What is your school

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    funnyschool.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,274
    113
    Auckland
    රෝයල්, ‍තෝමස්, පීටර්ස්, ජෝසප් සහ ත්‍රිත්ව නොවන අනිකුත් සියලුම පාසල් වලට හිස නමා ආචාර කරමි.. රෝයල් පොන්නයො/කොලුකාරයෝ මේ රටට කරන විනාසය බලපං. සිංහල බෞද්ධ සංස්කෘතිය මුලිනුපුටා දැමීම සදහා මුන්ගේ මොල සේදීමක් කරලා තියනවා..

    උබ සහීරා එකටද ගියේ :lol::lol::lol::lol:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    අඩේ එහෙම කරන්න එපා බන්. උඹේ ආචාරය නැති උනොත් අවුරුදු 100කටත් වඩා පරණ ඉතිහාස තියෙන ඔය ඉස්කෝල ටික ඔක්කොම ඉවරයි :(

    අනිත් ඒවාට ආචාර කරන ගමන් ඒවටත් පොඩියට හරි ආචාර කරපං. උඹේ ආචාරය නැතුව ඕවා තිබිලත් වැඩක් නෑ :sorry::(

    :rofl:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒක නම් ටොම්බ පචයක්...
    රෝයල් එක ගාවදි කෑ ගැහුවේ නෑ...:no:
    මම වෝක් එකේ ඔර්ගනයිසිං කමිටී එකේ..
    මම වීක් එක රෝයල් එක ගාවින් යනකොට හිටියේ රෝයල් එක ගාව. උඹලෑ ඔෆිස් එකේ එකා සිරාවටම කියපු එකක්ද? උඹ ගොතපු එකක්ද? :P
    අනික අපි එදා ඉඳං රෝයල් එකට ආදරෙයිනේ බං. හනේ අම්මේ... ගහලා ඇති...
    නෑ එක්කෝ ඔවුවා ඕනේ නෑ... :D

    මේක නම් ඇත්ත..මමත් වෝක් එකේ රෝයල් එක ලඟින් දෙතුන් පාරක් ගියා :P එහෙම කිසිම දෙයක් වුනේ නැහැ... :no:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry


    Thurstan එකේ බැඩ්මින්ටන් සෙට් එක වෙනුවෙන් මම කරපු වීඩියෝ එකක්
    මම ආසම පාසලක්
    දන්න උන් බොහොමයි
    2009 උසස් පෙළ
    2011 උසස්පෙළ
    2014 උසස් පෙළ
    2015 උසස් පෙළ

    බාගෙට බාගයක් දන්න උන්

    පට්ට! :) 2013 A/L සෙට් එක අඳුරන්නේ නැද්ද? :baffled: :P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඒක නම් ටොම්බ පචයක්...
    රෝයල් එක ගාවදි කෑ ගැහුවේ නෑ...:no:
    මම වෝක් එකේ ඔර්ගනයිසිං කමිටී එකේ..
    මම වීක් එක රෝයල් එක ගාවින් යනකොට හිටියේ රෝයල් එක ගාව. උඹලෑ ඔෆිස් එකේ එකා සිරාවටම කියපු එකක්ද? උඹ ගොතපු එකක්ද? :P
    අනික අපි එදා ඉඳං රෝයල් එකට ආදරෙයිනේ බං. හනේ අම්මේ... ගහලා ඇති...
    නෑ එක්කෝ ඔවුවා ඕනේ නෑ... :D

    un kahaganna patan gatta kiuwa, rooyal ballo rooyal ballooo kiyala... :P
    ethakotama ubalagema set ekak awith eka nawaththuwa kiuwa :D
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මමනම් ගියේ ලොකු ලොකු නම් තියෙන ඉස්කෝල වලට නෙමේ.

    01.seventh day adventist high school , කදාන .
    02.ශ්‍රී පඥ්ඥානන්ද මද්‍ය මහා විදුහල , රද්දොළුගම.
     
    Last edited: