Buying a portable Hard disk (1TB)

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,141
    1,387
    113
    mata 1 TB portable hardd disk ekak ganna ona wela thiyenawa.
    monawada hoda brands? Mama ahala thiyenawa western digital and seagate hoday kiyala.

    Lankawe hard disk agents la kawda inne? unity eke shops walin ganna sure na wag
    e :no::no:
     
    rusiyanuwa

    Active member
  • ඊබේ එකෙන් බලලා ඇමරිකාවට විතරක් ෂිපින් තියෙන ලින්ක් එකක් කප්රුකට දෙන්න. මාසෙකින් විතර ලංකාවට ගෙනත් දේවි. 1ටීබී ලංකාවෙදි ගන්න ගානට 2ටීබී ගේන්න පුලුවනි.
    හාඩ් එකක වොරන්ටි කියන දෙයින් වැඩක් නෑ. ඩේටා ටික නැති වුනාම හාඩ් එකට වොරන්ටි ලැබිලා තේරුමක් නෑ.
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මචන් මමත් හිතන්නේ Hard Disk එකක Warranty කියන එක එච්චර වැදගත් වෙන්නේ නැහැ කියලා, මමත් 1TB hard එකක් ගන්න ඉන්නේ .. Ebay එකේ සෙට් උනා බන් "WD My Passport Ultra 2015 1TB Portable External Hard" එක, Rs. 5500 කට ඒ price නම් පට්ට ලාබයි වගේ, Top rated sellerකෙනෙක් නෙවෙයි හැබැයි, මේ Seller ගෙන් බඩු ගත්ත අය ඉන්නවනම් කියපන්.. Hard එක නම් මේ price වලට පට්ටම ලාබයි වගේ මුගේ..

    Seller Link - http://www.ebay.com/itm/WD-My-Passport-Ultra-2015-1TB-Portable-External-Hard-Drive-USB-3-0-HDD-Black-MH/222035734317?_trksid=p2045573.c100033.m2042&_trkparms=aid%3D111001%26algo%3DREC.SEED%26ao%3D1%26asc%3D20131017132637%26meid%3Daa0660e0443e407baf4e371bcc470bc4%26pid%3D100033%26rk%3D3%26rkt%3D3%26mehot%3Dpp%26sd%3D151992261175
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    mama gatta SONY ekak. eke password protection scene ekakut tiyanawa. wena pc ekakata dammama password eka denna one, hodai itin, speed boost ekakut tiyanawa. mama kalin WD ekak use kala, ekath patta. honda ekak ganin ban balala, kohomath honda ekak minimum 10k wath wenawa.
     
    patta labai, wena laaba deyak aran balahan enawada kiyala. passe ganin
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,141
    1,387
    113
    mama gatta SONY ekak. eke password protection scene ekakut tiyanawa. wena pc ekakata dammama password eka denna one, hodai itin, speed boost ekakut tiyanawa. mama kalin WD ekak use kala, ekath patta. honda ekak ganin ban balala, kohomath honda ekak minimum 10k wath wenawa.

    price eka kohomada machan?
    kohenda gatthe?
    warantty eka 2 years da?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මචන් මමත් හිතන්නේ Hard Disk එකක Warranty කියන එක එච්චර වැදගත් වෙන්නේ නැහැ කියලා, මමත් 1TB hard එකක් ගන්න ඉන්නේ .. Ebay එකේ සෙට් උනා බන් "WD My Passport Ultra 2015 1TB Portable External Hard" එක, Rs. 5500 කට ඒ price නම් පට්ට ලාබයි වගේ, Top rated sellerකෙනෙක් නෙවෙයි හැබැයි, මේ Seller ගෙන් බඩු ගත්ත අය ඉන්නවනම් කියපන්.. Hard එක නම් මේ price වලට පට්ටම ලාබයි වගේ මුගේ..

    Seller Link - http://www.ebay.com/itm/WD-My-Passport-Ultra-2015-1TB-Portable-External-Hard-Drive-USB-3-0-HDD-Black-MH/222035734317?_trksid=p2045573.c100033.m2042&_trkparms=aid%3D111001%26algo%3DREC.SEED%26ao%3D1%26asc%3D20131017132637%26meid%3Daa0660e0443e407baf4e371bcc470bc4%26pid%3D100033%26rk%3D3%26rkt%3D3%26mehot%3Dpp%26sd%3D151992261175

    poddak parissamin machan. seller ta ratings ehemath adui. mama ebay eken pens wage storage devices gennana top rated eun geth me price ekata okak ganna ba. :no:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    mama use karanne WD elements 1TB ekak. Rs.9000k wage una. my passport ultra ekath tibba eka Rs.12 000k wage kiwwa itin antimata elements eka tama gatte :P
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,141
    1,387
    113
    mama use karanne WD elements 1TB ekak. Rs.9000k wage una. my passport ultra ekath tibba eka Rs.12 000k wage kiwwa itin antimata elements eka tama gatte :P

    kohenda amchan gatthe?
    warantty kohomada?
    dan kocchara kalayak use karala thiyenawada?
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    ඊබේ එකෙන් බලලා ඇමරිකාවට විතරක් ෂිපින් තියෙන ලින්ක් එකක් කප්රුකට දෙන්න. මාසෙකින් විතර ලංකාවට ගෙනත් දේවි. 1ටීබී ලංකාවෙදි ගන්න ගානට 2ටීබී ගේන්න පුලුවනි.
    හාඩ් එකක වොරන්ටි කියන දෙයින් වැඩක් නෑ. ඩේටා ටික නැති වුනාම හාඩ් එකට වොරන්ටි ලැබිලා තේරුමක් නෑ.

    machan kapruken genwanna kochchra gank yai da
    uba gennala thiyana wada
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඊබේ එකෙන් බලලා ඇමරිකාවට විතරක් ෂිපින් තියෙන ලින්ක් එකක් කප්රුකට දෙන්න. මාසෙකින් විතර ලංකාවට ගෙනත් දේවි. 1ටීබී ලංකාවෙදි ගන්න ගානට 2ටීබී ගේන්න පුලුවනි.
    හාඩ් එකක වොරන්ටි කියන දෙයින් වැඩක් නෑ. ඩේටා ටික නැති වුනාම හාඩ් එකට වොරන්ටි ලැබිලා තේරුමක් නෑ.

    math oka thamai kare

    14kata seagate 2tb ekak gaththa
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    price eka kohomada machan?
    kohenda gatthe?
    warantty eka 2 years da?

    man dad ta kiyala genna gatte, 2 yrs international warranty, habai warranty balala badu ganna epa, owaye warranty kochchara dunnath wadak na qualitya adu nam, honda originam WD hard ekak ganin warranty natuwahari ubata hondata patta gahanna puluwan. 13000 wage yai wadima. :yes: