⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචන්ලා, ටක් ගාල බර අඩු, ස්ටක් වෙන්නේ නැති ලින්ක් එකක් දාපන්කෝ..මගේ එක ස්ටක් වෙනවා බන්:baffled::baffled:

    bara aduwen one nam kulasekari herahui enakm hitpan. :yes::yes: starsports.com ekn blpan
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලයින් එකේ බෝල් කරනකොට ස්ට්‍රෙට් තමා ගහන්න ඕන ඉන්සයිඩ් අවුට් තියනවා :dull:
    බන් මූ ගහන්නෙ ලෙග් එකටම නේ :P

    :dull: den gihin athe gahai
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මාලින්ගයා පැක් අප් පැක් අප් ජල්දී ජල්දී :P:P
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ලයින් එකේ බෝල් කරනකොට ස්ට්‍රෙට් තමා ගහන්න ඕන ඉන්සයිඩ් අවුට් තියනවා :dull:
    බන් මූ ගහන්නෙ ලෙග් එකටම නේ :P

    thani slog yanne ban out of form and out of mind, no confidence.just living with his luck:yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වදින් නෑ නේ බන් ගැහුවට ලොකු බෝලයක් දෙන්න බැරිද :lol::lol:
    මීට කපුගෙදර :confused:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :rofl: hehe ethane okkoma book mchn ethane single innwa anm man dagena :dull:

    mata baya thaniyama marila yanna weid akiyala mehema idala :baffled:

    නොදකින්
    මැච් බල බල ඇඩ්සෙන්ස් කරන් හිටපන් ගූගල් එකෙන් උබට එකක් සෙට් කරල දෙයි නෙහ්:confused:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    වදින් නෑ නේ බන් ගැහුවට ලොකු බෝලයක් දෙන්න බැරිද :lol::lol:
    මීට කපුගෙදර :confused:

    :rofl::rofl::rofl:

    පව් යකෝ,අපි ෆුට්බෝල් එකක්වත් දෙමුද :P:P

    බලපන් මුන් අද අස්වින් මුලින් දැම්මෙත් නැහැ,අපි පව් නිසා :baffled:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නොදකින්
    මැච් බල බල ඇඩ්සෙන්ස් කරන් හිටපන් ගූගල් එකෙන් උබට එකක් සෙට් කරල දෙයි නෙහ්:confused:

    :dull: papuwata pihiyakin anna wage :dull: wena monowa karannda daiwaya liyawila thiyenne ehemada koida :oo:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Indian Team එකට පොල් ගහන්න වරෙල්ලා...!!!

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=19714574#post19714574


    :angry::angry::angry::angry: