බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රතු පාටින් දක්වා ඇති එකට පදමට ලුණු ගම්මිරිස් දමා හොදින් හැදී ගා බයිට් එකට ගන්න පුලුවන්ද
    :rofl::rofl::rofl:
    අහෝ යුරා ළිදේයැ.....

    දැන ඇවිත් අමතයි හුප්පද වලින් ම....:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    apith kaluthara dokawuda sadde danne kaluthara kollanta

    උඹත් ඉවරයි ඔටුවෝ... :baffled:
    ඉල්ලං කෑම කියන්නේ ඕකට තමා.
    දැං අර රංගයූ කියන එකා බොලා දෙන්නට දේවි වදයක්... :baffled:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කලුතර ටවුමෙම තමයි... පරණ පාරේ... බාලිකාව කිට්ටුව... දැන් නම් එහෙ නෙමෙයි ඉන්නේ... :)

    umba balikawa diha balan kavi kia kia inna athi ne eh kale
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    hama otuwama kaluthara thamai baluwama :)
    :lol::lol: ah yaka otuwathona tanakata oroththu denawane
    උඹත් ඉවරයි ඔටුවෝ... :baffled:
    ඉල්ලං කෑම කියන්නේ ඕකට තමා.
    දැං අර රංගයූ කියන එකා බොලා දෙන්නට දේවි වදයක්... :baffled:

    :lol::lol: okakohe illan kawannada benthara gagen eha pusa kaweth unge siyaa kenek :lol::lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දැන් කුකුළනි, මේක අර රඹුටං ගහ පල්ලේ පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් තියනව කියනව නේහ්, ඒක ගැන.........

    1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
    උදයේ සිට හවස් වන තෙක්. (රාත්‍රියේ ගමනා ගමන පහසුකම් අඩු වීමට ඉඩ ඇති බැවින්)

    2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ ආදී වශයෙන්.
    ෆුල් ගමේ කෑමක් හොදා - මගේ අදහස

    3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
    යෝජනාව සම්මත කරනවා

    4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
    චිකන් සමග චීස් හොදා

    5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?
    අවශ්‍යම නැත. බ්‍රෙඩ් රෝල්ස් තියනවා නම් බටර් ද තිබිය යුතුයි

    මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති. ඌ සමහර විට හොයල ෆොටෝ දායි, කලින් කල වැඩ ගැන.

    MEYATA MAMADA EKAGA WEMI. API KUKULAN PAMANAKAHARAYATA GANNA BWA SALAKANU MENAVI.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    MEYATA MAMADA EKAGA WEMI. API KUKULAN PAMANAKAHARAYATA GANNA BWA SALAKANU MENAVI.

    නාකි සෙරෙප්පුවා!!!
    ඇස් පෙන්නෑ.. කං ඇහෙන්නෑ.. පට්ටම නාකියා..
    කොයි වෙලේද කියන්න බෑ.
    මැරෙන්නේ නහරයක් පිපිරිලා උදේට කාර් එකේ. ඔෆිස් ට්‍රාන්ස්පොර්ට් එක දෙනකොට පාරේ ය්අන ගෑණුන්ට.. :baffled:
    අම්බානක රිදිලා කැපිටල් වලින් පල් හෑල්ලක් කියවයි දැං
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    නාකි බඩා උඹ ගිහිලා එහෙනම් සෙටමෝල ලෑස්ති කරනවද? :growl:

    :shocked: මම කිව්වේ උඹේ ඉතින් එනවයි කියලා එවිලි.... :P මට අර තින්ත ටික ගෙනත් දුන්න හැටි මතක් උනා.... !!
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කලුතර ටවුමෙම තමයි... පරණ පාරේ... බාලිකාව කිට්ටුව... දැන් නම් එහෙ නෙමෙයි ඉන්නේ... :)
    මට මතකයි මම උබට පී එම් එකක් ගැහුව නෙහ් කෙල්ලෙක් ගැන හොයාගන්න
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :( ow ban anthimayi dan gulf walanam godak unta job naha ban :(
    lankawata giyath ithin indiya giya wage ne:lol:

    :lol:

    qatar yaluwek katha kara langadi eheth job thathwe honda na kivva dubai nam shape athi expo eka enawa ne. mehe waren oya otu hama galawala.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නාකි සෙරෙප්පුවා!!!
    ඇස් පෙන්නෑ.. කං ඇහෙන්නෑ.. පට්ටම නාකියා..
    කොයි වෙලේද කියන්න බෑ.
    මැරෙන්නේ නහරයක් පිපිරිලා උදේට කාර් එකේ. ඔෆිස් ට්‍රාන්ස්පොර්ට් එක දෙනකොට පාරේ ය්අන ගෑණුන්ට.. :baffled:
    අම්බානක රිදිලා කැපිටල් වලින් පල් හෑල්ලක් කියවයි දැං

    MAMA KISITH NOKIYAME. DAWASAK UDE WENA SANWADAYA RECORD KARA PUBLIC DAMAMI. MAGA DIGATA SITINA GEHENUN GENA THO PAWASANA MUKARI KATHA DILITADA DEMI :LOL:

    WEDA BAN HODATAMA. APE PETHTHATA TRANSPORT DENNA KENEK NEDDA.MATA ASAWATA WAGE DAWASAKA NIDAHASE BONNA MOKO WENNE ALANNA ;) ATHTHATAMA BEEMAT WADA WENA YAMAKATA. HADA BALANNA :) RATHAYE AVITH APAHU YANNA BERI UNOTH EHEMA
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    MAMA KISITH NOKIYAME. DAWASAK UDE WENA SANWADAYA RECORD KARA PUBLIC DAMAMI. MAGA DIGATA SITINA GEHENUN GENA THO PAWASANA MUKARI KATHA DILITADA DEMI :LOL:

    WEDA BAN HODATAMA. APE PETHTHATA TRANSPORT DENNA KENEK NEDDA.MATA ASAWATA WAGE DAWASAKA NIDAHASE BONNA MOKO WENNE ALANNA ;) ATHTHATAMA BEEMAT WADA WENA YAMAKATA. HADA BALANNA :) RATHAYE AVITH APAHU YANNA BERI UNOTH EHEMA

    කාර් එකේ එන්න එපා වාහේ... කෝච්චියේ/බස් එකේ වර.. :dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :baffled:
    ඉවරයි...
    උඹ දැන් කලුතර උපන්න එක ගැන දුක් වේවි කවි මාමේ...
    උඹත් ඉවරයි ඔටුවෝ... :baffled:
    ඉල්ලං කෑම කියන්නේ ඕකට තමා.
    දැං අර රංගයූ කියන එකා බොලා දෙන්නට දේවි වදයක්... :baffled:
    හේ හේ මල්කවියා මම ඒ දවස් වලම අල්ල ගත්තා බන්..වැඩේ හරි ගියේ නෑ..:P
    ඔටුවා ට මැසේජ් එකක් දාන්න ඔනේ...:lol:
     
    Status
    Not open for further replies.