වලතරගේ පොත්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල අපි හැමදාම අපේ ස්කුර්වි වලතර මහත්තයට බැන්නට අඩන් තේට්ටන් කරාට උබලා දන්නවද එතුමා සෑහෙන්න ලොකු විද්වතෙක් සහ අපේ යුගයේ මහා කතුවරයෙක් කියල? ඔය ඉදලා හිටල එලකිරි එකේ සල්ලි ටිකක් හිගාකෑවට,සුලුවට අනුන්ගේ වැදූ මව මතක් කර උපහාර ප්‍රනාම කරාට.ඔහු බොහොත්සේ දැන උගත් විචාරශීලී බුද්දිමත් පුද්ගලයෙකු පරිපූරන පුද්ගලයෙකු බව ඔබ දන්නවාද?එතුමා සයිබර් තලයේ කොතරම් ජනප්‍රිය පුද්ගලයෙකුද කීවොතින් ඔහු සියල්ලන් අභිභවා ලෝ පතල එක්ස්-හැමිස්තරයේ පවා තමන්ගේ උපන් දස්කම්:P විදහා දැක්වීමට පසුබට නොවුන බව අපි හොදින් දන්නා කාරනයක්. ඉතින් මෙන්න තවත් ප්‍රමාද නොකර එතුමා අතින් ලි‍යැවුන කෘතීන් කිහිපයක නම් ටිකක්!!



    *ඩග්ලස් අය්යාගේ වීර චාරිකා
    *තට්ටයාට මන්නෙන් කොටන විදි 100ක්
    *කුස්සි අලන්කරනය කරන විදි 100 ඇතුලු අත්පොතක්
    *කුකුල් මස් සාදා පිලියල කරගන්නා ක්‍රම 20ක් අතුලු පොත් පින්චක්(මේ සමග කුකුල් මස් කිලෝ 1ක් නොමිලේ)
    *ෆුඩ් සිටි එකෙන් බඩු ගන්න හැටි.
    *අනවශ්ය වියදම් නොකර ඔබගේ අනාගතය සදහා මුදල් ඉතුරු කරගන්නා ක්‍රම.
    *ඔබගේ අසල්වාසීන් සමග සුහදව අසුරු කිරීමට උපදෙස් ඇතුලු පොතක්.
    *රැම්බො පිහි සටන් ක්‍රම සහ ආත්ම ආරක්ශක සටන් ක්‍රම(කරටේ,මරාටේ,කිබුල කටේ)
    *ඔබගේ නිවසට තලගොයන් වැනි සතුන් කඩා වැදුන විට එලවීමේ ක්‍රම කිහිපයක්.
    *කදිම ආකාරයට ෆිල්ම් බලන්නේ කෙසේද(මෙය සමග කොට්ට බබෙක් නොමිලේ?)


    මෙම කෘතීන්හි කතෘ අයිතීන් සුරකින මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි!!
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ මේ මහා රාත්තිරියේ වලතරයව මතක් කර කර මොකෝ කරන්නේ. ස්වයන් වින්දනයෙවත් යෙදෙනවද ?
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උබ මේ මහා රාත්තිරියේ වලතරයව මතක් කර කර මොකෝ කරන්නේ. ස්වයන් වින්දනයෙවත් යෙදෙනවද ?

    :lol::lol::lol:
    Kammaliy ban athal thread ekak kotanna hituna
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    *ඔබගේ නිවසට තලගොයන් වැනි සතුන් කඩා වැදුන විට එලවීමේ ක්‍රම කිහිපයක්.
    :lol: :lol:
    මේක පට්ට ඕයි ඒ වීඩියෝ එක මතක් වෙද්දි තාමත් හිනා යනව :lol: :lol: