Samsung Galaxy S7 vs iPhone 6S

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් බන් මමත් මේ දවස් වල ඔය නිව්ස් එක ගැන ටච් එකේ ඉන්නෙ... ඇපල් කියලා තියෙනවා උන්ට බැක්ඩෝර් එකක් හදන්න පුලුවන් ඩේටා ටික ගන්න ඒ ෆෝන් එකට විතරක්,,ඒ උනාට උන් ඒක කරන්නෙ නෑ කියලා..හේතුව විදිහට කියලා තියෙන්නෙ ඒ උප්ඩේට් එක ලීක් උනොත් ඒකෙන් අනිත් යූසර්ස් ලට හානි වෙයි කියලා..:D:D:D

    ඒත් එක දෙයක් පිලිගන්න වෙනවා,,,ඔය ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් එකක් උනා නම් FBI එකෙන් ගේමක් නැතුවම ඩේටා ටික අරගන්නවා:yes::yes::yes:

    :yes::yes::yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    giphy.gif

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    සොයන්නා;19758501 said:
    ඇපල් ලබු ගැන නං කතා කරල වැඩක් නෑ...හිතාගන්න බෑ ලෝකෙ මෙච්චර මී හරක් ඉන්නවද කියල ඇපල් ෆෝන් ගන්න....ෆැසිලිටිත් අඩුයි..ඇති දේකුත් නෑ..සින්දුවක් වීඩියෝ එකක් දාගන්න බෑ අයි ටියුන් උලවුව නැතුව... වෙන ෆෝන් එකක් එක්ක ඩේටා ෂෙයා කරගන්න විදියක් නෑ....මහ ලොකුවට Bluethooth wifi තියෙනවා.... නෙක්සස් 6P එකත් එක්ක කම්පෙයා කරල බැලුවම ඇපල් නිකං සෙල්ලං ෆෝන් එකක් වගේ... ඇපල් හොඳයි ඉතිං පෙනුමට ගෙනියන්න...ෆෝන් වලින් වැඩක් කරන්න හිතං ඉන්න උන්ට නං ඇපල් බොකයි... :lol::lol::lol:

    uba gawa 6p ekak neda thiyene :P:P
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    samsung S7 eka nam nikam last year eke update ekak wage
    heat wena issues nam godak adu athi meke ita amatharawa aluthen athi deyak na users lata feel wenna kiyala :baffled:
    habai tibba 16cam eka 12 ta bahala :P
    Samsung 4GB ram eka dala ewwath bun iphone eke 2GB ram eka smmoth + no lag ne :D
    3D touch walata sahena apps optimize wenawa ho gala updates danawa hamoma
    samsung edge eka awilla dan awurudu ganak eth developers lata ganak wath na ekata monawath hadanna edge optimize karala

    Aniwa mchng :)
    Meka nikan S6s ekak wage thamai ;)
    Habai itin S6 ekata wada hodai hama athi ma price eka arenna :P
    Gannawa nam ganna onee S8 eka
    Removable battry ekakuth ekka enna ida tiyenawa :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Aniwa mchng :)
    Meka nikan S6s ekak wage thamai ;)
    Habai itin S6 ekata wada hodai hama athi ma price eka arenna :P
    Gannawa nam ganna onee S8 eka
    Removable battry ekakuth ekka enna ida tiyenawa :P

    aya Removable battery ei kiyala hithanna amarui ban S8 wala wath mokada waterproof nea seal karala nea thiyanne phone eka :yes::yes: anika dan battery pack thiyanawa nea ona tharam aduwata , battary cases unath thiyanaw nea
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    සොයන්නා;19758652 said:
    හැක් හැක්...ගනං ගන්න එපා......ඉතුරු උණ රෙප් ටිකෙං හෙට හාල් මිටියක් වත් ගනිං... :):) ඒ කෙසේ වෙතත් සැම්සුන් කම්පනි එක android කස්ටමයිස් කරපු කැත නං අජූතයි...ඒත් උන්ගෙ හාඩ්වෙයා වලට නං කියන්න නරකක් නෑ....තොපිලා මතක තියා ගනිල්ලා ඇපල් වලට පාට්ස් ගත්තෙත් සැම්සුන් වලින් විත්තිය.... අපේ මලය ගාව තියේ ඇපල් 4S එකක්...යකෝ විනාඩි 15 ක් විතර යූ ටියුබ් පැත්තෙ ගියාම ෆෝන් එකෙං ඩෙනිම් රෙද්දක් මදින්න හැකි....ඕන්න තොපිලගෙ ඇපලෙ සුන්දරත්වය :lol::lol::lol:

