⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
1324345921001.png

:lol:

inne ochchara ne ban wena ewun na ne squad eke ithin un gana katha nokara moko aravinda la gana katha karannada :)

:lol::lol:
sirawtaa moko wena maha porawal domestic wala wath innawaye.. un awath ochchara thama.. squad eke inna un gana katha nokara wena mokek gana kiyannada
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    marapan.. man kiyanne marapan.. marapan hari?
    sirawata marapan ban math maranawa ada ona pukak wechchawe kiyala

    eyeth leda niwadu hetath wani wani office gioth chora. anika mun paradunath gemak denawa nam coffee+brandi gagaha hari nighta gahanna thibba :)

    10.30 iwarai ne ban match eka. uba nidaganne kiyatada?

    papua new guinea walata lankawe welawa nevei ne ban :)

    තේරුමක් නැහැ,කන එක සිතිරයි :P

    kawath kamak nah ban gemak deela (anthima binduwa thekma wati type eke) :)
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අපේ එවුන්ට ටෙස්ට් මැච් එකක් දුන්නම ගහන්නේ t20 වගේ.T20 වල ගහන්නේ ටෙස්ට් මැච් එකක් වගේ.ඉස්සර අර්ජුනලා,අරවින්දලා,මුරලිලා,වාස් ල ගොඩ දාල දුන්න ක්‍රිකට් සල්ලි වලටම යටවෙලා විනාස කරලා දාන්න ඉන්න කාලකන්නි ටිකක් තමයි දැන් ඉන්නේ.බොක්කෙන්ම ක්‍රිකට් ගහපු කාලෙ ඉවරයි.මැතිව්ස් හිතන් ඉන්නේ පට්ටම බැටා කියල.ගහන්න යන්නේ දෝනි වගේ මැච් එක අන්තිමේට අරන් ගිහින්.ඒත් සෙකන්ඩ් ඉනින්ග් ෆලෝ කරද්දී බෝලත් කාල අනික් එවුනුත් රනවුට් කරලා මිනිහත් කෙලෝ ගන්නවා.දැන් නම් ක්‍රිකට් වල අපේ එවුන් ගහනකොට බලන්නත් අප්පිරියයි :(:(:(:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    balanna epaa ban balanna epaa nikan depression hadaganna ona nane :dull:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ එවුන්ට ටෙස්ට් මැච් එකක් දුන්නම ගහන්නේ t20 වගේ.T20 වල ගහන්නේ ටෙස්ට් මැච් එකක් වගේ.ඉස්සර අර්ජුනලා,අරවින්දලා,මුරලිලා,වාස් ල ගොඩ දාල දුන්න ක්‍රිකට් සල්ලි වලටම යටවෙලා විනාස කරලා දාන්න ඉන්න කාලකන්නි ටිකක් තමයි දැන් ඉන්නේ.බොක්කෙන්ම ක්‍රිකට් ගහපු කාලෙ ඉවරයි.මැතිව්ස් හිතන් ඉන්නේ පට්ටම බැටා කියල.ගහන්න යන්නේ දෝනි වගේ මැච් එක අන්තිමේට අරන් ගිහින්.ඒත් සෙකන්ඩ් ඉනින්ග් ෆලෝ කරද්දී බෝලත් කාල අනික් එවුනුත් රනවුට් කරලා මිනිහත් කෙලෝ ගන්නවා.දැන් නම් ක්‍රිකට් වල අපේ එවුන් ගහනකොට බලන්නත් අප්පිරියයි :(:(:(:

    :dull::dull::dull: