⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ බැටින් ඕඩර් එක කොහොමද.

    1. Chandimal
    2. dilshan
    3. kapugedara
    4. mathiws
    5. milinda siriwardane
    6. shehan jayasuriya
    7. dasun shanaka / thisara perera
    8. kulasekara
    9. herath
    10. malinga
    11. chameera

    එදත් මම කිව්වා. ඔන්න අදත් මම කියනව . මේ batting ඕඩර් එක නැත්තන් අදත් පරදිනව .
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    එදත් මම කිව්වා. ඔන්න අදත් මම කියනව . මේ batting ඕඩර් එක නැත්තන් අදත් පරදිනව .

    machan honda batting pitch ekak thibboth udin Chandimal ewwama first 6 overs tika wadak wenne na.aparadayak wenne
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    3539_460250410847529_2623157925294867341_n.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    අස්වින් කාරයා ගුග්ලි දාන්ඩ පුරුදු වෙනවා කියලා අත නවනවනේ බර....