GAMING MOMENTS III

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Another Denuvo :rofl: Yogesh Aiya Uya nam marai :lol:

    16axqtz.jpg


    16isayr.jpg

     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සොහොන;19781933 said:
    මේ ටිකේම මැච් එක බැලුවා සහෝ එක මිෂන් එකක මාව හිර වුනානේ හෙට ස්ක්‍රීන් ෂොට් එක්කලා හිරවුන තැන දාන්නම් :)
    Ok bro SS 1kak dannako.balamu mokakda karanna one kiyala:yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Ok bro SS 1kak dannako.balamu mokakda karanna one kiyala:yes:

    XY2N46p.png


    කියන්නත් ලැජ්ජයි සහෝ :sorry:මෙතන තමා හිරවුණේ අදත් පැය 2 විතර බැලුවා අනිත් පැත්තට යා ගන්න විදිහක් නැනේ ඉස්සර පාර වාගේ මැදින්ම වැටෙනවා වැඩිය පිටිපස්සට යන්නත් බැ හයියෙන් දුවන් එන්න :sorry:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,070
    36,076
    113
    කෑගල්ල
    සොහොන;19786134 said:
    XY2N46p.png


    කියන්නත් ලැජ්ජයි සහෝ :sorry:මෙතන තමා හිරවුණේ අදත් පැය 2 විතර බැලුවා අනිත් පැත්තට යා ගන්න විදිහක් නැනේ ඉස්සර පාර වාගේ මැදින්ම වැටෙනවා වැඩිය පිටිපස්සට යන්නත් බැ හයියෙන් දුවන් එන්න :sorry:

    https://www.youtube.com/watch?v=9WqqhNSXvm8

    meke anthimata thiyanawa :)
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සොහොන;19786134 said:
    XY2N46p.png


    කියන්නත් ලැජ්ජයි සහෝ :sorry:මෙතන තමා හිරවුණේ අදත් පැය 2 විතර බැලුවා අනිත් පැත්තට යා ගන්න විදිහක් නැනේ ඉස්සර පාර වාගේ මැදින්ම වැටෙනවා වැඩිය පිටිපස්සට යන්නත් බැ හයියෙන් දුවන් එන්න:sorry:

    Bro othandi issellama mama oyage SS 1ke NO1 mark karala thiyana ledge 1kata yanna:yes::)

    Ita passe ethana idala NO 2 mark karala thiyana place 1kata jump karanna bro:yes: & then NO3 mark karala thiyana place 1ke idala run karanagen awith jump karanna bro NO4 ledge 1kata:yes:

    Wadagathma de thamai bro oya jump karana ledge 1ka view karanna bro mouse 1ken:yes:

    iPDcA0H.jpg


    & "kasun090354t" add karala thiyana video 1ka 4.25 idala balanna bro:yes:oyata clear idea 1kak ganna puluwan:yes: