මේ කමෙන්ට් එකෙන්ම පේනවා ඔබ තුමා කොච්චර අන්ධ අනුගාමිකයෙක්ද කියලා. මේ ඩොක්ටර්ට වකුගඩු ෆීල්ඩ් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ වහු පැටියෝ.මේ ඩොක්ටර් නියුරොලොජිස්ට් කෙනෙක්. - ඒ කියන්නේ ස්නායු රෝග විශේෂඥයෙක් (ලමයින් සම්බන්ධව) . වකුගඩු රෝග ඩොක්ටර්ස්ලට කියන්නේ නෙෆ්‍රෝලොජිස්ට්ල කියලා. කෙනෙකුට මඩ ගහන්න ඉස්සර අඩුගානේ හරියට මඩක් ගහන්නවත් ඉගන ගන්න! N අකුරෙන් පටන් ගත්ත පලියට හැම එකම එකක් නෙවෙයි.
උබලා වාගෙ උන් ඉන්න රටක ඉතින් දෙස්පාලුවන්ට කිසිම අවුලක් නැතිව එක්ටා නෙවෙයි රටම ඉන්දියාවට විකුනලා දාන්න වුනත් පුලුවන් කරදරයක් නැතිව
හොඳ පිලිතුරක්. 'ජබොස්' සද්දෙකුත් අහුන. ලොල්

+rep




