⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඩිල්ශාන්ගේ timing ප්‍රශ්නේ දැන් අවුරුද්දක විතර ඉදන් තියෙන්නේ. තවම හදාගෙන නැහැ. එක්කෝ මේ යකා ඒක හදාගන්න ඕනේ නැත්තන් යන්න ඕන පුළුවන් එකෙක්ට දීල. ඔය timing ප්‍රශ්නේ වයසත් එක්ක එන දෙයක්. එක හරියට manage කරගත්තේ නැත්තන් ලංකාවට world cup එකක් නැති කරලා තමයි මු නවතින්නේ. බෝලෙට හයියෙන් ගහනව කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. timing තමයි වැදගත්. ඩිල්ෂාන්ට අමතරව timing හොද නැති batsmans ලා ඉන්නවා මේ ටීම් එකේ. කපුගෙදර ( ගොඩක්ම නෙමෙයි), මැතිව්ස්, තිසර, දසුන් ශානක, ෂෙහාන් ජයසුරිය මේ ඔක්කොගෙම timing හොද නැහැ.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඩිල්ශාන්ගේ timing ප්‍රශ්නේ දැන් අවුරුද්දක විතර ඉදන් තියෙන්නේ. තවම හදාගෙන නැහැ. එක්කෝ මේ යකා ඒක හදාගන්න ඕනේ නැත්තන් යන්න ඕන පුළුවන් එකෙක්ට දීල. ඔය timing ප්‍රශ්නේ වයසත් එක්ක එන දෙයක්. එක හරියට manage කරගත්තේ නැත්තන් ලංකාවට world cup එකක් නැති කරලා තමයි මු නවතින්නේ. බෝලෙට හයියෙන් ගහනව කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. timing තමයි වැදගත්. ඩිල්ෂාන්ට අමතරව timing හොද නැති batsmans ලා ඉන්නවා මේ ටීම් එකේ. කපුගෙදර ( ගොඩක්ම නෙමෙයි), මැතිව්ස්, තිසර, දසුන් ශානක, ෂෙහාන් ජයසුරිය මේ ඔක්කොගෙම timing හොද නැහැ.

    sl කොච්ට කියලා ටයිමින් හදන්න අපේ කොල්ලන්ට පුරුදු කරන්න යන්න සහෝ sl ටීම් එකට අපේ ටීම් එක ගොඩ දාමු :P
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඩිල්ශාන්ගේ timing ප්‍රශ්නේ දැන් අවුරුද්දක විතර ඉදන් තියෙන්නේ. තවම හදාගෙන නැහැ. එක්කෝ මේ යකා ඒක හදාගන්න ඕනේ නැත්තන් යන්න ඕන පුළුවන් එකෙක්ට දීල. ඔය timing ප්‍රශ්නේ වයසත් එක්ක එන දෙයක්. එක හරියට manage කරගත්තේ නැත්තන් ලංකාවට world cup එකක් නැති කරලා තමයි මු නවතින්නේ. බෝලෙට හයියෙන් ගහනව කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. timing තමයි වැදගත්. ඩිල්ෂාන්ට අමතරව timing හොද නැති batsmans ලා ඉන්නවා මේ ටීම් එකේ. කපුගෙදර ( ගොඩක්ම නෙමෙයි), මැතිව්ස්, තිසර, දසුන් ශානක, ෂෙහාන් ජයසුරිය මේ ඔක්කොගෙම timing හොද නැහැ.

    අනිත් එවටත් timing මදි ඇති නේද බං.පවු මංජුලා අක්කා
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ බැටින් ඕඩර් එක කොහොමද.

    1. Chandimal
    2. dilshan
    3. kapugedara
    4. mathiws
    5. milinda siriwardane
    6. shehan jayasuriya
    7. dasun shanaka / thisara perera
    8. kulasekara
    9. herath
    10. malinga
    11. chameera
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ බැටින් ඕඩර් එක කොහොමද.

    1. Chandimal
    2. dilshan
    3. kapugedara
    4. mathiws
    5. milinda siriwardane
    6. shehan jayasuriya
    7. dasun shanaka / thisara perera
    8. kulasekara
    9. herath
    10. malinga
    11. chameera

    meka thamai hondama batting order eka ape team ekata kapuwawa one down ewana one mathiws ita passe enna one nathuwa milinda shehan ehema kalin awilla wadak na.:yes: