⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    :dull::dull: උ හොදයි පොල් ගාන්න..හෙන්රි වගේ අයගේ හිත සැනසෙන්න 10ක් පාරක් විතර මුලින් එවලා ගහන්නේ නැති උනාම කපලා දම්ම්මා නම් හරි :rofl::rofl:

    මේකේ එකෙක් කිව්වා දනුෂංක හෙන බැටා කියලා හික්ස් :P:P
    ශේෂන් ජයසුරිය බැටා කියලා :P:P:P

    කුසල් මෙන්ඩිස් :rofl::rofl::rofl:

    Rip Sri Lanka cricket :(

    kusal janith oya kiyanawa taram waddek nemai ban.u gahana shots kana & timing...minissu kamati jayasuriyawage uu wanana nisa..:baffled::baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඒ උබට හිතෙන හැටි :P

    උ ඇව්ල්ලා මැච් winning player කෙනෙක්..කනා නෙලුවත් මුලින් ඇදලා දුන්නම අපේ මැද උන් බෝල් කළා හරි ගහනවා :) අනික 2014 T20 wold cup එකේ පලවෙනි මැච් එකේ ඩෙල් ස්ටින්ටත් 06 දෙකක් ගහපු එකා :lol: උ ෆාස්ට් බොලර්ට බයම නැහැ..ස්පින් ගහන්න බැරි අවුලක් තිබ්බා..එක ටික ටික හදන් එද්දී හිකුනා :(

    උට විතරයි බන් කොච්චර ලෑල්ල තිබ්බත් එක ඕවර එකකින් ලෑල්ල දාපු බෝල් කවර කරන්න පුළුවන් :love:

    දැන් වෙන්නේ මුල ඉදන්ම ලෑල්ල :baffled: අපේ අයට රන් රේට් එක 07/08 උනාම ගහන්න බැහැ මචන්..නිකන්ම අවුට් වෙලා යනවා..උබ පහුගිය මැච් 50ක් අරන් බලපන් :P:dull:

    Kusal janith T20 Average =>27.09 :P,match 22ට 50 ඒවා 05යි :P

    Chandimal T20 Average =>16.68, macth 36, 50 ඒවා දෙකයි :rofl::rofl:
     
    Last edited:

    :no::no::angry::angry::angry:

    ugen une ekama deyayi uu first 4 overs wage hitiyoth hoda start ekak aran denawa echcharai..:):)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    ඒක නම් ඇත්ත මචන් කනා ගහල හරි කමක් නෑ මුල ඕවර් වල ඇදලා දෙන්න ඕනි දැන් පවර් ප්ලේ එක ගහන්නෙත් 50 ඕවර්ස් වල ඔවර් 25 විතර ගහනවා වගේ .6 ක් ගහනවා තියා යාර 30 ට උඩින් එකක් ගහගන්න බෑ නෙ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :no::no::angry::angry::angry:

    ugen une ekama deyayi uu first 4 overs wage hitiyoth hoda start ekak aran denawa echcharai..:):)

    පල පල,සංගා,මහේලට පස්සේ T20 best average තියෙන්නේ කුසල් ජනිත්ට :rofl::rofl:

    අනික උ man of match වෙච්ච ගාන බලපන් :rofl::P
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    අද ජය අපටයි !

    we win today ...

    914491_819229171481997_906334076_n.jpg

    ...!!!

    2n8ro93.jpg

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒක නම් ඇත්ත මචන් කනා ගහල හරි කමක් නෑ මුල ඕවර් වල ඇදලා දෙන්න ඕනි දැන් පවර් ප්ලේ එක ගහන්නෙත් 50 ඕවර්ස් වල ඔවර් 25 විතර ගහනවා වගේ .6 ක් ගහනවා තියා යාර 30 ට උඩින් එකක් ගහගන්න බෑ නෙ

    මුන්ට කියලා වැඩක් නැහැ බන්.T20 ඕවර 20යිනෙ තියෙන්නේ..මුල් ඕවර 4-6 ඇදලා දුන්නා කියන්නේ මැච් එකෙන් බාගයක්ම දිනුම්..අනික මුලින් නෙලුවම බොලගේ length එක අවුල් යනවා..උණ බලන්නේ විකට් ගන්න නෙවි,ලකුණු බේරෙන්න...ඔය නිසා පස්සෙන් එන යට උනත් ගහන්න පුළුවන්..අනික රන් රේට් එක වැඩි නම් හැම එකටම පස්සේ එන යට ගහන්න ඕන නැහැ..

    දැන් වෙන්නේ 150ක් ගහන්න තිබ්බොත් මුල් ඕවර 10 50යි,එක්කෝ 60යි.. අනිත් ඕවර 10ත 100-90ක් ගහන්න ඕන..ලොවෙත් අපේ අයට විකට් 08ක් තිබ්බත් අන්තිම ඕවර 10ට 100-90 ගහන්න බැහැ...හදිසියෙන් එකෙක්ට කනා වැදුනොත් පුළුවන්..ඒ නිසා අපි මැච් 10කත එකක් දැන් දිනන්නේ :dull:

    ගිය මැච් එකේ උනත් උනේ මේකමයි..අන්තිම ඕවර 10දි හැම බෝලෙට ගහන්න උනා..මුලින් ලෑල්ල දැම්මා නිසා :P

    චන්දිමාල්,තිරිමාන්න,ෂෙහාන් 03 දෙනාටම එක දාගන්න බැරි අවුලක් තියෙනවා..උණ 04ක් ගහලා..ඉතුරු බෝල් 04 කනවා :(
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ලෝකේ ක්‍රිකට් ගහන අනිත් රටවල උන් තමුන්ගේ කණ්ඩායම දිනන්න සුබ පතනවා ටීම් එක කොහොම තිබ්බත් / දෙර්යමත් කරනවා එත් ලංකාවේ අපි මුල ඉදන්ම පැරදෙන විදිහ කතා කරනවා කිසිම ++ ගතියක් ගෑවිලාවත් නැ :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සොහොන;19789132 said:
    ලෝකේ ක්‍රිකට් ගහන අනිත් රටවල උන් තමුන්ගේ කණ්ඩායම දිනන්න සුබ පතනවා ටීම් එක කොහොම තිබ්බත් / දෙර්යමත් කරනවා එත් ලංකාවේ අපි මුල ඉදන්ම පැරදෙන විදිහ කතා කරනවා කිසිම ++ ගතියක් ගෑවිලාවත් නැ :lol:

    උබලා වගේ උන් නිසා තමා අපේ උණ වැරදි හදා ගන්නේ නැතේ :lol::lol: :P:P:P

    හැමදාම පැරදුනාම අපි උබලත් එක්කයි කියලා Fb like හිගන්නෝ,උබලා වගේ උන් බෙරිහන් දෙනවා :dull:

    උන්ට දැන් එක මැච් එකක් විතරයි..දින්නත්,පැරදුනත් සල්ලි ලැබෙනවා :rofl::rofl:

    අපේ බලන මිනිස්සු මැච් එකක් පැරදුනාම ඊට වඩා දුක් වෙනවා :love::P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබලා වගේ උන් නිසා තමා අපේ උණ වැරදි හදා ගන්නේ නැතේ :lol::lol: :P:P:P

    හැමදාම පැරදුනාම අපි උබලත් එක්කයි කියලා Fb like හිගන්නෝ,උබලා වගේ උන් බෙරිහන් දෙනවා :dull:

    උන්ට දැන් එක මැච් එකක් විතරයි..දින්නත්,පැරදුනත් සල්ලි ලැබෙනවා :rofl::rofl:

    අපේ බලන මිනිස්සු මැච් එකක් පැරදුනාම ඊට වඩා දුක් වෙනවා :love::P
    28qqb9k.jpg

    සොහොන;19582391 said:
    වයිබර් ,වට්ස් ඇප් ,ස්කයිප් තියනවා ඉයෙ රැ ඉදන් fb බොලොක් වුනෙ ආයෙ බොලොක් එක නැති කර ගන්න fb එකේ උන් id ඉල්ලනවා මන් දෙන්නෙ නැ උන්ට එවා :no: මට දැන ගන්න ඔනෙ fb වාගෙ සොසල් නෙට්වර්ක් තියණවද ලන්කාවෙ උන් ඉන්න :sorry: තියනවා නම් කියහල්ල ලොකු උදව්වක් :sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මුන්ට කියලා වැඩක් නැහැ බන්.T20 ඕවර 20යිනෙ තියෙන්නේ..මුල් ඕවර 4-6 ඇදලා දුන්නා කියන්නේ මැච් එකෙන් බාගයක්ම දිනුම්..අනික මුලින් නෙලුවම බොලගේ length එක අවුල් යනවා..උණ බලන්නේ විකට් ගන්න නෙවි,ලකුණු බේරෙන්න...ඔය නිසා පස්සෙන් එන යට උනත් ගහන්න පුළුවන්..අනික රන් රේට් එක වැඩි නම් හැම එකටම පස්සේ එන යට ගහන්න ඕන නැහැ..

    දැන් වෙන්නේ 150ක් ගහන්න තිබ්බොත් මුල් ඕවර 10 50යි,එක්කෝ 60යි.. අනිත් ඕවර 10ත 100-90ක් ගහන්න ඕන..ලොවෙත් අපේ අයට විකට් 08ක් තිබ්බත් අන්තිම ඕවර 10ට 100-90 ගහන්න බැහැ...හදිසියෙන් එකෙක්ට කනා වැදුනොත් පුළුවන්..ඒ නිසා අපි මැච් 10කත එකක් දැන් දිනන්නේ :dull:

    ගිය මැච් එකේ උනත් උනේ මේකමයි..අන්තිම ඕවර 10දි හැම බෝලෙට ගහන්න උනා..මුලින් ලෑල්ල දැම්මා නිසා :P

    චන්දිමාල්,තිරිමාන්න,ෂෙහාන් 03 දෙනාටම එක දාගන්න බැරි අවුලක් තියෙනවා..උණ 04ක් ගහලා..ඉතුරු බෝල් 04 කනවා :(

    ow opening batalata sahenna deyak karanna thiyenawa. issara gambhir, dan warner, dhawan ehema eheta meheta awidala bowler ge line length awul karala depaththatama gahanawa (ohe as wahan paninne nah). chandimal tath ehema poddak innovative wela sellam karanna puluwan nam hari. mata hithennema touch saha power hitting dekama thiana nisai lefty kenek nisai siriwardana opening walata galapei kiala. matthews, dasun, thissara ehema yatin innawa ne.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ow opening batalata sahenna deyak karanna thiyenawa. issara gambhir, dan warner, dhawan ehema eheta meheta awidala bowler ge line length awul karala depaththatama gahanawa (ohe as wahan paninne nah). chandimal tath ehema poddak innovative wela sellam karanna puluwan nam hari. mata hithennema touch saha power hitting dekama thiana nisai lefty kenek nisai siriwardana opening walata galapei kiala. matthews, dasun, thissara ehema yatin innawa ne.

    1324345921001.png