⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    තව කනවා බලලා පලයන්.. :rofl::rofl:

    කෝ බන් පොර ටෝක් දෙන රැඩිකල්...අදත් ඉවර උනාම කියලා යාවී,මැච් 1000ක් පැරදුනත් අපි උබලව අමතක කරන්නේ නාහේ කියලා :P:P (කවදාවත් වැරදි හදා ගන්න ඉඩ නොදී සුද්ද කර කර ඉදපල්ලා :lol: )

    බලන් ඉන්න බෑ බන් අවුල් ඒ උනාට අපි ගහනවා :D :sorry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    bangalinta paradinne nae ban api ;)

    පරදින එකක් නෙවි බන්..මෙහෙම ගහලා වෙන රටවල් එක්ක අනාගතයක් තියේද :P:P

    මුන් ටිම්ද?එහෙනම් UAE එක්ක හැවා :dull:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    api match eka dinai da thaththi


    b1e7a982ca89759e11643870c8a7daf8.jpg