කලුතර තියෙන කෙල්ලෙක් එක්ක නිදහසේ කතා කර කර ඉන්න පුලුවන් තැන් මොනවද???




apo oww yanna nam epaa peththa palaathe
කැලිඩෝ බීච්නම් යන්න එපා
Hethuwa kiyapankoo??

කැලිඩෝ බීච්නම් යන්න එපා
කලුතර තියෙන කෙල්ලෙක් එක්ක නිදහසේ කතා කර කර ඉන්න පුලුවන් තැන් මොනවද???

කැම්පස් ගියාට පස්සේ තොට කෙල්ලෙක් සෙට් උනාද? තංගල්ල වගේ නෙවෙයි ඩො ඔය පැත්ත. අහවල් එක කපාගෙන එන්න වෙන්නේ
Park එක කොහෙද තියෙන්නෙ බන් ?
olrlosu kanuwa pahalata yanna 100m park eka thiyenawa....nidahase inna puluwan....