කෙල්ලෙක්_එක්ක

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    Floor by o(highly recommended)

    නෝනා මහත්තයා එක්ක මම යනවා.ඇත්තටම හොඳයි.හැබැයි පුටේ,රෙඩ්බුල් තුනක් රුපියල් 2680යි..
    අනිත් ඒවා ගැන හිතාගනින්.
    වියදම් කරන්න පුළුවන් නම් පලයන්.
    ගල්කිස්සේ මහ හෝටලෙත් එච්චර ගනන් නෑ..:yes::yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    නෝනා මහත්තයා එක්ක මම යනවා.ඇත්තටම හොඳයි.හැබැයි පුටේ,රෙඩ්බුල් තුනක් රුපියල් 2680යි..
    අනිත් ඒවා ගැන හිතාගනින්.
    වියදම් කරන්න පුළුවන් නම් පලයන්.
    ගල්කිස්සේ මහ හෝටලෙත් එච්චර ගනන් නෑ..:yes::yes:

    ethana gihin red bull monne mokatada.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපි දෙන්නම සැරජාති බොන්නේ නැති නිසා.
    බීච් එකට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගියාම ඕකට යනවා.
    ඒකයි කිව්වේ..

    oya gihin thiyenne Floor by O! nemei Shore by O!

    anika Red Bull 3 k witharak nemei monawa hari kaamath ganna athi
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    යහ්.යහ්..
    මමත් දැන් ඒක දැක්කේ..

    අයියා හැම මගුලෙම ගිහින් බීපු පොරක් නෙහ්..?:rolleyes::rolleyes:

    Floor by O!/Shore by O! oya dekema mamagement eka karanna Pizza Hut eken. Pizza Hut CEO mage honda yaluwek. eyath ekka oya than wakata nitharama yanawa
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3


    සමාවෙන්න..
    වැරදීමක්..
    මම කිව්වේ ගල්කිස්සේ තියෙන Shore by O' එක ගැන.
    නම මාරු වෙලා..:cool::cool:

    redbull, soft drinks etc kohomath ganan pubs wala. shore by o eke food mara labai ne anith places ekka compare karama.