⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    dannam machan chora wenna deyak na ban parada una kiyala..
    pakko 82 ta all out una,bangladesh welin kawa,UAE ewun pakkanta gamek dunna...:):)
    thawa wena monada wenna tiyenne? indiawen kawa kiyana eka mahaloku deyakda?:):)

    sira kathawa:nerd:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    profilepic454429_44.gif

    අද නම් ටෙස්ට් ගහන්න එපෝ !
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට පෙනී යනවා අද ඉතිහාසගත කෑමක් කන බව :dull::dull:

    කොහිලි කුට්ටුවා අපිට ඇඩේන්න ගහන ලයින් එකක් තියෙන්නේ..අනිත් දෙන්නා.. ශර්මා ,රයිනා :baffled:

    අලුතෙන් ආව පාන්ඩේ වත් සුවර් නැහැ..මුලින් විකට් ගියොත් අස්වින් නම් සුවර් එකට අපිට ගහනවා :rofl:

    අදත් අස්වින් විකට් 03ක් ගන්නවා :no::no:

    ඊළග මැච් එක නොගහම අපේ අය ගෙදර එනවා :P
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    ai esara wage match dinapu kale iwarai mama hithane.ai e wage kalayak ena aurudu ganak yai.e kale wena kota api match balana ekak ne.sangala,mahelala,malingala,dilshanla wage eun ai kawadawath dakina be.eka thamai atha.hithata patta upset.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මට පෙනී යනවා අද ඉතිහාසගත කෑමක් කන බව :dull::dull:

    කොහිලි කුට්ටුවා අපිට ඇඩේන්න ගහන ලයින් එකක් තියෙන්නේ..අනිත් දෙන්නා.. ශර්මා ,රයිනා :baffled:

    අලුතෙන් ආව පාන්ඩේ වත් සුවර් නැහැ..මුලින් විකට් ගියොත් අස්වින් නම් සුවර් එකට අපිට ගහනවා :rofl:

    අදත් අස්වින් විකට් 03ක් ගන්නවා :no::no:

    ඊළග මැච් එක නොගහම අපේ අය ගෙදර එනවා :P

    apita ohoma kanna wena eka mahaloku deyak nemai...:):)
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mamanam kiyanne ada match eka apita pressure ekak na....Bangladesh welin kaapu nisa indiawen kawath lokuwata balapanne na....series eka gana hitanne nathuwa normal cricket gahuwoth aniwa indiawata gahanna puluwan..boru pressure ekak ganna narakai..:):) meka paradunath loku issue ekak naa..:rolleyes::rolleyes: eka bad series ekak..echcharai...:):)
     
    International level නැති හාල් පාරුවෝ සෙට් එකක් ඉන්නකොට එක දිගට මැච් දිනන එක හීනයක් :rofl::rofl: මැච් 10ක එකක් දිනවී..මොකද ඕන හල්පරුවෙකුට උනත් කනා වැඩ කරන දවසක් එනවා,මැච් 10ක්ත වරක් :dull:

    දිල්ෂාන්,මැතිස්,මාලිංග තුන් දෙනාම කලකිරිලා ගහන්නේ නැත්තේ...ආනන්ද එකෙක්ට කැප්ටන් කම දෙන්න එහෙන් ගු දෙසපලුවෙක් දගලනවා :lol::lol: වැඩේ කියන්නේ ඒ දෙන්න හදන එකාට T20 place එකවත් නැති එකෙක් :P:P

    ලංකාවේ ක්‍රිකට් ඉවරයි,වෙන වැඩක් කර ගනින්,කාලේ අපරාදේ :love:
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    International level නැති හාල් පාරුවෝ සෙට් එකක් ඉන්නකොට එක දිගට මැච් දිනන එක හීනයක් :rofl::rofl: මැච් 10ක එකක් දිනවී..මොකද ඕන හල්පරුවෙකුට උනත් කනා වැඩ කරන දවසක් එනවා,මැච් 10ක්ත වරක් :dull:

    දිල්ෂාන්,මැතිස්,මාලිංග තුන් දෙනාම කලකිරිලා ගහන්නේ නැත්තේ...ආනන්ද එකෙක්ට කැප්ටන් කන දෙන්න එහෙන් ගු දෙසපලුවෙක් දගලනවා :lol::lol: වැඩේ කියන්නේ ඒ දෙන්න හදන එකාට T20 place එකවත් නැති එකෙක් :P:P

    :dull::dull::dull: kauda ban... dineshda?:)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :dull::dull::dull: kauda ban... dineshda?:)

    ඔව් උගේ T20 average එක බලපන් :lol::lol:

    අනික උට හයියෙන් ගහන්න බැහැ..මු මුළු ඇගේම ශක්තිය අරන් නෙලන්න යන්නේ..එකෙන් වෙන්නේ මු ගොබ්බ විදියට අවුට් වෙන එකයි,කකුල ඉන්ජරි වෙන එකයි.. 2015 World cup එකේ Aus match එකෙත් උනේ එක..මුළු බරම වම් කකුලට එනවා වගේ පෙන්නේ හයක් ගහන්න යද්දී :(

    සිරාවටම මුට බැරිද ටෙස්ට්,වන් දේ ගහන ඉන්න :nerd:

    මු නිකන් නාස්ති වෙනවා T20 ඇවිත් :angry:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඔව් උගේ T20 average එක බලපන් :lol::lol:

    අනික උට හයියෙන් ගහන්න බැහැ..මු මුළු ඇගේම ශක්තිය අරන් නෙලන්න යන්නේ..එකෙන් වෙන්නේ මු ගොබ්බ විදියට අවුට් වෙන එකයි,කකුල ඉන්ජරි වෙන එකයි.. 2015 World cup එකේ Aus match එකෙත් උනේ එක..මුළු බරම වම් කකුලට එනවා වගේ පෙන්නේ හයක් ගහන්න යද්දී :(

    සිරාවටම මුට බැරිද ටෙස්ට්,වන් දේ ගහන ඉන්න :nerd:

    මු නිකන් නාස්ති වෙනවා T20 ඇවිත් :angry:

    :nerd::nerd::nerd:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනිත් එකා කපුවා...උ ගන්නවා නම් අඩුම ගානේ එවන්න ඕන මුලින්...එහෙම මැච් 10ක් ගහන්න දීලා,එකෙත් හානවා නම් එළවලා දන්න ඕන

    උව අන්තිමට එවන එකට නම් මාත් විරුද්දයි..උගේ පැත්තෙන් බැලුවොත් හෙන පව්...තිසරයා එනවා උට කලින් :(

    ඩිල්ෂාන්ට බනිනවා උත ගිය දවසට ඕපන් දෙන්නම ඉවරයි :lol::lol: :rofl::rofl: 2015 වැඩියෙන්ම ගහපු 03 දෙනා කෙනෙක් දිල්ෂාන් :dull:

    පොතේ හැටියට කුසල් එනවා may වල :love:

    දැන් ක්‍රිකට් කියන්නේ entertainment එකක්..කුසල් වගේ අය ඉන්නකොට මැච් බලන්න එන අය වැඩි :)
    wolrd cup ඉවර වෙලා මාසෙකින් වගේ උට ආයිමත් එන්න පුළුවන් :love:
    දැන්ම දෙන්නේ නැත්තේ ඉන්දියා උණ බයට :growl:
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අනිත් එකා කපුවා...උ ගන්නවා නම් අඩුම ගානේ එවන්න ඕන මුලින්...එහෙම මැච් 10ක් ගහන්න දීලා,එකෙත් හානවා නම් එළවලා දන්න ඕන

    උව අන්තිමට එවන එකට නම් මාත් විරුද්දයි..උගේ පැත්තෙන් බැලුවොත් හෙන පව්...තිසරයා එනවා උට කලින් :(

    kapuwa inna ona ekek ban...:):)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    kapuwa inna ona ekek ban...:):)

    :dull::dull: උ හොදයි පොල් ගාන්න..හෙන්රි වගේ අයගේ හිත සැනසෙන්න 10ක් පාරක් විතර මුලින් එවලා ගහන්නේ නැති උනාම කපලා දම්ම්මා නම් හරි :rofl::rofl:

    මේකේ එකෙක් කිව්වා දනුෂංක හෙන බැටා කියලා හික්ස් :P:P
    ශේෂන් ජයසුරිය බැටා කියලා :P:P:P

    කුසල් මෙන්ඩිස් :rofl::rofl::rofl:

    Rip Sri Lanka cricket :(