳායි කියන එක තමයි ඉතිං වරද....ඩේටා ෂීට් එකක් කම්පෙයා කරගන්න පුලුවං ඕනිම කෙනෙක්ට තේරෙනවා ඇපල් අලුත්ම ෆෝන් එකත් සාමාන්‍ය huawei azus xiomi nexsus mobile එකකට වඩා තාක්ෂනික පැත්තෙන් සහ මෘදුකාංග සහය ගොඩක්ම අඩුයි කියල..:)
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,286
    1,302
    113
    ane bun iPhone ekak use karala na kiyala monawa karannada
    hari dan kiyapan hamadama ekama labu gediyak ewala tiyanawa kiyala points ko ?
    mama methana kiwwe samsung hadana features eka developer kenek wath ganan ganne wath na kiyala :P
    wadak tiyanawada features dala samsung eken ma update ekak denakam balan indidi :rofl:

    okunta kiyanna epa bun
    nikam benchmark test ekak witharak danna kiyanna deka eka langa tiyala
    echarai :lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    never heard of jailbreak :lol:

    ඇයි බන් ලක්ෂ ගනං දීල ඇපල් අරං jailbreak කරන්නෙ....ගනිංකෝ අන්ලොක්ම තියෙන නෙක්සස් එකක්....ලොක් නෑ..මෝඩ පාට් අයි ටියුන් නෑ...බොරු සෝබන මිල ගනං නෑ...ඇපල් ජබොක්... නිකමට බලපං තේරුම.... jailbreak හිරේගේ බිඳිනව...ඇපල් කියන්නෙ ස්මාට් හිර ගෙදරක්:lol::lol: