පට්ට බන්.. වන් වේ නම්...

guwan palam tikak hadenna one. mahanama, kck, swrnmali (for people)

මොකා දිනුවත් බන් නුවරට නම් එකෙක් වැඩක් කරන්නේ නෑ.![]()
)siraa bn. kiriella ehema namata witharai.. gelioya/gampola paththa nm diyunu karaa ne kalin agamathi (nama amthakai)
පාර නම් හොදට හදලා තියෙනවා, එත් බන් ඒ අම්බුළුවාවට වැඩේ දෙන්න ඕනේ හින්දාලු නේ එහෙම කරා කියන්නේ![]()
කොහොම උනත් මචන් දැන් පේරාදෙණිය ගිහින් එනවා කියන්නේ පැය 3ක් 4ක් වත් යන වැඩක් හැම වෙලේම බ්ලොක් එක.





අර මොකක්ද plan එක ක්රියාත්මක කරලද?
town eka railway station to ds senanayaka street loku block ekak tibba eliyayata yanta but station ekak laga idan gatambe palama lgata vindi 5k wath enta giye neඅද බ්ලොක් නෑ නේ.. town එකේ කොහොමද..![]()
hodai wage wadetown eka railway station to ds senanayaka street loku block ekak tibba eliyayata yanta but station ekak laga idan gatambe palama lgata vindi 5k wath enta giye nehodai wage wade

eka aththa adath ikmanta awaඋන්න විදිහට මලා මදැයි..
තව දවස් 2-3ක් බලමුකෝ..