dannam machan chora wenna deyak na ban parada una kiyala..
pakko 82 ta all out una,bangladesh welin kawa,UAE ewun pakkanta gamek dunna...
thawa wena monada wenna tiyenne? indiawen kawa kiyana eka mahaloku deyakda?![]()








මට පෙනී යනවා අද ඉතිහාසගත කෑමක් කන බව
කොහිලි කුට්ටුවා අපිට ඇඩේන්න ගහන ලයින් එකක් තියෙන්නේ..අනිත් දෙන්නා.. ශර්මා ,රයිනා
අලුතෙන් ආව පාන්ඩේ වත් සුවර් නැහැ..මුලින් විකට් ගියොත් අස්වින් නම් සුවර් එකට අපිට ගහනවා
අදත් අස්වින් විකට් 03ක් ගන්නවා
ඊළග මැච් එක නොගහම අපේ අය ගෙදර එනවා![]()



meka paradunath loku issue ekak naa..
eka bad series ekak..echcharai...

mamanam kiyanne ada match eka apita pressure ekak na....Bangladesh welin kaapu nisa indiawen kawath lokuwata balapanne na....series eka gana hitanne nathuwa normal cricket gahuwoth aniwa indiawata gahanna puluwan..boru pressure ekak ganna narakai..meka paradunath loku issue ekak naa..
eka bad series ekak..echcharai...
![]()

මැච් 10ක එකක් දිනවී..මොකද ඕන හල්පරුවෙකුට උනත් කනා වැඩ කරන දවසක් එනවා,මැච් 10ක්ත වරක් 

වැඩේ කියන්නේ ඒ දෙන්න හදන එකාට T20 place එකවත් නැති එකෙක් 


International level නැති හාල් පාරුවෝ සෙට් එකක් ඉන්නකොට එක දිගට මැච් දිනන එක හීනයක්මැච් 10ක එකක් දිනවී..මොකද ඕන හල්පරුවෙකුට උනත් කනා වැඩ කරන දවසක් එනවා,මැච් 10ක්ත වරක්
දිල්ෂාන්,මැතිස්,මාලිංග තුන් දෙනාම කලකිරිලා ගහන්නේ නැත්තේ...ආනන්ද එකෙක්ට කැප්ටන් කන දෙන්න එහෙන් ගු දෙසපලුවෙක් දගලනවාවැඩේ කියන්නේ ඒ දෙන්න හදන එකාට T20 place එකවත් නැති එකෙක්
![]()


kauda ban... dineshda?
kauda ban... dineshda?
![]()





ඔව් උගේ T20 average එක බලපන්
අනික උට හයියෙන් ගහන්න බැහැ..මු මුළු ඇගේම ශක්තිය අරන් නෙලන්න යන්නේ..එකෙන් වෙන්නේ මු ගොබ්බ විදියට අවුට් වෙන එකයි,කකුල ඉන්ජරි වෙන එකයි.. 2015 World cup එකේ Aus match එකෙත් උනේ එක..මුළු බරම වම් කකුලට එනවා වගේ පෙන්නේ හයක් ගහන්න යද්දී
සිරාවටම මුට බැරිද ටෙස්ට්,වන් දේ ගහන ඉන්න
මු නිකන් නාස්ති වෙනවා T20 ඇවිත්![]()






2015 වැඩියෙන්ම ගහපු 03 දෙනා කෙනෙක් දිල්ෂාන් 




අනිත් එකා කපුවා...උ ගන්නවා නම් අඩුම ගානේ එවන්න ඕන මුලින්...එහෙම මැච් 10ක් ගහන්න දීලා,එකෙත් හානවා නම් එළවලා දන්න ඕන
උව අන්තිමට එවන එකට නම් මාත් විරුද්දයි..උගේ පැත්තෙන් බැලුවොත් හෙන පව්...තිසරයා එනවා උට කලින්![]()


kapuwa inna ona ekek ban...![]()

උ හොදයි පොල් ගාන්න..හෙන්රි වගේ අයගේ හිත සැනසෙන්න 10ක් පාරක් විතර මුලින් එවලා ගහන්නේ නැති උනාම කපලා දම්ම්මා නම් හරි 









