8 BEST EXERCISES FOR BIGGER ARMS

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,007
    16,656
    113
    රත්තරං;19755992 said:
    මචන් මහත අඩු කරන්න ඕනේ නෑ. කොල්ලෙක් උනාම පාං කාලක් කන්න ඇගේ මස් නැතුව ඉන්නවට වඩා හොදයි මහත් වෙන එක,කෙට්ටු උනාම මෙලෝ පර්සනලිටියක් නෑ. උබ මැනේජ්මන්ට් ලෙවල් එකේ ජොබ් එකකට එද්දි අනිවා බඩ පොඩ්ඩක් එක්ක මහත තියෙන්න ඕනේ. :P

    හැබැයි,

    ශුගර් ලෙවල් බලපන් මාස 3කට සැරයක්
    ලිපිඩ් ප්‍රොෆයිල්/කොලෙස්ටරෝල් ලෙවල් එක බලපන් මාස 3කට සැරයක්

    මගෙත් උසට බර ගත්තොත් මචන් නෝර්මල් රේන්ජ් එකට වඩා වැඩී. සතියකට දවස් 4-5ක් අනිවා පැයක් ගානේ කාඩියෝ කරනවා. ඊට පස්සේ තමයි බොඩි බිල්ඩින්.. තුන් හිතකවත් නෑ මචන් බර අඩු කරන්න කෙට්ටු වෙන්න අදහසක්. හොදට කනවා (රතු මස් කන්නේ නෑ ) සීරෝ ෆැට් ප්‍රෝටීන් ගහනවා.(LABRADA Lean Pro 8). සිගරට් ගහන්නේ නෑ. බොන එකත් නොබී බැරිනම්ම විතරයි

    මචන් උබ 5' 10" වගේ ඉන්නවනම් කිලෝ 100-105 කිසිම අව්ලක් නෑ මචන්. හැබැයි අර අනුරාදපුර යුගයේ බහිරව කැටයමක් වගේ නැතුව ඉන්න ඕනේ. බිජ්ජ හත් මාසෙකින් දැකලා නැති ගානට බඩනම් බඩ බස්ස ගනින්. කෙට්ටු වෙන්නේ නැතුව ඇග "හැඩි දැඩි කරගනින්" . පාරකවත් මිනිහෙක් සද්දේ දාන්න එන්නේ නෑ

    5ELtZRj.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,649
    113
    Gampaha
    ඇගේ ෆැට් එක තිබිල බර තිබ්බට වැඩක් නෑ පයිත්තියන් කමෙන්ට්ස්.. :rofl:

    ෆැට් එක අඩු වෙනකොට බර බැස්සට Lean weight එක ගානට එනව ඒකියන්නෙ ඇගේ පෙනුම අඩු වෙලා පොඩි වෙන්නෙ නෑ. :rofl: කලින්ට වඩා පෙනුම එනව. ජිම් එකක් දැකලවත් නැති උන් කියන ඒව අහල පයිත්තියන් වැඩ කරන්න එපා. :dull:

    මේකෙ තියෙන සමහර එකසයිස් කරන්න එපා මුලින්ම ජිම් යන අය. අපි ගොඩක් දකින දෙයක් ඔය අන්තිම ගිෆ් එකේ තියෙන preacher curl exercise එකත් ජිම් එකට ඇවිත් මාසෙන් ගහන්න පටන් ගන්නව. අන්තිමට bicep එක හදන්න බැරි ගාන පස්සට ගිහින් එබිල යනව. හැම exercise එකක්ම කලයුතු කාල සීමව තියෙනව. අනිවාර්යෙන්ම expert කෙනෙක්ගෙ සහය ගන්න. හිතුමතේට කිසිම exercise එකක් කරන්න එපා. ටෙක්නික් වැරදුනොත් වෙන ඩැමේක් එක ගොඩක් ලොකුයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ෆේස් බුක් එකේ පොටෝ වල හකු බැහැපු ඇගේ පාංකාලක් කන්න මස් නැති කිරෙන් බාලවෙච්ච කටු හිපාටුවෙක් දෙන ලොකු ජිම් ටෝක්ස්.... ලොල් ඕයි
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol:

    ඒලෙවල් කරගන්න බැරුව MSc ගැන කියෙව්වා වගේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol:

    මාස තුනක් ත්‍රිපෝශ කාලා වරෙන් ඉස්සෙල්ල
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    deanXX,

    උබ දිගටම දාපන්... හකු බැස්ස කටු කුක්කන්ට ත්‍රිපෝශ සහනාදාරයක් වෙනම දෙමු:lol::lol::lol:

    කොහොමත් රෙන්න පුකේ ගූ නැතුව උනත් එදා ඉදන්ම බුරියානි ටෝක්ස් දෙන්නේ සමහර උන්:rofl::rofl::rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ඒ දවස්වල නම් සෙල්ලම් කලා බන්. .
    ඒත් මොන මගුල ගැහුවත් මහත් උනේනම් නෑ. .
    කෑවට මහත්වෙන්නෙත් නෑ. . :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    බණ්ඩාර නිළමෙ;19755122 said:

    mulin dala thiyena gif wala exercise eke namath ekka dapanko

    එල වැදගත් රේප්....+++++++

    මචන් මහත අඩු කරන්ඩත් එව්ව ටිකක් දාපන්කෝ... බඩ නිකන් මාස 7ක විතර බබෙක් ඉන්නව වගේ....

    meh exercise tika supiri. but barbell ekakwath nane? anika post karaddi machan okkoma mehema danna epa danne nathi ekek okkoma gahai mokada ape ewunta one bicep loku karaganna ne. anyway tfs!

