උ හොදයි පොල් ගාන්න..හෙන්රි වගේ අයගේ හිත සැනසෙන්න 10ක් පාරක් විතර මුලින් එවලා ගහන්නේ නැති උනාම කපලා දම්ම්මා නම් හරි
මේකේ එකෙක් කිව්වා දනුෂංක හෙන බැටා කියලා හික්ස්
ශේෂන් ජයසුරිය බැටා කියලා
කුසල් මෙන්ඩිස්
Rip Sri Lanka cricket![]()
kusal janith oya kiyanawa taram waddek nemai ban.u gahana shots kana & timing...minissu kamati jayasuriyawage uu wanana nisa..





අනික 2014 T20 wold cup එකේ පලවෙනි මැච් එකේ ඩෙල් ස්ටින්ටත් 06 දෙකක් ගහපු එකා
උ ෆාස්ට් බොලර්ට බයම නැහැ..ස්පින් ගහන්න බැරි අවුලක් තිබ්බා..එක ටික ටික හදන් එද්දී හිකුනා 



තියනවා නම් කියහල්ල ලොකු උදව්වක්