නෑ යකුනේ නෑ......![]()
අනික එළකිරියට එනකොට විතරනේ ඇඩ් එන්නේ...
අනිත් පේජ් වලට අවුලක් නෑ![]()

නෑ යකුනේ නෑ......![]()
අනික එළකිරියට එනකොට විතරනේ ඇඩ් එන්නේ...
අනිත් පේජ් වලට අවුලක් නෑ![]()

හේ හේ මටත් ඔය සීන් එක දැන් ගොඩ කාලෙකට කලින් උනා බන්...නැතුව එලකිරි එකෙන් ඔහොම එන විදිහක් නෑ...
එක දවසක් අපේ ඔෆිස් එකේ ඇඩ්මින් ඉන්න පොර මට කියනව කම්පැනි වෙබ්සයිට් එක කවුද හැක් කරල ඔක්කොම නියුඩ් පික්චර්ස් දාලා කියලා... යකෝ මම බැලුවා මාර සීන් එකනේ කියලා.. මට කිසි අවුලක් නැතුව සයිට් එක ලෝඬ් වෙනවා... බලපුවහම අරූ මොකද්ද වැල සයිට් එකකට ගිහිල්ලා ඒකේ මොකද්ද අටමගලක් දාලා.. යන යන සයිට් එක ඇඩ් වගේ අරවා වැටෙනවා.. සුද්ද සිංහලෙන් අමතලා අවා..![]()

හේ හේ මටත් ඔය සීන් එක දැන් ගොඩ කාලෙකට කලින් උනා බන්...
සොෆ්ට්වෙයාර් බර ගානක් අයින් කරා හෙතුවක් හොයාගන්න බැරුව..
පස්සේ තමා වැඩේ මීටර් උනේ![]()

ලොල්..මටනම් උනේ ගෙදරදි බන්...දැන් වගේ උනොත් නම් වසල හමාරයි..වැඩේ තියෙන්නෙ ඌ බොසාටත් කියලා සයිට් එක හැක් වෙලා කියලා..![]()


ලොල්..මටනම් උනේ ගෙදරදි බන්...දැන් වගේ උනොත් නම් වසල හමාරයි..
මන් ශීට් එකේ නැති වෙලාවට HR එකේ කෙල්ලෙක් එනව මෙතනට නෙට් ලොග් වෙන්න....![]()


පවු බන් අසරන කෙල්ල සිල් බිදවන්න හොද නෑ දැන්ම...එහෙනම් ඉතිං දාලම තියපං බන්... කියපං කවුරු හරි සිස්ටම් එක හැක් කරලා කියලා...![]()

උබ නිශාචරද දැන්hamadama awadiyen![]()


එල එල