පුල්ටෝස් දාන්නේ 6 ඒවා ගහන්න බැරිවෙන්න බන්. නැතුව ගහන්න ලේසි වෙන්නේ නෙමයි දාන්නේ. හොද timing තියෙන බැට්ස්මන් කෙනෙක් ඕන ඔය වැඩේට. පොල් අඩි කාරයින්ට බැහැ . දැනට ටීම් එකේ ඉන්න උන්ගෙන් උපරිම වැඩක් ගන්න පුළුවන් බැටින්ග් ඕඩර් එකක් දැම්මේ. නැතුව ක්රීඩකයෝ මවන්න බැහැනේ.
තල්ලුවට ගිය උන්ට කොහොමත් ගහන්න බෑ අර සර්මා එහෙම පොල් අඩි ගැහුවත් පුල්ටොස් එකක් වැටුනම අතාරින් නෑ 6ම තමා
අපේ ඉතින් කලබ් වල නම තියන්නයි අම්පයර්ලා සතුටු කරන්නයි ටීම් එකට ගන්නෙ කට්ටිය 
. yanna ape balaporoththuwai.

batting thma awula bn.middle order eke eka 6 k hariyt ghnn puluwan ekek nene