    :shocked::shocked:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    samsung S7 eka nam nikam last year eke update ekak wage
    heat wena issues nam godak adu athi meke ita amatharawa aluthen athi deyak na users lata feel wenna kiyala :baffled:
    habai tibba 16cam eka 12 ta bahala :P
    Samsung 4GB ram eka dala ewwath bun iphone eke 2GB ram eka smmoth + no lag ne :D
    3D touch walata sahena apps optimize wenawa ho gala updates danawa hamoma
    samsung edge eka awilla dan awurudu ganak eth developers lata ganak wath na ekata monawath hadanna edge optimize karala

    mehemath harak :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    සොයන්නා;19758797 said:
    අහ්...දැනගෙන හිටියෙ නැති දෙයක් ඒක...හැබැයි ඔය දෙකමට වැඩිය qualcomm චිප් පාවිච්චි කලා නං හොදයි කියල හිතෙනව...qualcomm කම්පනි එක සෑහෙන්න ඉස්සරහට ගිහින් ඉන්නෙ මොබයිල් processors වලින්... උන්ගෙ Quick Charging ෆැසිලිටි එක නං පට්ට :cool:

    But මචන් ඇපල් A සීරීස් එකේ චිප් ගොඩක් වෙලාවට ස්පෙක් කම්පෙයා කරාම ඒ තරම් පවර්ෆුල් කියලා පේන්නේ නැහැ ඒත් ප්‍රැක්ටිකල් යූසේජ් සහ බෙන්ච්මාක් වලින් උඩින්ම ඉන්නේ A සීරිස් චිප් තමයි. හැබැයි ඇපල් A චිප් ගොඩක් ඒවා ඩුවෙල් කෝර්(සමහර අයිපෑඩ වල ට්‍රයි කොර්) හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වල තියන ගොඩක් චිප් ක්වඩ් කෝර් සමහර ඒව ඉටත් වැඩියි අන්න ඒක නිසා මලටි කෝ බෙන්ච්මාක් වලින් ඇන්ඩ්‍රොයිඩ් උඩින් ඉන්නවා.
    ඇපල් වල අපි ඇප් හදනකොට මල්ටි කෝ වල ඇඩ්වාන්ටේජ් එක ගන්න වෙනම ඩිවලොප් කරන්න ඕනෙ නැහැ තියන සමහර API නිකන් යූස් කරත් ඒවා මල්ටි කෝ වල ඇඩ්වාන්ටේජ් එක අරන් යූසර්ට ෆුල් ස්මූත් එක්ස්පීරියන්ස් එකක් දෙනවා හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වල මෙහෙම මල්ටි කොර් සපෝට් එක දෙන්න හරි අමාරුයි ඒක නිසා මේ මල්ටිපල් කෝර් වල ඇඩ්වාන්ටේජ් එක ඇප් ලෙවල් එකේදි හරි අඩුවෙන් තමයි යූස් වෙන්නේ(ඇප් ගොඩක් එක සැරේ යූස් කරනවා නම් මේ ඇඩ්වානටේජ් එක එනවා)

    අනික ඇපල් ස්ටෝර් එකට ඇප් එකක් දැම්මම ඇපල් පට්ට රිවීව් එකක් කරලා තමයි ස්ටෝර් එකට දාන්නේ ඒක නිසා බොරු ඇප්, ස්ටෝර් එකේ නැහැ ඒක නිසා බය නැතිව ස්ටෝ එකේ තියන ඕන ඇප් එකක් යූස් කරන්න පුලුවන් හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වල විස්වාස නැති ඇප් එකක් දාන්න බයයි නේ

    තව පොඩි දෙයක් තියනවා ඇන්ඩ්‍රොයිඩ් වල පේඩ් ඇප් ලංකාවෙනේ දාන්න බැහැ නේ හැබැයි ඇපල් වල පුලුවන්. ලංකාවෙ බෑන්ක් සේරම බ්‍රාන්චස් එක්ක ලිස්ට් කරලා තියනවා බ්‍රාන්ච් එක සිලෙක්ට් කරලා එකවුන්ට් නම්බර් එක දෙන්න විතරයි තියෙන්නේ.
     
