ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ

වැඩියෙන් කැමති

  • Total voters
    380

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    උඹලා කථා කරන්නේ SEX ගැන.අපි කියන්නේ ඊට වඩා ඵහා ගිය දෙයක් ගැන,
    අන්න එතනදී..., ආකල්පය තමා හැම දේටම වඩා වැදගත්. උඹලා ඔය කියන සුද්දියන්ට බැඳීම් නෑ. උං මිනිහෙක්ට යටත් වෙලා ජීවත් වෙන්න කැමති නෑ. සුද්දියො කොච්චර නම් ලංකාවට තනියෙං එනවද බලපං tour. උංට ඕනෙ කාටවත් යටත් නොවී නිදහසේ ජීවත් වෙන්න. ලංකාව වගේ රටවල කෙල්ලො කැමති, බැඳීමක් ඇතිව ජීවිත් කාලෙම ආදරෙං ඉන්න. තේරීම තියෙන්නෙ, තමන්ට ඕන මොන වගේ කෙල්ලෙක්ද කියන එක විතරයි. සුද්දියක් ආශ්‍රය කරලම බලපං, තමන් අකමැති ගතිගුණ සහ හැසිරීම් කොච්චර තියනවද කියලා. දවසක් දෙකක් ආශ්‍රය කරන එකට වඩා, අවුරුදු ගානක් එකට ඉන්නවා කියන්නෙ, වෙනම දෙයක්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    උඹලා කථා කරන්නේ SEX ගැන.අපි කියන්නේ ඊට වඩා ඵහා ගිය දෙයක් ගැන,

    ගොඩක් උන් කතා කරලා තියෙන්නේ ලස්සනයි, මේකප් දානවද නැද්ද කියලයි, අනන් මනං නේ. ඒක හින්ද මන් හිතුව sex ගැන වෙන්න ඇති කියල :D :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ජොසී;19778520 said:

    අන්න එතනදී..., ආකල්පය තමා හැම දේටම වඩා වැදගත්. උඹලා ඔය කියන සුද්දියන්ට බැඳීම් නෑ. උං මිනිහෙක්ට යටත් වෙලා ජීවත් වෙන්න කැමති නෑ. සුද්දියො කොච්චර නම් ලංකාවට තනියෙං එනවද බලපං tour. උංට ඕනෙ කාටවත් යටත් නොවී නිදහසේ ජීවත් වෙන්න. ලංකාව වගේ රටවල කෙල්ලො කැමති, බැඳීමක් ඇතිව ජීවිත් කාලෙම ආදරෙං ඉන්න. තේරීම තියෙන්නෙ, තමන්ට ඕන මොන වගේ කෙල්ලෙක්ද කියන එක විතරයි. සුද්දියක් ආශ්‍රය කරලම බලපං, තමන් අකමැති ගතිගුණ සහ හැසිරීම් කොච්චර තියනවද කියලා. දවසක් දෙකක් ආශ්‍රය කරන එකට වඩා, අවුරුදු ගානක් එකට ඉන්නවා කියන්නෙ, වෙනම දෙයක්.

    :yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න ලංකාවෙ කෙල්ලන්ට කඩේ ගිය එක සොන්නයෙක්ට රිදිල. උඹ අද තේරුම් ගත්ත නේද සුද්දියන්ට ලංකාවෙ කොල්ලො කොච්චර කැමතිද කියල. ලංකාවෙ කොල්ලො අනිවාර්යෙන් කැමති ලොකු ලයින් දෙන්නෙ නැති හොදට කඩිසරව වැඩකරන්න පුලුවන් ලස්සන කෙල්ලන්ට. ඒ තැන අයිති සුද්දියන්ටම තමා. දැන් ලංකාවෙ කොල්ලො වැඩිපුර සෙට් වෙන්නෙ සුද්දියො එක්ක. උඹ වගේ අනාථයො දෙක තුනක් ලංකාවෙ චාටර් කෑලි කර ගහගෙන ඉදියි. උඹල වගේ ගෝත්‍රික මානසික මට්ටම්වල ඉන්න එවුන් පජාත වෙලා මදි වෙලා තවත් කියවගෙන එනව. දැන් දැක්ක නේද මොලේ තියන උන් කීයක් මාත් එක්ක මගෙ පැත්තෙ ඉන්නවද කියල. උඹල බිත්තර කට්ටක්වත් හොයා ගනින් ලිං මැඩි ටික. පජාතයි උඹල. මේ අනිත් එකක්වත් මගෙ ෆේක් අකවුන්ට් නෙමේ. උඹල වැරදිලාවත් එහෙම හිතන්න එපා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125

    ලංකාවේ කොල්ලොන්ට ඒක තමා ගහල තියෙන හෙණේ.කෙල්ලෙක් සෙට් උනාම පණ අැරලා ලව් කරනවා.අන්තිමට කෙල්ල වෙන ඵකෙක් ඵක්ක ගියාම උගේ මුළු ජීවිතේම ඉවරයි..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ කොල්ලොන්ට ඒක තමා ගහල තියෙන හෙණේ.කෙල්ලෙක් සෙට් උනාම පණ අැරලා ලව් කරනවා.අන්තිමට කෙල්ල වෙන ඵකෙක් ඵක්ක ගියාම උගේ මුළු ජීවිතේම ඉවරයි..
    සුද්දියො තනියම ටුවර් එනව. ලංකාව වගේ රටවලට එයාල හරි කැමතියි. ලංකාවෙ කොල්ලො එක්ක සෙට් වෙනව දුප්පත් කොල්ලො එක්ක. උන් කෝටිපතියො වෙනව සුද්දියො හින්ද. කොහොමද ලංකාවෙ කෙල්ලො කොල්ලව නැති කරනකොට සුද්දියො කරන දේ. අපේ කොල්ලන්ට නියම ආදරෙ හම්බ වෙන්නෙ එයාලගෙන් මිසක් ලංකාවෙ ගෑනුන්ගෙන් නෙමේ. උඹලට ලංකාවෙ ගෑනුන්ගෙන් මොනාද හම්බ වෙලා තියෙන්නෙ. ඔය කියනව වගේ අත අරින්නෙ නෑ කොල්ලව. ලව් කරනකොට බොක්කෙන්ම ලව්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න ලංකාවෙ කෙල්ලන්ට කඩේ ගිය එක සොන්නයෙක්ට රිදිල. උඹ අද තේරුම් ගත්ත නේද සුද්දියන්ට ලංකාවෙ කොල්ලො කොච්චර කැමතිද කියල. ලංකාවෙ කොල්ලො අනිවාර්යෙන් කැමති ලොකු ලයින් දෙන්නෙ නැති හොදට කඩිසරව වැඩකරන්න පුලුවන් ලස්සන කෙල්ලන්ට. ඒ තැන අයිති සුද්දියන්ටම තමා. දැන් ලංකාවෙ කොල්ලො වැඩිපුර සෙට් වෙන්නෙ සුද්දියො එක්ක. උඹ වගේ අනාථයො දෙක තුනක් ලංකාවෙ චාටර් කෑලි කර ගහගෙන ඉදියි. උඹල වගේ ගෝත්‍රික මානසික මට්ටම්වල ඉන්න එවුන් පජාත වෙලා මදි වෙලා තවත් කියවගෙන එනව. දැන් දැක්ක නේද මොලේ තියන උන් කීයක් මාත් එක්ක මගෙ පැත්තෙ ඉන්නවද කියල. උඹල බිත්තර කට්ටක්වත් හොයා ගනින් ලිං මැඩි ටික. පජාතයි උඹල. මේ අනිත් එකක්වත් මගෙ ෆේක් අකවුන්ට් නෙමේ. උඹල වැරදිලාවත් එහෙම හිතන්න එපා.

    හා..... :lol::lol:

