දන්න කෙනෙක් ඉන්නවනම් දපන් විකාර දන්නෙ නැතුව........
මචන් අපි දන්න කෙනෙක්ගෙ ඉඩමක මායිමේ පස් කපල තියෙනව එහා පැත්තෙ ඉඩම අයිතිකරයා.....හරියටම මායිම ගාවටම කපලත් තියෙනවා.... සමන්යෙන් ඉඩමක පස් කැපුවම කපපු කෙනා මායිමේ ඉඩම් වල 'කන්ඩි' ටික බැදල දෙන්න ඕනෙනෙ....ඉඩම හෙදෙන එක නවත්තන්න....
කන්ඩිය කපපු දවසෙ ඉදල දවස් කීයක් ඇතුලත බැදලා දෙන්න ඕනෙද?
ඒ බදින කන්ඩිය කොච්චරක් ගනකම වෙන්න ඕනෙද?
අඩි 5ක් විතර උසට පස් කන්ඩිය තියෙනව, අඩි 15ක් විතර දිගයි.