    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    :)
    ඇන්ඩ්‍රොයිඩ් කාලයක් යද්දි එපා වෙනවා බන්,අවුරුදු 5ක් SONY යූස් කලා,දැන් ඇන්ඩ්‍රොයිඩ් එපාම වෙලා ඉන්නේ,ඇපල් යූස් කරන උන් ඒකේ ඇඩ්වාන්ටේජ් එක දන්නවා,ඇපල් යූස් කරල නැති උන් හැමදාම ඇපල් වලට බැනගත්ත ගමන්මයි ඉන්නේ,
    පොඩි එක්සාම්පල් එකක් දෙන්නම්,
    Hortain Plains වල ඇපල් ෆෝන් එකක් එක්ක අනිත් ඕනිම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අරන් යමල්ලා,ඊලගට World's End එකට ගිහිල්ලා මොන ෆෝන් එකේද සිග්නල් එක බාර් එකක් හරි තියෙන්නේ බලපල්ලා,අඩුම තරමේ වෙන නම්බ එකකට රින්ග් හරි කරන්න බලපල්ලා,වගකීමෙන්,අත්දැකීමෙන් කියන්නේ,මොන ඇන්ඩ්‍රොයිඩ් එක අරන් ගියත් උඹලට ඕක කරන්න බෑ,අන්න ඒ හාර්ඩ්වෙයාර් කොලිටි එක ඇපල් වල තියනවා ,කවුරු කොහොම බැන්නත් තිත්ත ඇත්ත ඕකයි,මම පාවිච්චි කරන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් එකක් තමයි,ඒත් ඇපල් වල ඒ කොලිටි එකට ලන් වෙන්න තාම කාටවත් බෑ බන්,ඕනිම බ්‍රෑන්ඩ් එකක Pros ඇන්ඩ් Cons තියනවා,iTunes කියන්නෙත් ඒ වගේ Con එකක් තමයි,But හදිස්සියකට සින්දුවක් දාගන්න බෑ කියලා ඒ Phone එක සම්පූර්නයෙන්ම නරක වෙන්න බෑනේ,මම කියන්නේ හැමදේම බැලන්ස්,යූසර් අනුව තමා ඩිපෙන්ඩ් වෙන්නේ,ඇපල් එකක් අඩුම තරමේ මාස 6ක් වත් පාවිච්චි නොකර ඇපල් වලට බනිනවා නම් ඒක් නූගත්කම තමා,ඒ වගේම ඇපල් යූසර් කෙනෙක් තමන්ගේ Device එක තමා Bestම කිවුවත් ඒකත් අර වගේම තමයි,
    ෆෝන් කම්පැනි එකක්වත් අපිට ආදරේ නෑ බන් :no:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :)
    ඇන්ඩ්‍රොයිඩ් කාලයක් යද්දි එපා වෙනවා බන්,අවුරුදු 5ක් සොන්ය් යූස් කලා,දැන් ඇන්ඩ්‍රොයිඩ් එපාම වෙලා ඉන්නේ,ඇපල් යූස් කරන උන් ඒකේ ඇඩ්වාන්ටේජ් එක දන්නවා,ඇපල් යූස් කරල නැති උන් හැමදාම ඇපල් වලට බැනගත්ත ගමන්මයි ඉන්නේ,
    පොඩි එක්සාම්පල් එකක් දෙන්නම්,
    Hortain Plains වල ඇපල් ෆෝන් එකක් එක්ක අනිත් ඕනිම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අරන් යමල්ලා,ඊලගට World's End එකට ගිහිල්ලා මොන ෆෝන් එකේද සිග්නල් එක බාර් එකක් හරි තියෙන්නේ බලපල්ලා,අඩුම තරමේ වෙන නම්බ එකකට රින්ග් හරි කරන්න බලපල්ලා,වගකීමෙන්,අත්දැකීමෙන් කියන්නේ,මොන ඇන්ඩ්‍රොයිඩ් එක අරන් ගියත් උඹලට ඕක කරන්න බෑ,අන්න ඒ හාර්ඩ්වෙයාර් කොලිටි එක ඇපල් වල තියනවා ,කවුරු කොහොම බැන්නත් තිත්ත ඇත්ත ඕකයි,මම පාවිච්චි කරන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් එකක් තමයි,ඒත් ඇපල් වල ඒ කොලිටි එකට ලන් වෙන්න තාම කාටවත් බෑ බන්,ඕනිම බ්‍රෑන්ඩ් එකක Pros ඇන්ඩ් Cons තියනවා,iTunes කියන්නෙත් ඒ වගේ Con එකක් තමයි,But හදිස්සියකට සින්දුවක් දාගන්න බෑ කියලා ඒ Phone එක සම්පූර්නයෙන්ම නරක වෙන්න බෑනේ,මම කියන්නේ හැමදේම බැලන්ස්,යූසර් අනුව තමා ඩිපෙන්ඩ් වෙන්නේ,ඇපල් එකක් අඩුම තරමේ මාස 6ක් වත් පාවිච්චි නොකර ඇපල් වලට බනිනවා නම් ඒක් නූගත්කම තමා,ඒ වගේම ඇපල් යූසර් කෙනෙක් තමන්ගේ Device එක තමා Bestම කිවුවත් ඒකත් අර වගේම තමයි,
    ෆෝන් කම්පැනි එකක්වත් අපිට ආදරේ නෑ බන් :no:

