Old parliment eka laga tiyenawa paren anith patte MARGARITA BLUE place hodai cocktail th tiyenawa ganan tikak sarai api mehe bothalayak gahanakota ehe glass ekai gahanna puluwan
Floor by o(highly recommended)


නෝනා මහත්තයා එක්ක මම යනවා.ඇත්තටම හොඳයි.හැබැයි පුටේ,රෙඩ්බුල් තුනක් රුපියල් 2680යි..
අනිත් ඒවා ගැන හිතාගනින්.
වියදම් කරන්න පුළුවන් නම් පලයන්.
ගල්කිස්සේ මහ හෝටලෙත් එච්චර ගනන් නෑ..![]()
ethana gihin red bull monne mokatada.
අපි දෙන්නම සැරජාති බොන්නේ නැති නිසා.
බීච් එකට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගියාම ඕකට යනවා.
ඒකයි කිව්වේ..
ethana gihin red bull monne mokatada.


oya gihin thiyenne Floor by O! nemei shore by O!


යහ්.යහ්..
මමත් දැන් ඒක දැක්කේ..
අයියා හැම මගුලෙම ගිහින් බීපු පොරක් නෙහ්..?![]()
Floor by O!/Shore by O! oya dekema mamagement eka karanna Pizza Hut eken. Pizza Hut CEO mage honda yaluwek. eyath ekka oya than wakata nitharama yanawa



udama floor eke thiyanne pub eka 
සමාවෙන්න..
වැරදීමක්..
මම කිව්වේ ගල්කිස්සේ තියෙන Shore by O' එක ගැන.
නම මාරු වෙලා..![]()