inne ochchara ne ban wena ewun na ne squad eke ithin un gana katha nokara moko aravinda la gana katha karannada![]()


inne ochchara ne ban wena ewun na ne squad eke ithin un gana katha nokara moko aravinda la gana katha karannada![]()


nidi marannada epa da match eka balanna.
nidi marannada epa da match eka balanna.
nidi marannada epa da match eka balanna.

marapan.. man kiyanne marapan.. marapan hari?
sirawata marapan ban math maranawa ada ona pukak wechchawe kiyala

10.30 iwarai ne ban match eka. uba nidaganne kiyatada?
තේරුමක් නැහැ,කන එක සිතිරයි![]()

web site vala salli valata ottu allana un innavada mokada kiyanne kiyak ottu allanavada 1000$ indian karayo ekka![]()

සොහොන;19789992 said:සුදුව , මත්පැන් ,ලදුන් පිරිමියාගේ විනාශයේ මුලයි![]()

papua new guinea walata lankawe welawa nevei ne ban![]()
ai ban lankawe job nadda 


:අපේ එවුන්ට ටෙස්ට් මැච් එකක් දුන්නම ගහන්නේ t20 වගේ.T20 වල ගහන්නේ ටෙස්ට් මැච් එකක් වගේ.ඉස්සර අර්ජුනලා,අරවින්දලා,මුරලිලා,වාස් ල ගොඩ දාල දුන්න ක්රිකට් සල්ලි වලටම යටවෙලා විනාස කරලා දාන්න ඉන්න කාලකන්නි ටිකක් තමයි දැන් ඉන්නේ.බොක්කෙන්ම ක්රිකට් ගහපු කාලෙ ඉවරයි.මැතිව්ස් හිතන් ඉන්නේ පට්ටම බැටා කියල.ගහන්න යන්නේ දෝනි වගේ මැච් එක අන්තිමේට අරන් ගිහින්.ඒත් සෙකන්ඩ් ඉනින්ග් ෆලෝ කරද්දී බෝලත් කාල අනික් එවුනුත් රනවුට් කරලා මිනිහත් කෙලෝ ගන්නවා.දැන් නම් ක්රිකට් වල අපේ එවුන් ගහනකොට බලන්නත් අප්පිරියයි:

අපේ එවුන්ට ටෙස්ට් මැච් එකක් දුන්නම ගහන්නේ t20 වගේ.T20 වල ගහන්නේ ටෙස්ට් මැච් එකක් වගේ.ඉස්සර අර්ජුනලා,අරවින්දලා,මුරලිලා,වාස් ල ගොඩ දාල දුන්න ක්රිකට් සල්ලි වලටම යටවෙලා විනාස කරලා දාන්න ඉන්න කාලකන්නි ටිකක් තමයි දැන් ඉන්නේ.බොක්කෙන්ම ක්රිකට් ගහපු කාලෙ ඉවරයි.මැතිව්ස් හිතන් ඉන්නේ පට්ටම බැටා කියල.ගහන්න යන්නේ දෝනි වගේ මැච් එක අන්තිමේට අරන් ගිහින්.ඒත් සෙකන්ඩ් ඉනින්ග් ෆලෝ කරද්දී බෝලත් කාල අනික් එවුනුත් රනවුට් කරලා මිනිහත් කෙලෝ ගන්නවා.දැන් නම් ක්රිකට් වල අපේ එවුන් ගහනකොට බලන්නත් අප්පිරියයි:



balanna epaa ban balanna epaa nikan depression hadaganna ona nane![]()

ඉන්දියාව එක්ක ගහනකොට තමයි බන් හාට් රේට් එක වැඩි වෙන්නේ![]()


ape un mokak karaida ada, boot kapu un vage pissuma keli ne, me vage match balanna ona bothalayakui yaluvanvayi set karan![]()