    hortain plains walata api giihin kocahara call kalada oi ape anik kattiya hoya ganna android nemei nokia podi phones walatat signal tibba boru kiyana epa bun
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ඇත්ත කතා කරන්න එපැයි මචන්...ඇපල් එකේ ගොඩක් ලිමිට්ස් තියෙනවා,,,ඒත් ඒකට පුරුදු උනහම ගින්දර වගේ වැඩ කරන්න පුලුවන්..ඇන්ඩ්‍රොයිඩ් වල ලිමිට්ස් ගොඩක්ම අඩුයි..අපිට ඕන හුයන්නක් කරන්න පුලුවන්..

    ඇපල් වල ආරක්ශක පියවරවල් වැඩ්යි,,,උබලා දැක්කද දන්නෙ නෑ නිව්ස් එක..ඇමරිකාවෙ කොහෙද මන්දා වෙඩි තියලා මිනිස්සු මරපු පොරකගෙ ඇපල් ෆෝන් එකක(iPhone 5c) ලොක් එක අරින්න උදව් කරන්න කියලා ඇමරිකවෙ උසාවියෙන් ඇපල් එකට නියෝගයක් කරලා..හේතුව වෙලා තියෙන්නෙ FBI එකටවත් බැරි වෙලා තියෙනවා ඒකෙ ලොක් එක අරින්න ..මොකද දහ පාරකට වඩා වැරදියට පාස් එක ගැහුවොත් සේරම ඩේටා ටික මැකෙන නිසා...ඒත් ඇප්ල් එකෙන් බෑ කියලා වැඩේ කරන්න.

    තව දෙයක්..

    ඇපල් ටච් අයි.ඩී v2 එක තරම් ෆාස්ට් ‍ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් නම් මම තාම වෙන එක ෆෝන් එකකවත් දැක්කෙ නෑ...බලමු දැන් ඊලග මාසෙ එන ෆෝන් වල කොහොමද කියලා

    machan touch ID v2 eka nam patta bun :D welawa balanna ebuwath unlock wenawa ne :P
    hithaganna ba sensor eke technology eka nam me para :cool:
    wadak na bun
    mehe use karaddi godak un phone eka use karanne Facebook yannai
    Sindu ahannai
    youtube yannai

    onema services tika gana mehemai kiyanne

    Apple Music - Apoo gana wadi apita free oneee sindu lesiyen cable eka gahala daganna :P
    iCloud photo - library apoo pissuda data tika iwara wenawa okata dala ekath off :P
    Find My iPhone - pissuda meka nam on karanna ba GPS on wenawa data iwarai mage ekath off :lol:
    Apple play - service not available
    Facetime - data kika kapenawa yako viber thamai hariyanne ekath off :P
    Keychain - meka nam hariyanne na ekath off :P
    Backup - apoo GB ganan ne backup wenne meka nam off karannama one :D

    onna ohomai mehe godak un iPhone eka use karanne :D
    itapasse wena untath bad impression ekak denawa phone eka gana
    ohoma un wadima masa 3i bun use karanne
    uge wate inna un tikath itapasse iPhone ekata baninawa uth baninawa
    habai hariyata use karana ekaa dannawa watinakama :)

    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    ඔය ප්ලැට්ෆෝම් දෙක කම්පයා කරන්න එපා යකොව්. :frown::angry:
    6s එකේ ram එක 2gb උනාට ඇප්ස් ස්මුත් රන් වෙනවා..
    අනික s7 එකේ මෙගාපික්සෙල් අඩුඋනාට f1.7 ,ලෝ ලයිට් පර්ෆෝමන්ස් වැඩි. :frown:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,288
    1,306
    113

    machan touch ID v2 eka nam patta bun :D welawa balanna ebuwath unlock wenawa ne :P
    hithaganna ba sensor eke technology eka nam me para :cool:
    wadak na bun
    mehe use karaddi godak un phone eka use karanne Facebook yannai
    Sindu ahannai
    youtube yannai

    onema services tika gana mehemai kiyanne

    Apple Music - Apoo gana wadi apita free oneee sindu lesiyen cable eka gahala daganna :P
    iCloud photo - library apoo pissuda data tika iwara wenawa okata dala ekath off :P
    Find My iPhone - pissuda meka nam on karanna ba GPS on wenawa data iwarai mage ekath off :lol:
    Apple play - service not available
    Facetime - data kika kapenawa yako viber thamai hariyanne ekath off :P
    Keychain - meka nam hariyanne na ekath off :P
    Backup - apoo GB ganan ne backup wenne meka nam off karannama one :D

    onna ohomai mehe godak un iPhone eka use karanne :D
    itapasse wena untath bad impression ekak denawa phone eka gana
    ohoma un wadima masa 3i bun use karanne
    uge wate inna un tikath itapasse iPhone ekata baninawa uth baninawa
    habai hariyata use karana ekaa dannawa watinakama :)

    :lol::lol::lol::lol::lol:
    kohenda bun umbata owa mathak une 100% true
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    :lol::lol::lol::lol::lol:
    kohenda bun umbata owa mathak une 100% true

    mama kawatawath baninne na bun :D
    mama kiwwe atthata wena de
    Samsung eke iPhone ekata wada honda features tiyanawa
    Apple eke Samsung ekata wada honda features tiyanawa
    eka ithin onama brands 2k compare karath wena deyak
    eth nikam boruwata use nokara kagahana eka waradi ne :confused:
    mama nam dekama use karanawa kohomath moko mage nemei ne phone company eka :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :)
    ඇන්ඩ්‍රොයිඩ් කාලයක් යද්දි එපා වෙනවා බන්,අවුරුදු 5ක් SONY යූස් කලා,දැන් ඇන්ඩ්‍රොයිඩ් එපාම වෙලා ඉන්නේ,ඇපල් යූස් කරන උන් ඒකේ ඇඩ්වාන්ටේජ් එක දන්නවා,ඇපල් යූස් කරල නැති උන් හැමදාම ඇපල් වලට බැනගත්ත ගමන්මයි ඉන්නේ,
    පොඩි එක්සාම්පල් එකක් දෙන්නම්,
    Hortain Plains වල ඇපල් ෆෝන් එකක් එක්ක අනිත් ඕනිම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අරන් යමල්ලා,ඊලගට World's End එකට ගිහිල්ලා මොන ෆෝන් එකේද සිග්නල් එක බාර් එකක් හරි තියෙන්නේ බලපල්ලා,අඩුම තරමේ වෙන නම්බ එකකට රින්ග් හරි කරන්න බලපල්ලා,වගකීමෙන්,අත්දැකීමෙන් කියන්නේ,මොන ඇන්ඩ්‍රොයිඩ් එක අරන් ගියත් උඹලට ඕක කරන්න බෑ,අන්න ඒ හාර්ඩ්වෙයාර් කොලිටි එක ඇපල් වල තියනවා ,කවුරු කොහොම බැන්නත් තිත්ත ඇත්ත ඕකයි,මම පාවිච්චි කරන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් එකක් තමයි,ඒත් ඇපල් වල ඒ කොලිටි එකට ලන් වෙන්න තාම කාටවත් බෑ බන්,ඕනිම බ්‍රෑන්ඩ් එකක Pros ඇන්ඩ් Cons තියනවා,iTunes කියන්නෙත් ඒ වගේ Con එකක් තමයි,But හදිස්සියකට සින්දුවක් දාගන්න බෑ කියලා ඒ Phone එක සම්පූර්නයෙන්ම නරක වෙන්න බෑනේ,මම කියන්නේ හැමදේම බැලන්ස්,යූසර් අනුව තමා ඩිපෙන්ඩ් වෙන්නේ,ඇපල් එකක් අඩුම තරමේ මාස 6ක් වත් පාවිච්චි නොකර ඇපල් වලට බනිනවා නම් ඒක් නූගත්කම තමා,ඒ වගේම ඇපල් යූසර් කෙනෙක් තමන්ගේ Device එක තමා Bestම කිවුවත් ඒකත් අර වගේම තමයි,
    ෆෝන් කම්පැනි එකක්වත් අපිට ආදරේ නෑ බන් :no:

    මේ ඊයෙ පෙරේදත් ගියා worlds end
    apple phone 2 තිබුන..
    එකක වත් කට්ටයක් තියා කට්ටක් හොයන්න වත් නෑ..
    Hortain Plains signal තිබ්බට worlds end නම් සිග්නල් නැහැ මොන phone එකක වත්..
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,002
    16,656
    113

    machan touch ID v2 eka nam patta bun :D welawa balanna ebuwath unlock wenawa ne :P
    hithaganna ba sensor eke technology eka nam me para :cool:
    wadak na bun
    mehe use karaddi godak un phone eka use karanne Facebook yannai
    Sindu ahannai
    youtube yannai

    onema services tika gana mehemai kiyanne

    Apple Music - Apoo gana wadi apita free oneee sindu lesiyen cable eka gahala daganna :P
    iCloud photo - library apoo pissuda data tika iwara wenawa okata dala ekath off :P
    Find My iPhone - pissuda meka nam on karanna ba GPS on wenawa data iwarai mage ekath off :lol:
    Apple play - service not available
    Facetime - data kika kapenawa yako viber thamai hariyanne ekath off :P
    Keychain - meka nam hariyanne na ekath off :P
    Backup - apoo GB ganan ne backup wenne meka nam off karannama one :D

    onna ohomai mehe godak un iPhone eka use karanne :D
    itapasse wena untath bad impression ekak denawa phone eka gana
    ohoma un wadima masa 3i bun use karanne
    uge wate inna un tikath itapasse iPhone ekata baninawa uth baninawa
    habai hariyata use karana ekaa dannawa watinakama :)

    ඒ උබට ඇපල් එකෙන් කීයක් ගෙවනවද ඔහොම කඩේ යනවට?:lol::lol:ෆෝන් ත්‍රෙඩ් එකක් දැක්කත් ඇති දූවගෙන ඇවිත් අයිෆෝන් එකේ තියෙන 3D touch ගැනයි අනිත් දේවල් ගැනයි මහා වර්ණනාව..:lol:උබට අයිෆෝන් ඔය තරම් ලොකු උනාට දැන් උන්ගේ සේල්ස් අඩු වෙලා තියෙන්නේ.:Pඋබ මෙතන ඕවා ගැන වර්ණනා කරාට එකේ සේල්ස් වැඩි වෙන්නේ නැහැ.:lol::lol:

    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ඒ උබට ඇපල් එකෙන් කීයක් ගෙවනවද ඔහොම කඩේ යනවට?:lol::lol:ෆෝන් ත්‍රෙඩ් එකක් දැක්කත් ඇති දූවගෙන ඇවිත් අයිෆෝන් එකේ තියෙන 3D touch ගැනයි අනිත් දේවල් ගැනයි මහා වර්ණනාව..:lol:උබට අයිෆෝන් ඔය තරම් ලොකු උනාට දැන් උන්ගේ සේල්ස් අඩු වෙලා තියෙන්නේ.:Pඋබ මෙතන ඕවා ගැන වර්ණනා කරාට එකේ සේල්ස් වැඩි වෙන්නේ නැහැ.:lol::lol:

    ane na bun mama kiwwe mata honda tika
    mata ithin amaruwak na mage company eka nemei ne
    mama nexus iphone dekama using
    mama 3D touch eka gana katha kale eken wadak ganna puluwan nisa iPhone eka ganna ekata 3D touch eken sahena wada ganna puluwan apps optimize wena hinda
    Samsung eka gattatha ekata ai developers la edge compatible apps hadanne natthe ?
    umba hithuwanam mama methana apple ekata sales wadi karala denna hadanawa kiyala nam umba gana katha karala wadak na :lol: