රෝයල්, තෝමස්, පීටර්ස්, ජෝසප් සහ ත්‍රිත්ව නොවන අනිකුත් සියලුම පාසල් වලට හිස නමා ආචාර කරමි.. රෝයල් පොන්නයො/කොලුකාරයෝ මේ රටට කරන විනාසය බලපං. සිංහල බෞද්ධ සංස්කෘතිය මුලිනුපුටා දැමීම සදහා මුන්ගේ මොල සේදීමක් කරලා තියනවා..




අඩේ එහෙම කරන්න එපා බන්. උඹේ ආචාරය නැති උනොත් අවුරුදු 100කටත් වඩා පරණ ඉතිහාස තියෙන ඔය ඉස්කෝල ටික ඔක්කොම ඉවරයි
අනිත් ඒවාට ආචාර කරන ගමන් ඒවටත් පොඩියට හරි ආචාර කරපං. උඹේ ආචාරය නැතුව ඕවා තිබිලත් වැඩක් නෑ![]()

ඒක නම් ටොම්බ පචයක්...
රෝයල් එක ගාවදි කෑ ගැහුවේ නෑ...
මම වෝක් එකේ ඔර්ගනයිසිං කමිටී එකේ..
මම වීක් එක රෝයල් එක ගාවින් යනකොට හිටියේ රෝයල් එක ගාව. උඹලෑ ඔෆිස් එකේ එකා සිරාවටම කියපු එකක්ද? උඹ ගොතපු එකක්ද?
අනික අපි එදා ඉඳං රෝයල් එකට ආදරෙයිනේ බං. හනේ අම්මේ... ගහලා ඇති...
නෑ එක්කෝ ඔවුවා ඕනේ නෑ...![]()
එහෙම කිසිම දෙයක් වුනේ නැහැ... 
Thurstan එකේ බැඩ්මින්ටන් සෙට් එක වෙනුවෙන් මම කරපු වීඩියෝ එකක්
මම ආසම පාසලක්
දන්න උන් බොහොමයි
2009 උසස් පෙළ
2011 උසස්පෙළ
2014 උසස් පෙළ
2015 උසස් පෙළ
බාගෙට බාගයක් දන්න උන්
2013 A/L සෙට් එක අඳුරන්නේ නැද්ද?

ඒක නම් ටොම්බ පචයක්...
රෝයල් එක ගාවදි කෑ ගැහුවේ නෑ...
මම වෝක් එකේ ඔර්ගනයිසිං කමිටී එකේ..
මම වීක් එක රෝයල් එක ගාවින් යනකොට හිටියේ රෝයල් එක ගාව. උඹලෑ ඔෆිස් එකේ එකා සිරාවටම කියපු එකක්ද? උඹ ගොතපු එකක්ද?
අනික අපි එදා ඉඳං රෝයල් එකට ආදරෙයිනේ බං. හනේ අම්මේ... ගහලා ඇති...
නෑ එක්කෝ ඔවුවා ඕනේ නෑ...![]()


![]()
ROYAL COLLEGE
1971 - 1983
Ape thaththa tath wada wayasai ne.. uncle kenek ne




member of elakiri uncle set eka![]()
eka thama man baluwe. 1964 wenna one. 