කෙල්ලෙක්_එක්ක

Jack_Jayantha

Member
Feb 26, 2016
1
1
0
කොල්ලනේ මට කියහල්ලකෝ කෙල්ලෙක් එක්ක ගිහින් බොන්න පුළුවන් සේෆ්ටි ප්ලේස් එකක්. කොල්ලුපිටියේ පැත්තේ.
 
  • Like
Reactions: **cut

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඩච් හොස්පිටල් , කින්ග්ස්බරි ස්කයි ලෝන්ජ් එක. ( ගණන් හැබැයි )
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඩච් හොස්පිටල් , කින්ග්ස්බරි ස්කයි ලෝන්ජ් එක. ( ගණන් හැබැයි )

    ස්කයි ලෝන්ජ් gihilla thiyenawada kiyapanko issella :lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ස්කයි ලෝන්ජ් gihilla thiyenawada kiyapanko issella :lol:

    පිස්සුද බන් අපි මේ ගල් අරක්කු කාලක් ගහල ඉන්න උන්. අපේ වැඩපොළේ නෝනයි මහත්තයයි යනවා මන් දැකල තියනවා.
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ගෝල්ෆේස් එකේ ඉන් ඔන් ද ග්‍රීන් එක හොදයි.මමත් ඔතනට අදුනන කෙල්ලො එක්කන් යනවා.හොද ක්‍රවුඩ් එකක් එන්නෙ මචන් ඔතනට
     
    Dec 30, 2011
    109
    4
    0
    මචංල මටත් දැනගන්න ඕනෙ ගෑනු ළමයෙක් එක්ක ගිහින් club එහෙක experience එකක් ගන්න පුළුවන් වගේ තැනක් කියාපන්කො බලන්ඩ :dull:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගෝල්ෆේස් එකේ ඉන් ඔන් ද ග්‍රීන් එක හොදයි.මමත් ඔතනට අදුනන කෙල්ලො එක්කන් යනවා.හොද ක්‍රවුඩ් එකක් එන්නෙ මචන් ඔතනට

    Most people don't go to bars for the food, they go for the drinks, and unfortunately this is where In On The Green loses its appeal almost purely due its pricing. Drinks here are quite expensive, some coming close to double the cost of other establishments, and while they were good, they weren't really exceptional to justify the price.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    Most people don't go to bars for the food, they go for the drinks, and unfortunately this is where In On The Green loses its appeal almost purely due its pricing. Drinks here are quite expensive, some coming close to double the cost of other establishments, and while they were good, they weren't really exceptional to justify the price.

    yamu.lk එකෙන් එහෙම්ම කොපි කරල මෙතන් දාල :lol:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ඒක නම් ඈත්ත බ්‍රො..හෑබෑයි හෑපි අවර් එකේ ගියොත් 50% ඩිස්ක්වුන්ට්.ඒකත් හෑබෑයි තෝරාගත් දේශීය බියර් හා අරක්කු වලට විතරයි..