    පට්ට

    රත්තරං;19755992 said:
    මචන් මහත අඩු කරන්න ඕනේ නෑ. කොල්ලෙක් උනාම පාං කාලක් කන්න ඇගේ මස් නැතුව ඉන්නවට වඩා හොදයි මහත් වෙන එක,කෙට්ටු උනාම මෙලෝ පර්සනලිටියක් නෑ. උබ මැනේජ්මන්ට් ලෙවල් එකේ ජොබ් එකකට එද්දි අනිවා බඩ පොඩ්ඩක් එක්ක මහත තියෙන්න ඕනේ. :P

    හැබැයි,

    ශුගර් ලෙවල් බලපන් මාස 3කට සැරයක්
    ලිපිඩ් ප්‍රොෆයිල්/කොලෙස්ටරෝල් ලෙවල් එක බලපන් මාස 3කට සැරයක්

    මගෙත් උසට බර ගත්තොත් මචන් නෝර්මල් රේන්ජ් එකට වඩා වැඩී. සතියකට දවස් 4-5ක් අනිවා පැයක් ගානේ කාඩියෝ කරනවා. ඊට පස්සේ තමයි බොඩි බිල්ඩින්.. තුන් හිතකවත් නෑ මචන් බර අඩු කරන්න කෙට්ටු වෙන්න අදහසක්. හොදට කනවා (රතු මස් කන්නේ නෑ ) සීරෝ ෆැට් ප්‍රෝටීන් ගහනවා.(LABRADA Lean Pro 8). සිගරට් ගහන්නේ නෑ. බොන එකත් නොබී බැරිනම්ම විතරයි

    මචන් උබ 5' 10" වගේ ඉන්නවනම් කිලෝ 100-105 කිසිම අව්ලක් නෑ මචන්. හැබැයි අර අනුරාදපුර යුගයේ බහිරව කැටයමක් වගේ නැතුව ඉන්න ඕනේ. බිජ්ජ හත් මාසෙකින් දැකලා නැති ගානට බඩනම් බඩ බස්ස ගනින්. කෙට්ටු වෙන්නේ නැතුව ඇග "හැඩි දැඩි කරගනින්" . පාරකවත් මිනිහෙක් සද්දේ දාන්න එන්නේ නෑ

    එල මචන්... මගේ බඩ සෑහෙන්න වැඩී මචන්...මූණත් පිම්බිලා වගේ තියෙන්නෙ... උස නන් 5.8යි. මට බඩ අඩු කරගන්ඩ තමා ඕනේ...ඔය green tea ගහන එක හොඳයි ද මචන්... මම st.clair කියලා එකක් ගහනවා දැන් මාසෙක විතර ඉඳන්....

    ඔය එක එක මෙව්ව නැතුව නිකං කරගන්න විදිහක් නැද්ද ? ජිම් නොයා ? :dull: :dull:

    eka nam aththa..:yes:
    :yes::yes:

    නියමයි මචන්! නියම gif ටික. rep+

    ඇගේ ෆැට් එක තිබිල බර තිබ්බට වැඩක් නෑ පයිත්තියන් කමෙන්ට්ස්.. :rofl:

    ෆැට් එක අඩු වෙනකොට බර බැස්සට Lean weight එක ගානට එනව ඒකියන්නෙ ඇගේ පෙනුම අඩු වෙලා පොඩි වෙන්නෙ නෑ. :rofl: කලින්ට වඩා පෙනුම එනව. ජිම් එකක් දැකලවත් නැති උන් කියන ඒව අහල පයිත්තියන් වැඩ කරන්න එපා. :dull:

    මේකෙ තියෙන සමහර එකසයිස් කරන්න එපා මුලින්ම ජිම් යන අය. අපි ගොඩක් දකින දෙයක් ඔය අන්තිම ගිෆ් එකේ තියෙන preacher curl exercise එකත් ජිම් එකට ඇවිත් මාසෙන් ගහන්න පටන් ගන්නව. අන්තිමට bicep එක හදන්න බැරි ගාන පස්සට ගිහින් එබිල යනව. හැම exercise එකක්ම කලයුතු කාල සීමව තියෙනව. අනිවාර්යෙන්ම expert කෙනෙක්ගෙ සහය ගන්න. හිතුමතේට කිසිම exercise එකක් කරන්න එපා. ටෙක්නික් වැරදුනොත් වෙන ඩැමේක් එක ගොඩක් ලොකුයි.

    රත්තරං;19763413 said:
    ෆේස් බුක් එකේ පොටෝ වල හකු බැහැපු ඇගේ පාංකාලක් කන්න මස් නැති කිරෙන් බාලවෙච්ච කටු හිපාටුවෙක් දෙන ලොකු ජිම් ටෝක්ස්.... ලොල් ඕයි
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol:

    ඒලෙවල් කරගන්න බැරුව MSc ගැන කියෙව්වා වගේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol:

    මාස තුනක් ත්‍රිපෝශ කාලා වරෙන් ඉස්සෙල්ල
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රත්තරං;19763418 said:

    :D:cool: