තව කනවා බලලා පලයන්..
කෝ බන් පොර ටෝක් දෙන රැඩිකල්...අදත් ඉවර උනාම කියලා යාවී,මැච් 1000ක් පැරදුනත් අපි උබලව අමතක කරන්නේ නාහේ කියලා(කවදාවත් වැරදි හදා ගන්න ඉඩ නොදී සුද්ද කර කර ඉදපල්ලා
)

pressure kale chandimal thanikarama
bangalinta paradinne nae ban api![]()



පරදින එකක් නෙවි බන්..මෙහෙම ගහලා වෙන රටවල් එක්ක අනාගතයක් තියේද
මුන් ටිම්ද?එහෙනම් UAE එක්ක හැවා![]()
