⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඇයි බන් ඉන්දියාවට අමාරුවක් නැතුව කප් එක දෙන්නනෙ අපි ෆයිනල් එන්නෙ

    Siriwardane witharai ban time karala gahanne. Anith un okkoma age hayya dala gahnna yanawa body positioning and shape timing okkoma awl.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    100% 1000ක් එකගයි :love::yes:

    යන්ත්නම් මොලේ තියෙන එකෙක් දැක්කමයි කිරියේ :rofl:

    තව ඔතනට සෙහාන් ජයසුරිය දැම්මා නම් ඉඅටත් වඩා වටිනවා මචන් :D

    සෙහානයත් කපන්න ඕන
    ඩිල්ශාන් දක්ශයා තමා එත් උගෙත් දැන් කාලෙ හරි වාගෙ බන්:oo:
    මුනවීර වගෙ එකෙක් ඔපන් දාන්න ඕන පිස්සුවෙන් වගෙ නෙලන එකෙක් අනික් පැත්තට ටිකක් අදින්න යන්නෙ නැති හැබැයි ඕන වෙලාවක 6ක් තියන්න පුලුවන් එකෙක් හොයගත්තානම් හරි
    සෙහාන් 1ඩ්වුන් එනවා කියන්නෙ විහිලුවක් :angry:ඕනම කන්ඩායමක ඉන්න දක්ශම පිතිකරුවා තමා 1ඩවුන් එන්නෙ ඉන්දියාවෙ කෝලි,නවසිලන්තෙ විලියම්සනන් , ඔස්ට්‍රෙලියා ස්ටීවන් ස්මිත් වගෙ කරුමෙට අපිට එහෙම එකෙක් නැ :baffled:

    shehanaya team ekata daa ganna oonekama thiyenne malingayata . ai dan na :nerd:
    ow chandimaalaya innakan apita dinanna hamben na, anika open awilla :angry:
    Mun dasunwa open yawa na :angry:
    mee paara team eka select karapu moodayo kawda :angry:
    ara vandasy kiyala eka wath daala try karanna nikak team eke thiyan innawa:angry:
    SLC management eka thama mekata waga kiyann ooone , pakai :angry:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Virat-Kohli-bats.jpg

    Virat Kohli remained unbeaten on 56

    Sri Lanka 138 for 9 in 20 overs (Chamara Kapugedara 30; Jasprit Bumrah 2 for 27, Hardik Pandya 2 for 26)

    lost to India 142 for 5 in 19.2 overs (Virat Kohli 56*; Nuwan Kulasekara 2 for 21) by 5 wickets.

    Man of the Match: Virat Kohli


    පරාද වීමෙන් පාඩම් ඉගෙන ගත යුතුයි !
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    thisrage out ekat nahane bn. aruta3rd umpire tawat denna bari una shick bn epa wenawa.

    ane mchn Thisarage out 1 naa kiyamuko.api onnam thawa runs 20k gahai.athaota apita india walata gahanna thibbada?umpires la waradei.eth match paradune eka nisa nemei
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චන්දිමාල් 20/20 කන්ඩායමෙ ඉන්නකන් අපිට හරියන්නෙ නැ
    මැතිවුස් 20/20 නායකත්වයට කොහොමත් හරියන්නෙ නැ
    තිසරට චාන්ස් දුන්නා හොදටම ඇති
    කපුගෙදරත් කියන තරම් සාර්තකත්වක් තාම පෙන්නලා නැ

    එතකොට කව්ද captain ? අයි ඔයා ඇවිත් ගහන්නද.:lol: චන්දිමාල්ගේ captaincy එකට ගහන්න එකෙක් නැහැ තවම ලංකාවේ. පොරගේ captaincy හරියට අර්ජුනගේ captaincy වගේ. පොඩ්ඩක් වෙලාවකට batting වල පිස්සු කෙළියට තවම කුසල්ට පස්සේ අපු හොදම opening batsman.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැතිව්ස්ගේ , ඩිල්ශාන්ගේ එහෙම footwork ගොඩක් දුර්වල හින්ද තමයි මෙච්චර timing අප්සට් වෙලා තියෙන්නේ. මැතිව්ස් නම් ලබ්බ බැහැපු එකා වගේ එකම තැන. රෝද සපත්තු දෙකක් වත් දුන්න නම් හරි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ෆෝර්ඩ්ට වහ කන්ඩ හිතිලද දන්නෑ දැන්....

    Sri lanka team ekata mara problem thiyanne bn :dull: eka kalekata political case thawa kalekata athule awul :dull:

    සුද්ද කියන ඒවා අපේ උන්ට තේරෙන්නේ නැහැලු. අපේ උන් කියන ඒවා සුද්දට තේරෙන්නේ නැහැලු.

    මොනවයිද අපේ උන්ට් අඩු අනේ මන්දා :sorry:

    සුද්දෙක් ව අරන් ඉන්නවා මිනිහා මොනවාද මන්දා කරන්නේ
    :growl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දෙපාරක් පැරදිච්ච සරත් පොන්සේකා.. මොකට අපේ ටීම් එකේ මොරාල් හදන්න ගියාද මන්ද???;););););) ඌ මොරාල් හදපු දවසේ ඉඳන් අපේ එවුන් කන්නේ බෙදාගෙන...:P:P:P:P
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එතකොට කව්ද captain ? අයි ඔයා ඇවිත් ගහන්නද.:lol: චන්දිමාල්ගේ captaincy එකට ගහන්න එකෙක් නැහැ තවම ලංකාවේ. පොරගේ captaincy හරියට අර්ජුනගේ captaincy වගේ. පොඩ්ඩක් වෙලාවකට batting වල පිස්සු කෙළියට තවම කුසල්ට පස්සේ අපු හොදම opening batsman.

    :yes::yes::yes:
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    දන්නෙ නැති හින්ද අහන්නෙ. අර ධනුෂ්ක ගුණතිලකට මොකද උනේ?
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    දෙපාරක් පැරදිච්ච සරත් පොන්සේකා.. මොකට අපේ ටීම් එකේ මොරාල් හදන්න ගියාද මන්ද???;););););) ඌ මොරාල් හදපු දවසේ ඉඳන් අපේ එවුන් කන්නේ බෙදාගෙන...:P:P:P:P

    :lol:sirawat u monw kiwwd danne naned?