අන්න එතනදී..., ආකල්පය තමා හැම දේටම වඩා වැදගත්. උඹලා ඔය කියන සුද්දියන්ට බැඳීම් නෑ. උං මිනිහෙක්ට යටත් වෙලා ජීවත් වෙන්න කැමති නෑ. සුද්දියො කොච්චර නම් ලංකාවට තනියෙං එනවද බලපං tour. උංට ඕනෙ කාටවත් යටත් නොවී නිදහසේ ජීවත් වෙන්න. ලංකාව වගේ රටවල කෙල්ලො කැමති, බැඳීමක් ඇතිව ජීවිත් කාලෙම ආදරෙං ඉන්න. තේරීම තියෙන්නෙ, තමන්ට ඕන මොන වගේ කෙල්ලෙක්ද කියන එක විතරයි. සුද්දියක් ආශ්‍රය කරලම බලපං, තමන් අකමැති ගතිගුණ සහ හැසිරීම් කොච්චර තියනවද කියලා. දවසක් දෙකක් ආශ්‍රය කරන එකට වඩා, අවුරුදු ගානක් එකට ඉන්නවා කියන්නෙ, වෙනම දෙයක්.