ආර්ථික විද්වතුන්
ආර්ථික විද්‍යාව හදාරන හදාරන්න ඉන්න කැමති අයට මේ නොට් එක වැදගත් වෙයි
,ඔයාලට විෂය සම්බන්දව තියෙන ගැටළු දැම්මොත් මේ ගෘප් එකට හෝ මේ නුලට පිළිතුරු ලබා දෙන්න පුළුවන්
2016 විබාගේ ලියන නංගිලා මල්ලිලට විශේෂ ප්‍රශ්න පත්‍ර පන්ති බ්‍රස්පතින්දා උදැසන පැවැත් වෙනවා
කොලබ අවට ඉන්නවා නම් ,උනන්දුවක් තිබේනම්
ගෘප් එකට හෝ නම්බෙර් එකට කතා කරන්න
බහුවරණ ප්‍රශ්න 2500 ක්
ගැටළු කාරී විෂය කොටස්
ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම
කාල කළමනාකරණය වගේ දේවල් ගැන විශේෂ අවදානයක් යොමු කරනවා ,
ඔබට ජය
ආර්ථික විද්‍යා සමුහය
https://www.facebook.com/groups/519742638198682/
ව්‍යාපාර අධ්‍යන සමූහය
https://www.facebook.com/groups/1709781952612748/
me wisthra gaththe methnin
http://arthikavidya1.blogspot.com/2011/04/blog-post_6727.html
මේ විද්වතුන් ගැන තව විස්තර ඉස්සරහට ලියන්නම්
ඔබ කැමතිනම්
[FONT="]1969[/FONT][FONT="][FONT="]
[/FONT]ජාන් ටින්බර්ජන්(1903-1994)නෙදර්ලන්ත ජාතිකයෙකි. රැන්ගර් ෆිෂ්(1895-1903)ස්වීඩන් ජාතිකයෙකි.[/FONT]
[FONT="]1970[/FONT]
[FONT="]පොල් ඒ සැමුවෙල්සන්. ඇමරිකන් ජාතිකයෙකි.[/FONT]
[FONT="]1971[/FONT]
[FONT="]සයිමන් කුස්නෙට් (1901-1985)[/FONT]
[FONT="]1972[/FONT]
[FONT="]කෙනත් ජේ. ඇරෝ සහ සර් ජෝන් ආර්.හික්ස්. 1921 දී උපත ලද ඇරෝ ඇමරිකන් ජාතිකයෙකි. 1904 දී උපත ලද සර් ජොන් හික්ස් බ්‍රිතාන්‍ය වැසියෙකි.[/FONT]
[FONT="]1973[/FONT]
[FONT="]වාසිලි ලියොන්ටිෆ්. 1906 දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.[/FONT]
[FONT="]1974[/FONT]
[FONT="]ප්රෙඩ්රිච් ඔගස්ට් වොන් හයික් සහ ගුනාර් මිර්ඩාල්.මොවුන් දෙදෙනා පිළිවෙලින් බ්‍රිතාන්‍ය සහ ස්වීඩන් ජාතිකයන් වේ.[/FONT]
[FONT="]1975[/FONT]
[FONT="]ලියොනිඩ් විටලියෙවිච් කන්ටොරොවිච්. මොහු රුසියන් ජාතිකයෙකි. ජල්ලින් සී. කුප්මන්ස්. මොහු ඇමරිකන් වැසියෙකි.[/FONT]
[FONT="]1976[/FONT]
[FONT="]මිල්ටන් ෆ්‍රිඩ්මාන්. ඇමරිකන් ජාතිකයෙකි.[/FONT]
[FONT="]1977[/FONT]
[FONT="]ජේම්ස් ඊ. මීඩ් සහ බර්ටිල් ඔහ්ලීන්(1899-1979). [/FONT]
[FONT="]1978[/FONT]
[FONT="]හර්බට් ඒ.සයිමන්. 1916දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.[/FONT]
[FONT="]1979[/FONT]
[FONT="]සර් ආතර් ලෙවිස් (1915-1991) සහ තියෙඩෝර් ඩබ්.ෂුල්ට්ස් [/FONT]
[FONT="]1980[/FONT]
[FONT="]ලෝව්ර්න් ආර්.ක්ලෙසිං. ඇමරිකන් වැසියෙකි.[/FONT]
[FONT="]1981[/FONT]
[FONT="]ජේම්ස් ටෝබින්. 1918 දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.[/FONT]
[FONT="]1982[/FONT]
[FONT="]ජෝර්ජ් ජේ.ස්ටිග්ලර් (1911-1991) ඇමරිකන් වැසියෙකි.[/FONT]
[FONT="]1983[/FONT]
[FONT="]ජෙරාඩ් ඩෙබ්රෙව්. 1921 ප්‍රංශයේ උපත ලද මොහුඇමරිකන් වැසියෙකි.[/FONT]
[FONT="]1984[/FONT]
[FONT="]සර් රිචඩ් ස්ටෝන් (1913-1991) බ්‍රිතාන්‍ය වැසියෙකි.[/FONT]
[FONT="]1985[/FONT]
[FONT="]ප්රැන්කෝ මොඩිග්ලියානි. 1918 දී ඉතාලියේ උපත ලදි.[/FONT]
[FONT="]1986[/FONT]
[FONT="]ජේම්ස් එම් බුවනන්.1919 දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.[/FONT]
[FONT="]1987[/FONT]
[FONT="]රොබට් එම්.සොලෝ. 1924 දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.[/FONT]
[FONT="]1988[/FONT]
[FONT="]මොරිස් අලායිස්. 1911 දී උපත ලද මොහු ප්‍රංශ වැසියෙකි.[/FONT]
[FONT="]1989[/FONT]
[FONT="]ට්රජීව් හාවෙල්මෝ. මොහු නොර්වේ රටේ වැසියෙකි.[/FONT]
[FONT="]1990[/FONT]
[FONT="]විලියම් එෆ්.ෆාර්ස් ,හැරි එම් මාර්කොවිට්ස් සහ මර්ටොන් එම්.මිලර්. මේ තිදෙනාම ඇමරිකන් වැසියන්ය. [/FONT]
[FONT="]1991[/FONT]
[FONT="]රොනල්ඩ්ස් එච්.කෝඒස්. 1910දී මහා බ්‍රිතාන්‍යයේ උපත ලද මොහු එක්සත් ජනපද වැසියෙකි.[/FONT]
[FONT="]1992[/FONT]
[FONT="]ග්‍රේ.එස්.බෙකර්.මොහු එක්සත් ජනපද වැසියෙකි.[/FONT]
[FONT="]1993[/FONT]
[FONT="]ඩග්ලස් සී. නෝර්ත් සහ රොබට් ඩබ්.ෆෝංගල්[/FONT]
[FONT="]1994[/FONT]
[FONT="]රෙනේ සෙල්ටන්, ජෝන් එම් නැෂ්, සහ ජෝන් සී හාර්සන්යි[/FONT]
[FONT="]1995[/FONT]
[FONT="]රොබට් ලුක්ස්.ඇමරිකන් වැසියෙකි.[/FONT]
[FONT="]1996[/FONT]
[FONT="]විලියම් වික්රේ සහ ජේම්ස් ඒ.මිර්ලිස්[/FONT]
[FONT="]1997[/FONT]
[FONT="]මයිරොන් එස් ස්කොලෙස් සහ රොබට් සී මර්ටන්[/FONT]
[FONT="]1998[/FONT]
[FONT="]අමාත්‍ය කුමාර් සෙන්[/FONT]
[FONT="]1999[/FONT]
[FONT="]රොබට් ඒ මුන්ඩෙල්. කැනේඩියානු ජාතිකයෙකු වන මොහු 1932 දී උපත ලැබීය.[/FONT]
[FONT="]2000[/FONT]
[FONT="]ජේම්ස් ඒ.හෙක්මන්, ඩැනියෙල් එල් මැක්නෝඩ්. ඇමරිකානු ජාතිකයන්ය. [/FONT]
ඇඩම් ස්මිත්
ü[FONT="]ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් නම් කරන ඇඩම් ස්ම්ත් ස්කොට්ලන්ත ජාතිකයෙකි.[/FONT]
ü[FONT="]වයස අවුරුදු පහලොවේදී ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ සදාචාරාත්මක දර්ශනය හැදෑරු මොහු 1751 දී එම විශ්ව විද්‍යාලයේම තර්ක ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත්විය. [/FONT]
ü[FONT="]මොහු පළකළ ඡාතීන්ගේ ධනය නැමැති කෘතිය ආර්ථික විද්‍යාවේ ප්‍රථම විධිමත් ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම කෘතියත් සමඟ ආර්ථික විද්‍යාව තනි විෂයක් ලෙස ආරම්භ විය.[/FONT]
ü[FONT="]ඡාතීන්ගේ ධනයෙන් විශේෂයෙන්ම අවධාරනය කරන ලද්දේ ඡාතීන්ගේ ධනය වර්ධනය කර ගන්නා ආකාරයයි.[/FONT]
ü[FONT="]රාඡ්‍ය නිර්බාදවාදී ආර්ථික ප්‍රතිපත්තිය,අදෘෂ්‍යමාන හස්තය,ශ්‍රම විභඡනය,නිරපේක්ෂ වාසිය,ඇඩම් ස්මිත් ඉදිරිපත් කරන ලද ආර්ථික සංකල්ප වේ.[/FONT]

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාග ලාභීන්
නොබෙල් ත්‍යාගය ලෝකයේ ඉතා විශිෂ්ඨ ගණ[FONT="]යේ ත්‍යාගයක්[/FONT] පමණක් නොව එවැනි ත්‍යාගයක් ලැබීම ගෞරවයක්ද වේ. විවිධ විෂය ක්ෂේත්රයන්හි විශිෂ්ඨ දක්ෂතාවන් වෙනුවෙන් වෙන්වුණු නොබෙල් ත්‍යාගය පළමු වරට ආර්ථික විද්‍යා විෂය වෙනුවෙන් ප්රදානය වුයේ 1969 වර්ෂයේ සිටය.

Last edited: