2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

zw1dz9.jpg


අගහරුවාද ඒක කියද්දි මොන ලෝකෙද හිටියෙ....
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අදත් ලස්සන හිතට වැදුන් වැඩසටහනක් ගෙනාවට කිබුල සහෝට ගොඩක් ස්තුතියි...එහෙනන් අපි ගියා, සුබ රාත්‍රියක් හැමෝටම... :)
 

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හොදට වඩසටහන කරා කිබුල අයියෙ...... සුබ රාත්‍රියක් කිබුල අයියටයි..... රෙඩියො අහන් හිටිය කට්ටියටම........
    :D:D:D:D:D:D:D
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද වැඩසටහනයේ ප්‍රචාරය කල ගීත එකිනෙකට නොදෙවනි වෙන එකතුවක් :love: ඒ හැම ගීතයක්ම සිංහල විරහ ගී එකතුවේ ඉහලින්ම තිඛෙන බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ :D ගීත වෙනුවෙන් කිඹුලා ඉදිරිපත් කරන පුර්විකා තුලින් අපගේ රස මනස අවදි කරන්න උපකාරි වනවා සේම මතකයන් අවදි කරන්නට සමත්වන බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනා. මෙවැනි සුන්දර වැඩසටහනක් කරන්න කාලය, ශ්‍රමය වැය කල කිඹුලාට මගේ හෘදයාංගම ප්‍රණාමය
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි වෙනුවෙන් මහන්සි වෙලා, තමන්ගේ වටිනාකාළය කැප කරගෙන මේ වගේ ෂෝ එකක් කළාට බොහෝම පිං අයියේ.

    කිඹුලා ඇතුළු මෙහි සිටි සියලු සහෝදර සහෝදරියන්ට සුභ රැයක් වේවා!
    දෙසතියකින් නැවත මෙවන් අසිරිමත් සැ‍දෑවක එක්වෙමු සසල හද විල්තෙර සමග :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තුන්දෙනාම එකතු වෙලා කරපු ගී නිර්මාණ රසවත් ;);)

    ඔව් හිතවත... ඒත් මගේ උපත් වර්ෂය සහ සිතන පතන විදියේ ගැටළුවක්නම් සමාවෙන්න....
    රෝහණ වීරසිංහගේ තනු හදවතට දැනෙනවා
    සුනිල් ආරියරත්න මගේ හදවත කවියෙන් ගොතනවා
    නන්දා මාලනී සමග කපුගේ සුනිල් ටීඑම් වික්ටර් සනත් ඒක වමාරණවා එලෙසම
    මෙතනදී මට වචනින් කිව නොහැක්ක උන් කියනා අපූරව අරුමැයි
    ඉදින් මා වසී වී ආලකෘති වෙමි සහෘදය:D
    ;);)

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙර විදි මාගේ රසික ශ්‍රාවක සත් ජනයෙනි......
    තෙපි සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා...!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් හිතවත... ඒත් මගේ උපත් වර්ෂය සහ සිතන පතන විදියේ ගැටළුවක්නම් සමාවෙන්න....
    සසගයෙහි යෙදිය.....:angry::angry:
    කොහෙටද යකෝ දිරාමාර් වෙලා උන්නේ............
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සසගයෙහි යෙදිය.....:angry::angry:
    කොහෙටද යකෝ දිරාමාර් වෙලා උන්නේ............

    ලබ්බ
    රසවිදින්න බෑ බං කමෙන්ට් කර කර
    එහෙම ඕනනම් කරපිය සෝ එකක්
    රම්බර් කියපන් උඹෙ නම්බරේ ගැන...
    ඊයෙ අම්ම දඹදිව ගියා
    අද මම හරි නිදහස්
    දුකයි... සතුටයි හරි සමබරයි
    එවිටදි දැනුනා පෙර මම මමම බව
    එනිසා පැමිණියා ඔබේ සෝ එක අහන්න...
    අම්මප ඉවර වෙනකල්ම නිදහසේ බාගයක් ගස ගස ඇසුව
    ඇඩුව සිනා සුනා
    රසවින්ද
    ඔබ බැන්නත් ඔබ එළකිරියටත් මටත් ඔබ , සුනිල් ආරියරත්නයෙක්මැයි
    දුක කාර් පිස්සු බයික් පිස්සු රස නොදැනෙන පිස්සු සැමට
    මේ රසය හා වටිනාකම නොදැනෙන එකමැයි සහෘද්ද හිතවතාණ:sorry:
     
    Last edited: