⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පුල්ටෝස් දාන්නේ 6 ඒවා ගහන්න බැරිවෙන්න බන්. නැතුව ගහන්න ලේසි වෙන්නේ නෙමයි දාන්නේ. හොද timing තියෙන බැට්ස්මන් කෙනෙක් ඕන ඔය වැඩේට. පොල් අඩි කාරයින්ට බැහැ . දැනට ටීම් එකේ ඉන්න උන්ගෙන් උපරිම වැඩක් ගන්න පුළුවන් බැටින්ග් ඕඩර් එකක් දැම්මේ. නැතුව ක්‍රීඩකයෝ මවන්න බැහැනේ.

    තල්ලුවට ගිය උන්ට කොහොමත් ගහන්න බෑ අර සර්මා එහෙම පොල් අඩි ගැහුවත් පුල්ටොස් එකක් වැටුනම අතාරින් නෑ 6ම තමා :lol: අපේ ඉතින් කලබ් වල නම තියන්නයි අම්පයර්ලා සතුටු කරන්නයි ටීම් එකට ගන්නෙ කට්ටිය :growl:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අද අපේ බැටින් ගොඩදාගන්න බැරි උනොත් අනාතයි තමා
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    සොහොන;19779440 said:
    hariyatama 7 ta balapan :lol:

    10624720_10204768936799564_8711217982373947542_n.jpg


    elazzz :rofl:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    chameerata eda last over eke mokada une? Bole athin lissuwada? naththan yoker danna gihin beamer watunada?
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :( batting thma awula bn.middle order eke eka 6 k hariyt ghnn puluwan ekek nene

    එකනෙ බන් එදා දැක්කනෙ යාර 30 ට උඩින් ගහගන්න බෑ .අන්තිම ඕවරේ වෙනකන් ඉන්නවා 6 ඒවා 6 ක් ගහන්න .මැද ඕවර්ස් වල ඕවරේට ලකුනු 6 ක් වත් ගහගන්න බෑ නෙ බන් .මුල ඕවර් 6 හයක් හතරක් ගැහුවොත් ඊට පස්සෙ වදින්නෙ 18 විතර
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    chameerata eda last over eke mokada une? Bole athin lissuwada? naththan yoker danna gihin beamer watunada?

    යෝකර් දාන්න ගිහින් බීමර් වැටුනා වගේ නේ .කොහොමත් බෝලෙත් ලෙස්සනවා නෙ අනික ඌට තාම ප්‍රෙශර් එකේ බෝල් කරන්න අමාරුයි .මැද ඕවර්ස් ටික නම් හොදට කරනවා
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    එකනෙ බන් එදා දැක්කනෙ යාර 30 ට උඩින් ගහගන්න බෑ .අන්තිම ඕවරේ වෙනකන් ඉන්නවා 6 ඒවා 6 ක් ගහන්න .මැද ඕවර්ස් වල ඕවරේට ලකුනු 6 ක් වත් ගහගන්න බෑ නෙ බන් .මුල ඕවර් 6 හයක් හතරක් ගැහුවොත් ඊට පස්සෙ වදින්නෙ 18 විතර

    6-4 වගේම දැං ඉන්න middle order සෙට් එක strike rotate කරන්නෙත් නෑනේ හොදට?.. over එකකට singles 4-5ක් එක්ක boundary එක වැදුනම තමා ගති.. boundary එක නැතත් ලකුණු 5 හරි තියෙනවනේ... pressure එකත් නැති වෙනවා.. :):)