මචන්ලා, ටක් ගාල බර අඩු, ස්ටක් වෙන්නේ නැති ලින්ක් එකක් දාපන්කෝ..මගේ එක ස්ටක් වෙනවා බන්![]()

starsports.com ekn blpanලයින් එකේ බෝල් කරනකොට ස්ට්‍රෙට් තමා ගහන්න ඕන ඉන්සයිඩ් අවුට් තියනවා
බන් මූ ගහන්නෙ ලෙග් එකටම නේ![]()
den gihin athe gahai24 කෙල්ලෙක් ඉන්නවනම් සෙට් කරපන්![]()
hehe ethane okkoma book mchn ethane single innwa anm man dagena

ලයින් එකේ බෝල් කරනකොට ස්ට්‍රෙට් තමා ගහන්න ඕන ඉන්සයිඩ් අවුට් තියනවා
බන් මූ ගහන්නෙ ලෙග් එකටම නේ![]()



hehe ethane okkoma book mchn ethane single innwa anm man dagena
![]()
mata baya thaniyama marila yanna weid akiyala mehema idala![]()

වදින් නෑ නේ බන් ගැහුවට ලොකු බෝලයක් දෙන්න බැරිද
මීට කපුගෙදර






නොදකින්
මැච් බල බල ඇඩ්සෙන්ස් කරන් හිටපන් ගූගල් එකෙන් උබට එකක් සෙට් කරල දෙයි නෙහ්![]()
papuwata pihiyakin anna wage
wena monowa karannda daiwaya liyawila thiyenne ehemada koida 
උබ කොහෙද හිටියේ..වාසල් එකෙක් කුසලට බැන්නා...
උට දෙසබලා අන්තිමට දැන් ආවේත් නැහැ කියහන්කෝ![]()

man weda ban den awe gedara 