un witharayi ban eken set wena ewun tikakata inne.
anith wun wadak na.(minissune.)
man nam kathawaka villain lata thama kamathi.mata veerayo set wenne ne.
jon hitiya uth maruna.
අඩේ උඹත් මගෙ ජාතියෙ එකෙක්

මාත් හැරීපොටර් එකේ වොල්ඩමෝට් ට කැමතියි

ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වල සවුරොන්ට කැමතියි

ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ ටයිවින්ට වයිට් වෝකර්ස්ලට වයිට්ස් ලට කැමතියි

බ්රේකිං බෑඩ් එකේ ගස්ට කැමතියි

)









