Minister's Bad Reply On Campus Letter

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    me kale mehema kiyanw witharai.marage kale mehema unanam melahakatath dn me miniha mrl dala hangala......
    Meeta-yahapalana toiyek
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    ඇමතිතුමාට බලය තියෙනවලු එහෙම කරන්න ඉතින් මොකක්ද මිඩියා අයට ප්‍රශ්නෙ??

    අනික නුවර මහ ජනයගෙ අතුමට බලය දුන්නෙ එහෙම බලය පාවිචිකරන්න
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    රිදෙන්න දෙනවා.
    සුදුසු කම් බලා බඳවා ගන්න ලොල්
    වහල්ලු අකුරු දන්නේ නැනේ
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ඔහෙ පලයන්
    මම හිතුවෙ මඩක් කියලා
    බලන් යද්දි මූමනෙ යවලා තියෙන්නෙ....
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    12795269_10208175013960764_9153485281615112690_n.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    රිදෙන්න දෙනවා.
    සුදුසු කම් බලා බඳවා ගන්න ලොල්
    වහල්ලු අකුරු දන්නේ නැනේ

    ethakota ei eya mn danna adurana ayek kiyl kiynne.rate inna hema emathiyekma danna adurana ayek sudusukam blnn kiyl kiwwam wishwa widyala wala ayat shok ne?
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ethakota ei eya mn danna adurana ayek kiyl kiynne.rate inna hema emathiyekma danna adurana ayek sudusukam blnn kiyl kiwwam wishwa widyala wala ayat shok ne?

    මචං ජොබ් එකකට දාලා දෙන එකයි recommend කරන එකයි කියන්නේ දෙකක්.

    ගොඩක් ජොබ් වලට ගන්නේ recommend කරලා තමයි. මම ගියත් එතන වැඩ කරන එකෙක් recommend කරලා. එහමයි කියලා ගිය ගමන් ගත්තේ නැ. ඉකෙන interview එකක් තිබ්බා. එකේ අහපු ප්‍රශ්න එතනට ආපු වෙන කිසිම එකෙක්ගෙන් ඇහුවේ නළු. නමුත් චෝර නොවී උත්තර දුන්නා. එකෙන් මාව ගත්තා. නැත්නම් අරු කිව්වා කියලා ගන්නේ නැ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මචං ජොබ් එකකට දාලා දෙන එකයි recommend කරන එකයි කියන්නේ දෙකක්.

    ගොඩක් ජොබ් වලට ගන්නේ recommend කරලා තමයි. මම ගියත් එතන වැඩ කරන එකෙක් recommend කරලා. එහමයි කියලා ගිය ගමන් ගත්තේ නැ. ඉකෙන interview එකක් තිබ්බා. එකේ අහපු ප්‍රශ්න එතනට ආපු වෙන කිසිම එකෙක්ගෙන් ඇහුවේ නළු. නමුත් චෝර නොවී උත්තර දුන්නා. එකෙන් මාව ගත්තා. නැත්නම් අරු කිව්වා කියලා ගන්නේ නැ.

    weda karan eka kiwwai kiyl gaththe ne kiyl awulk ne.eth minister kenek ehema ekk kiyl nogen hitiyoth eken awulk wenne.me yaka katha krn widihata therenne nedd mu monwage ekekd kiyl?