෴Bodima Sinhala Tele Drama Download෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අලුත් ටෙලියක් දෙන්න යන්නෙ..
    උඹලා ආසාවෙන් බලපු..
    හොද ෆයිල් අප්ලෝඩ් සයිට් එකක් දීහන්..
    මීඩියාෆයර්, මෙගා නැතුව..
    ClicknUpload, Megaupload සයිට් දෙකම හරියන්නෙ නැහැ..
    හදන හදන එකවුන්ට් එක අයින් කරනවා..
    :growl:
     
    • Like
    Reactions: H.O.R.T.O.N

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අලුත් ටෙලියක් දෙන්න යන්නෙ..
    උඹලා ආසාවෙන් බලපු..
    හොද ෆයිල් අප්ලෝඩ් සයිට් එකක් දීහන්..
    මීඩියාෆයර්, මෙගා නැතුව..
    ClicknUpload, Megaupload සයිට් දෙකම හරියන්නෙ නැහැ..
    හදන හදන එකවුන්ට් එක අයින් කරනවා..
    :growl:

    Mediafire moko machan awula?

    10 gb wenakan puluwan kiyanawa

    https://depositfiles.com/signup.php
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mediafire moko machan awula?

    10 gb wenakan puluwan kiyanawa

    https://depositfiles.com/signup.php
    ඒකෙ මගේ ගිගා පනස් ගානක් තියෙනව බං..
    ඒත් අප්ලෝඩ් ලිමිට් නේහ්..
    පැය ගාණක් යනවා අප්ලෝඩ් වෙන්න..
    :(

    ඔය සයිට් එක අවුලක් නැද්ද..?
    මම ක්ලික්nඅප්ලෝඩ්, මෙගාඅප්ලෝඩ් සයිට් දෙකේම එකවුන්ට් හැදුවා..
    බෑන් කරනවා බං උන් එකවුන්ට් සතියෙන් දෙකෙන්..
    වැඩක් නෑ..
    :growl:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඒකෙ මගේ ගිගා පනස් ගානක් තියෙනව බං..
    ඒත් අප්ලෝඩ් ලිමිට් නේහ්..
    පැය ගාණක් යනවා අප්ලෝඩ් වෙන්න..
    :(

    ඔය සයිට් එක අවුලක් නැද්ද..?
    මම ක්ලික්nඅප්ලෝඩ්, මෙගාඅප්ලෝඩ් සයිට් දෙකේම එකවුන්ට් හැදුවා..
    බෑන් කරනවා බං උන් එකවුන්ට් සතියෙන් දෙකෙන්..
    වැඩක් නෑ..
    :growl:

    200-300 MB nan awulak na. Mama godak loku files upload karala na. Mama 'Bodima' 13 episodes ma down kala. Thank you very much :D:yes::cool: