NEW TRAFFIC PLAN FOR KANDY FROM 2016-3-1

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    machan heta idan nuwara peradiya para oneway lu ?
    (old road to kandy)(new road out to kandy)
    ada meeting ekakuth thibila? testing ekak karai?
    news walata kiwwe ne danna aya innawanam wisthara danta?
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    කලිනුත් තිබබනේ ඔහොම..
    ත්‍රි විල් පදින අයට අවුල්.. මොකද ආයේ වටයක් එන්න වෙනවා :dull:

    කලින් තිබ්බේ අලුත් පාර to kandy ද ..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    කඩ කාරයෝ කේස් බං ඔය වැඩේට
    හැබැයි වැඩේ හොදයි .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    siraa bn. kiriella ehema namata witharai.. gelioya/gampola paththa nm diyunu karaa ne kalin agamathi (nama amthakai :dull:)

    පාර නම් හොදට හදලා තියෙනවා, එත් බන් ඒ අම්බුළුවාවට වැඩේ දෙන්න ඕනේ හින්දාලු නේ එහෙම කරා කියන්නේ :P

    කොහොම උනත් මචන් දැන් පේරාදෙණිය ගිහින් එනවා කියන්නේ පැය 3ක් 4ක් වත් යන වැඩක් හැම වෙලේම බ්ලොක් එක.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    පාර නම් හොදට හදලා තියෙනවා, එත් බන් ඒ අම්බුළුවාවට වැඩේ දෙන්න ඕනේ හින්දාලු නේ එහෙම කරා කියන්නේ :P

    කොහොම උනත් මචන් දැන් පේරාදෙණිය ගිහින් එනවා කියන්නේ පැය 3ක් 4ක් වත් යන වැඩක් හැම වෙලේම බ්ලොක් එක.

    wenna athi.. :baffled:

    ow bn mn kellawa danna plimthlwe ynwa hmdama oya katta knwa :sorry::dull::baffled:

    balamuko heta ;)
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    අර මොකක්ද plan එක ක්‍රියාත්මක කරලද? :oo::oo::oo:

    ඔව්.. උඩ & අලුත් පාරේ නම් බ්ලොක් නෑ.. නුවර කොහොමද දන් නෑ..
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    අද බ්ලොක් නෑ නේ.. town එකේ කොහොමද.. :dull:
    town eka railway station to ds senanayaka street loku block ekak tibba eliyayata yanta but station ekak laga idan gatambe palama lgata vindi 5k wath enta giye ne:yes: hodai wage wade
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    town eka railway station to ds senanayaka street loku block ekak tibba eliyayata yanta but station ekak laga idan gatambe palama lgata vindi 5k wath enta giye ne:yes: hodai wage wade

    උන්න විදිහට මලා මදැයි.. :D
    තව දවස් 2-3ක් බලමුකෝ..