⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    අද ලංකාව ටොස් එක දිනලා, මුලින් ගහන්න ඕන. 160+ ගැහුවොත් දිනනවා. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    අහ්හ්... උන් ටොස් එක දිනලා, අපිට දීලත් ඉවරයි.. අපි දිනනවා අද..අනිවා:D:D:D:love:.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    අද ලංකාව ටොස් එක දිනලා, මුලින් ගහන්න ඕන. 160+ ගැහුවොත් දිනනවා. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මැතිව්ස් ටොස් දිනන් නෑ මචන් ලේසියට,20ක් දැම්මොත් 2ක් දිනයි උපරිම...
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    මැතිව්ස් ටොස් දිනන් නෑ මචන් ලේසියට,20ක් දැම්මොත් 2ක් දිනයි උපරිම...

    mathews ta wada karanne uta hithena de nemei eke opposite eka , eka nisa uta hithena deta wirudda de kara nana hari. :rolleyes::yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    3539_460250410847529_2623157925294867341_n.jpg

    ada kattiyata match ekata kalin bonna dila thiyenne. :lol: ada gahanne merichcha ekek wehuna wage.