Kanwa bun![]()
ඩිල්ශාන්ගේ timing ප්රශ්නේ දැන් අවුරුද්දක විතර ඉදන් තියෙන්නේ. තවම හදාගෙන නැහැ. එක්කෝ මේ යකා ඒක හදාගන්න ඕනේ නැත්තන් යන්න ඕන පුළුවන් එකෙක්ට දීල. ඔය timing ප්රශ්නේ වයසත් එක්ක එන දෙයක්. එක හරියට manage කරගත්තේ නැත්තන් ලංකාවට world cup එකක් නැති කරලා තමයි මු නවතින්නේ. බෝලෙට හයියෙන් ගහනව කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. timing තමයි වැදගත්. ඩිල්ෂාන්ට අමතරව timing හොද නැති batsmans ලා ඉන්නවා මේ ටීම් එකේ. කපුගෙදර ( ගොඩක්ම නෙමෙයි), මැතිව්ස්, තිසර, දසුන් ශානක, ෂෙහාන් ජයසුරිය මේ ඔක්කොගෙම timing හොද නැහැ.

මේ බැටින් ඕඩර් එක කොහොමද.
1. Chandimal
2. dilshan
3. kapugedara
4. mathiws
5. milinda siriwardane
6. shehan jayasuriya
7. dasun shanaka / thisara perera
8. kulasekara
9. herath
10. malinga
11. chameera