උබ ඇවිත් උන් ගෙන් නෝන්ඩි වෙලා යනවා බලන්න මම කැමති නෑ බන්...හරි.. ඇවිත් බලමුද???![]()
කොච්චර උනත් උබ මගේ යාලුවනේ...


උබ ඇවිත් උන් ගෙන් නෝන්ඩි වෙලා යනවා බලන්න මම කැමති නෑ බන්...හරි.. ඇවිත් බලමුද???![]()


නෑ බන් මෙහේ කෙල්ලෝ හරි වෙනස්..ඒ වෙනසට අපි ගරු කරන්න ඔනේ.
උන් කැමති අපි වගේ නොයිදුල් කොල්ලන්ට....
බැදපු උන් අරහන් බන්....:හිනාවෙනමූන:
තාම අපේ කොස්ටින් හදනව බන්....පට්ට ගානක් ගනී මුන්...![]()


උබ ඇවිත් උන් ගෙන් නෝන්ඩි වෙලා යනවා බලන්න මම කැමති නෑ බන්...
කොච්චර උනත් උබ මගේ යාලුවනේ...![]()

මගේ කෙල්ල ඉන්නේත් මේ ඔෆිස් එකේමයි බන්...අවුරුදු 3ක් විතර වෙනව ලවු එකට..ube kella danagaththu daata oya wenasata garu karai ubata...........


මගේ කෙල්ල ඉන්නේත් මේ ඔෆිස් එකේමයි බන්...අවුරුදු 3ක් විතර වෙනව ලවු එකට..
තාම අපේ ස්ටාෆ් එකේ ගෑනු ටික දන්නේ නෑ...
දැන ගත්තු දවසට මොන මොන කේස් දායිද දන්නේ නෑ බන්![]()
අනේ මන්ද බන් මේ කොස්ටින් හදන කෙල්ල අලුත ආවේ.
දීපං ඕකේ කොස්ටිං එක මායි කිඹුලා මාමියි හදන්න.
නෙද්දකිං. පොඩි ගල් කෑලි ටිකකට කොස්ටිං එකක් හදාගන්න බෑ බොලාට..![]()
අනේ මන්ද ඇහුවමයි බයිට් වෙන්න දගලන කොල්ලෙක්...හරි. මමනේහ් බයිට් වෙන්නේ. එන්න දීපංකෝ මම මෙච්චර කියන එකේ...![]()

ඔව් බන් ලොකු කතන්දරයක්..මාට්ටු උන දවසට කෙල්ල රෙසික්නේශන් දෙන්න ඉන්නේ බන්...affa ehemath ekakda

ඔව් බන් ලොකු කතන්දරයක්..මාට්ටු උන දවසට කෙල්ල රෙසික්නේශන් දෙන්න ඉන්නේ බන්...
කොහොමත් මෙහෙ මැරි කරල ඉන්න දෙන්නේ නෑ බන් දෙන්නටම එක්කෙනෙක් අයින් වෙන්න ඔනේ..
මෙහේ ඉන්නේ පට්ට වේ% ගෑනු ටිකක් බන්..මම මේ අවුරුදු 4ක් තීස්සේ ඉන්නේ බොහොම අමාරුවෙන්..![]()

ඔව් බන් ලොකු කතන්දරයක්..මාට්ටු උන දවසට කෙල්ල රෙසික්නේශන් දෙන්න ඉන්නේ බන්...
කොහොමත් මෙහෙ මැරි කරල ඉන්න දෙන්නේ නෑ බන් දෙන්නටම එක්කෙනෙක් අයින් වෙන්න ඔනේ..
මෙහේ ඉන්නේ පට්ට වේ% ගෑනු ටිකක් බන්..මම මේ අවුරුදු 4ක් තීස්සේ ඉන්නේ බොහොම අමාරුවෙන්..![]()


ඉතිං හොඳයිනේ බං... ආතල් එකක් අරන් ඉන්න පුලුවන්නේ...![]()

අපි වගේ ගියා නම් තමා එහෙම ඉන්න පුළුවන්. රංගු මහත්තයා ඒ අංශෙට නෑ. රංගු මාමිගේ ව්ෂයපතය වෙනස්..![]()


ඕකනේ ඉතින් වැරදියටමයි පෙන්නේ...ඉතිං හොඳයිනේ බං... ආතල් එකක් අරන් ඉන්න පුලුවන්නේ...![]()
ඕකනේ ඉතින් වැරදියටමයි පෙන්නේ...
ඕකනේ ඉතින් වැරදියටමයි පෙන්නේ...
මුන් ගෙන් ආතල් ගන්නවට වඩා හොදයි බන් කීයක් හරි අරන් අරන් පෙටා යන එක


හේ හේ එන්න එපා කිවුවා එකට රිදිලා වගේ
උඹට අවුලක් නැතුව ඉන්න පුළුවන් උනේ ඒකයි බං.
උඹෙන් උන්ටවත් උන්ගෙන් උඹටවත් හානියක් නෑ නේ.
සබ්ජෙක්ට් එක වෙනස් නේහ් උඹේ..
අම්බානක රිදිලා පල් හෑල්ලක් කොටයි. ඊට කලින් කන්න මාරු වෙන්න ඕනේ. නැත්තම් මුගේ අඬෝ ඇඬියාව අහන් ඉන්න වෙන්නේ.
ටටා..


අහ්හ් වරෙන්කෝ එහෙනම්..ගල් කපන්න උගන්නල යවන්නම්..ඕනේ ගලක් කපන්න පුලුවන් ඊට පස්සේවෙලාවක පෙරා එක්ක ඇවිල්ලා බලන්න ඕනේ ඔතනට...![]()

අහ්හ් වරෙන්කෝ එහෙනම්..ගල් කපන්න උගන්නල යවන්නම්..ඕනේ ගලක් කපන්න පුලුවන් ඊට පස්සේ![]()






බැදපු උන් තමා බන් ගල් කපන තරමක් කපන්නේ.ගල් කපපු කාලේ ඉවරයි බං දැන්... බැඳපු මිනිස්සුනේ...![]()
කොහෙද උඹේ ඔය ඔෆිස් එක තියෙන්නේ..? රත්නපුරේද ?
.රටේ දෙවනි පුරවැසියගේ අහවල් මන්දිරේ අසබඩ බන්...