එහෙම නැතුව ලිප් කෑල්ලකින් සහයෝගය දක්වන්න පුළුවන් එකෙක් ඉන්නවද බලමුද? අර තඩි සයිස් බර්නර් තියෙන ගෑස් ලිපක්...
ස්ටෑන්ඩ් එකකුත් එක්ක වගේ එකක්..
කෝ මේ බේබදු තට්ට කුකුල්ලු සෙට් එක. එකෙක්වත් නෑ ඕනවෙලාවට.. වස්තරේ...
ඒපා වෙලාවට නම් එපාම වෙනකං මේකේ ටැග් ගැහි ගැහි ඉඳි...![]()
පොඩි සින්ගල් බර්නර් ලිපක් නම් තිබුන. අපි කෑම්පින් ගෙනියන එක. වැඩ කරන තත්වේ තියනවද කියල බලල පොස්ට් එකක් දාන්නම් මොකද කාලෙකින් කෑම්පින් ගිය නැහැ