    කිරියේ වැඩිපුර ඉන්නේ උබ වගේ හිතන අවුරුදු 13,14 කොල්ලෝ තමයි බන්... ඉටින් උබේ පැත්තට වැඩිපුර වොට් වැටෙන ඒක අහන්නත් දෙයක්ද... අනික මට වැඩක් නෑ බන් මේ වගේ ටොපික් එකකදී කවුරු මොනව හිතුවත්... ඔය පාර්ලිමේන්තු චන්ද , ජනදිපතිවරණ ප්‍රතිපල වලින් එහෙම පේනවනේ ලංකාවේ මිනිස්සු කොච්චර බුද්දීමත්ද කියල... :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සුද්දියො තනියම ටුවර් එනව. ලංකාව වගේ රටවලට එයාල හරි කැමතියි. ලංකාවෙ කොල්ලො එක්ක සෙට් වෙනව දුප්පත් කොල්ලො එක්ක. උන් කෝටිපතියො වෙනව සුද්දියො හින්ද. කොහොමද ලංකාවෙ කෙල්ලො කොල්ලව නැති කරනකොට සුද්දියො කරන දේ. අපේ කොල්ලන්ට නියම ආදරෙ හම්බ වෙන්නෙ එයාලගෙන් මිසක් ලංකාවෙ ගෑනුන්ගෙන් නෙමේ. උඹලට ලංකාවෙ ගෑනුන්ගෙන් මොනාද හම්බ වෙලා තියෙන්නෙ. ඔය කියනව වගේ අත අරින්නෙ නෑ කොල්ලව. ලව් කරනකොට බොක්කෙන්ම ලව්.

    suddiyo witharak neme japan china kelloth ehamayi, adaren vagema salli valinuth kolllo goda, un godak kollanta salakanavaa, ape kello babbu vage, kisima understand ekak nathi dating kadhaval vitharayi, suddiyange japan china ganunge sex, akalpa, life hamadekinma benefits vadi. :D
     
    Last edited:
    • Like
    Reactions: Sharma01

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දෙපැත්තේම හොද නරක තියෙනවා බන්. නමුත් පෙනුම අතින් ගත්තම සුද්දියෝ නම් ගොඩක් ලස්සනයි තමයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    suddiyo witharak neme japan china kelloth ehamayi, adaren vagema salli valinuth kolllo goda, un godak kollanta salakanavaa, ape kello babbu vage, kisima understand ekak nathi dating kadhaval vitharayi, suddiyange japan china ganunge sex, akalpa, life hamadekinma benefits vadi. :eek:
    අඩෝ මචන් උඹ ලෙසටම කියල තියනව. ඔය රටවල කෙල්ලන්ට තමා බන් මන් කැමතිම. උඹ ඔය රටක වැඩ කරාද. උඹෙ වයස කීයද මචන්. උඹ ඇත්තම කියපන් අය කසුන් කියන පොන්නයට රිදෙන්නම. ඌ දන්න මගුලක් නෑ ලංකාවෙ ගොන් ගෑනුන්ට කඩේ යනව. උඹෙ අත්දැකීම් එක්ක කියපන් මචන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දෙපැත්තේම හොද නරක තියෙනවා බන්. නමුත් පෙනුම අතින් ගත්තම සුද්දියෝ නම් ගොඩක් ලස්සනයි තමයි.
    සුද්දියො එක්ක ලංකාවෙ ගෑනු තිබ්බම අපේ උන් නවදැලි හේන්වල වැදිරියො වගේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අඩෝ මචන් උඹ ලෙසටම කියල තියනව. ඔය රටවල කෙල්ලන්ට තමා බන් මන් කැමතිම. උඹ ඔය රටක වැඩ කරාද. උඹෙ වයස කීයද මචන්. උඹ ඇත්තම කියපන් අය කසුන් කියන පොන්නයට රිදෙන්නම. ඌ දන්න මගුලක් නෑ ලංකාවෙ ගොන් ගෑනුන්ට කඩේ යනව. උඹෙ අත්දැකීම් එක්ක කියපන් මචන්.

    me thread eka balanna, ape sanvadayak thiyanavaa

    http://www.elakiri.com/forum/showthread.php?t=1710043&page=68

    uta kiyalaa vadak na ban, un lin gembo vage, mama ape kellanva criticize karan na mokada e ape jana vala hati, apita thiyenne open jana neme, ape
    kolloth bahutharayak ganu vage hari othali, ape pirimi awul nisayi hambena
    kelloth awul oya penuma na kiyanne thava godak deval ekathu venavaa, japan china kellekva europe kellanva amarikan hodayi aga patha loku vadi apita hari yan na asraya karalaa balanna ona ape kello vage moda gon hurathal na, patta advanced puduma asayi man nam advanced kellanta,
    :)
     
    සිරා බන් මමත් ආස බුද්ධිමත්, ඇඩ්වාන්ස් කෙල්ලොන්ටයි. කොච්චර ලස්සන උනත් මෝඩ ගෑණුන්ව බදින්න නරකයි.
     
    ඔව් මචන් උඹ කියන කතා ඇත්ත. ඔය ලිදේ ඉන්න ලංකාවෙ ගෑනුන්ව උඩ තියන ගෙම්බන්ව මට පෙන්නන්න බෑ. උන් හිතන් ඉන්නෙ ලංකාවෙ ගෑනු පට්ට කියල. උන් හිතන් ඉන්නෙ උන්ගෙ කෙල්ලො උන්ට ආදරෙයි කියල. පව් දැන් උන් පෝස්ට් එකක්වත් දාන්නෙ නෑ මේකෙ. පජාත වෙලා මකබෑ වෙලාම ගිහින්. පව් කාලකන්නි ටික.
     
    ලංකාවෙ කෙල්ලන්ගෙ ලස්සනත් නෑ උන්ට ඇතො මොලේකුත් නෑ. ලංකාවෙ කෙල්ලො කීදෙනාද ඉගෙන ගන්නෙ. ලංකාවෙ කෙල්ලො බලන් ඉන්නෙ සල්ලි තියන එකෙක්ගෙ ඇගේ එල්ලෙන්න. ඔය රටවල කෙල්ලො පුදුම විදිහට මහන්සියෙන් ඉගෙන ගන්නෙ. එහෙම කරල තමා එයල ලොකු තැන්වා ඉන්නෙ. ලංකාවෙ ගෑනු පට්ට කම්මැලියි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලංකාවෙ කෙල්ලන්ගෙ ලස්සනත් නෑ උන්ට ඇතො මොලේකුත් නෑ. ලංකාවෙ කෙල්ලො කීදෙනාද ඉගෙන ගන්නෙ. ලංකාවෙ කෙල්ලො බලන් ඉන්නෙ සල්ලි තියන එකෙක්ගෙ ඇගේ එල්ලෙන්න. ඔය රටවල කෙල්ලො පුදුම විදිහට මහන්සියෙන් ඉගෙන ගන්නෙ. එහෙම කරල තමා එයල ලොකු තැන්වා ඉන්නෙ. ලංලාවෙ ගෑනු පට්ට කම්මැලියි.

    ඉන්දියන් කෙල්ලෝ කොහොමද උබ හිතන විදියට?​
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් මචන් උඹ කියන කතා ඇත්ත. ඔය ලිදේ ඉන්න ලංකාවෙ ගෑනුන්ව උඩ තියන ගෙම්බන්ව මට පෙන්නන්න බෑ. උන් හිතන් ඉන්නෙ ලංකාවෙ ගෑනු පට්ට කියල. උන් හිතන් ඉන්නෙ උන්ගෙ කෙල්ලො උන්ට ආදරෙයි කියල. පව් දැන් උන් පෝස්ට් එකක්වත් දාන්නෙ නෑ මේකෙ. පජාත වෙලා මකබෑ වෙලාම ගිහින්. පව් කාලකන්නි ටික.

    rathu pata kotasa sankiranayi lankave kello ganu mathu pitin adarei vage pennuvata aththa adarayak na, suddiyo japan china kello ganu adare na vage pennuvata aththatama adarei, lankave kellange adare balaganna puluvan lamayi hambunahama, ita kalin ithin oya kollo koi vele kella veans veida kiya kiyaa adare karanne :lol: lankave kello unath kollo unath gathanu gathikayi eka ape samajen ena deyak, eathara ithin lankave ganiyekta unath pirimiyekta unath lokuma plan eka badalaa lamayakva hanadana geyak gahdaganna vahanayak ganna kiyana simitha ramuva vitharayi, kolloth oya simave kotu velaa nam lankave kello gana kavara kathada, suddiyo ehema na open evage e kello hari buddimath eka eayage jana vala hati ape kellanva davasata ki sarayak nalavanna onada sms gaghaa call kara kara suddiyek japan china kellek ekka yalu velaa balanna adare kiuvaa nam echcharai dennata denna vishvasaya goda nagunaa nam echcharai ai sms gagaaa hurathal karanna vishvasaya rakinna deyak na