ඇයි බන් ඉන්දියාවට අමාරුවක් නැතුව කප් එක දෙන්නනෙ අපි ෆයිනල් එන්නෙithin ai api final enne...
ඇයි බන් ඉන්දියාවට අමාරුවක් නැතුව කප් එක දෙන්නනෙ අපි ෆයිනල් එන්නෙithin ai api final enne...
Aruta ponnaya muta ponnaya kiya kiya hitapalla ithin..
Poor sinhaleese..![]()
wena monowa karannda baan 
ඇයි බන් ඉන්දියාවට අමාරුවක් නැතුව කප් එක දෙන්නනෙ අපි ෆයිනල් එන්නෙ
100% 1000ක් එකගයි
යන්ත්නම් මොලේ තියෙන එකෙක් දැක්කමයි කිරියේ
තව ඔතනට සෙහාන් ජයසුරිය දැම්මා නම් ඉඅටත් වඩා වටිනවා මචන්![]()
සෙහානයත් කපන්න ඕන
ඩිල්ශාන් දක්ශයා තමා එත් උගෙත් දැන් කාලෙ හරි වාගෙ බන්
මුනවීර වගෙ එකෙක් ඔපන් දාන්න ඕන පිස්සුවෙන් වගෙ නෙලන එකෙක් අනික් පැත්තට ටිකක් අදින්න යන්නෙ නැති හැබැයි ඕන වෙලාවක 6ක් තියන්න පුලුවන් එකෙක් හොයගත්තානම් හරි
සෙහාන් 1ඩ්වුන් එනවා කියන්නෙ විහිලුවක්ඕනම කන්ඩායමක ඉන්න දක්ශම පිතිකරුවා තමා 1ඩවුන් එන්නෙ ඉන්දියාවෙ කෝලි,නවසිලන්තෙ විලියම්සනන් , ඔස්ට්‍රෙලියා ස්ටීවන් ස්මිත් වගෙ කරුමෙට අපිට එහෙම එකෙක් නැ
![]()





thisrage out ekat nahane bn. aruta3rd umpire tawat denna bari una shick bn epa wenawa.
චන්දිමාල් 20/20 කන්ඩායමෙ ඉන්නකන් අපිට හරියන්නෙ නැ
මැතිවුස් 20/20 නායකත්වයට කොහොමත් හරියන්නෙ නැ
තිසරට චාන්ස් දුන්නා හොදටම ඇති
කපුගෙදරත් කියන තරම් සාර්තකත්වක් තාම පෙන්නලා නැ
චන්දිමාල්ගේ captaincy එකට ගහන්න එකෙක් නැහැ තවම ලංකාවේ. පොරගේ captaincy හරියට අර්ජුනගේ captaincy වගේ. පොඩ්ඩක් වෙලාවකට batting වල පිස්සු කෙළියට තවම කුසල්ට පස්සේ අපු හොදම opening batsman.ෆෝර්ඩ්ට වහ කන්ඩ හිතිලද දන්නෑ දැන්....
Sri lanka team ekata mara problem thiyanne bneka kalekata political case thawa kalekata athule awul
![]()
සුද්ද කියන ඒවා අපේ උන්ට තේරෙන්නේ නැහැලු. අපේ උන් කියන ඒවා සුද්දට තේරෙන්නේ නැහැලු.


එතකොට කව්ද captain ? අයි ඔයා ඇවිත් ගහන්නද.චන්දිමාල්ගේ captaincy එකට ගහන්න එකෙක් නැහැ තවම ලංකාවේ. පොරගේ captaincy හරියට අර්ජුනගේ captaincy වගේ. පොඩ්ඩක් වෙලාවකට batting වල පිස්සු කෙළියට තවම කුසල්ට පස්සේ අපු හොදම opening batsman.



දෙපාරක් පැරදිච්ච සරත් පොන්සේකා.. මොකට අපේ ටීම් එකේ මොරාල් හදන්න ගියාද මන්ද???ඌ මොරාල් හදපු දවසේ ඉඳන් අපේ එවුන් කන්නේ බෙදාගෙන...
![]()
sirawat u monw kiwwd danne naned?දන්නෙ නැති හින්ද අහන්නෙ. අර ධනුෂ්ක ගුණතිලකට මොකද උනේ?

uta wedune naa. wu kapala demma.........දන්නෙ නැති හින්ද අහන්නෙ. අර ධනුෂ්ක ගුණතිලකට මොකද උනේ?
