☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නැතුව එලකිරි එකෙන් ඔහොම එන විදිහක් නෑ... :lol:

    එක දවසක් අපේ ඔෆිස් එකේ ඇඩ්මින් ඉන්න පොර මට කියනව කම්පැනි වෙබ්සයිට් එක කවුද හැක් කරල ඔක්කොම නියුඩ් පික්චර්ස් දාලා කියලා... යකෝ මම බැලුවා මාර සීන් එකනේ කියලා.. මට කිසි අවුලක් නැතුව සයිට් එක ලෝඬ් වෙනවා... බලපුවහම අරූ මොකද්ද වැල සයිට් එකකට ගිහිල්ලා ඒකේ මොකද්ද අටමගලක් දාලා.. යන යන සයිට් එක ඇඩ් වගේ අරවා වැටෙනවා.. සුද්ද සිංහලෙන් අමතලා අවා.. :lol::lol:
    හේ හේ මටත් ඔය සීන් එක දැන් ගොඩ කාලෙකට කලින් උනා බන්...
    සොෆ්ට්වෙයාර් බර ගානක් අයින් කරා හෙතුවක් හොයාගන්න බැරුව..
    පස්සේ තමා වැඩේ මීටර් උනේ:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හේ හේ මටත් ඔය සීන් එක දැන් ගොඩ කාලෙකට කලින් උනා බන්...
    සොෆ්ට්වෙයාර් බර ගානක් අයින් කරා හෙතුවක් හොයාගන්න බැරුව..
    පස්සේ තමා වැඩේ මීටර් උනේ:baffled:

    වැඩේ තියෙන්නෙ ඌ බොසාටත් කියලා සයිට් එක හැක් වෙලා කියලා.. :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැඩේ තියෙන්නෙ ඌ බොසාටත් කියලා සයිට් එක හැක් වෙලා කියලා.. :lol:
    ලොල්..මටනම් උනේ ගෙදරදි බන්...දැන් වගේ උනොත් නම් වසල හමාරයි..:(
    මන් ශීට් එකේ නැති වෙලාවට HR එකේ කෙල්ලෙක් එනව මෙතනට නෙට් ලොග් වෙන්න....:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොල්..මටනම් උනේ ගෙදරදි බන්...දැන් වගේ උනොත් නම් වසල හමාරයි..:(
    මන් ශීට් එකේ නැති වෙලාවට HR එකේ කෙල්ලෙක් එනව මෙතනට නෙට් ලොග් වෙන්න....:lol:

    එහෙනම් ඉතිං දාලම තියපං බන්... කියපං කවුරු හරි සිස්ටම් එක හැක් කරලා කියලා... :lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙනම් ඉතිං දාලම තියපං බන්... කියපං කවුරු හරි සිස්ටම් එක හැක් කරලා කියලා... :lol::lol:
    පවු බන් අසරන කෙල්ල සිල් බිදවන්න හොද නෑ දැන්ම...:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අජන්තා රණසිංහයන් අභාවප්‍රාප්ත වෙලා කියන්නේ ඇත්තද බං....:dull:

    අනතුරකට මුහුණපාල හිටිය කියල නම් පහුගිය ටිකේ අහන්න ලැබුනා