පුදුමයි උබලට මේ පැත්ත මතක් උනාහායි![]()
ඔහොම ඔරවන්නේ ඇයි රත්තරන්
![]()

හායි එලු අක්කී..මොකද වෙන්නේ.....මේ පැත්තේ එන්නෙත් නෑ නෙහ් දැන්
![]()
hondin neda?
athiwelaa dannam 
ඔන්න ඔහේ ඉන්නවා අක්කේ..මොකෝ දැන් බිසි එක පාරටම...ජොබ් එක එපා වෙලාද ආ..kohomada mallihondin neda?
Ehema na, wada wadiy, enna welaawak hambenneth naathiwelaa dannam
![]()


මේ ඉන්නේ බන්...උබල තමා නැත්තේ![]()
කෝ බන් මේකේ වැටිලා හිටපු එවුන් 
අර බෑඩ් කොප් එහෙම පැත්ත පලාතේ නෑ 

ඌ බෑඩ් කෝප් ම තමා...වෙන ත්රෙඩ් වල ඉන්නව පේනව බන්..මේ පැත්තේ එන්නේ නෑ ඕකා...අපිත් ඉන්නවාකෝ බන් මේකේ වැටිලා හිටපු එවුන්
අර බෑඩ් කොප් එහෙම පැත්ත පලාතේ නෑ
![]()

ඌ බෑඩ් කෝප් ම තමා...වෙන ත්රෙඩ් වල ඉන්නව පේනව බන්..මේ පැත්තේ එන්නේ නෑ ඕකා...![]()

එකනේ බන්, අර ගල් ඩීල් එක කරාද බන් 

තාම නෑ බන්...උබට ගන්න ආස නම් සෙට් කරන්නම්එකනේ බන්, අර ගල් ඩීල් එක කරාද බන්
![]()

තාම නෑ බන්...උබට ගන්න ආස නම් සෙට් කරන්නම්![]()

ගන්න නම් ආසයි බන් රෑ වෙලාවක සේප්පුවට පැනල තමයි ගන්න වෙන්නේ 


හා එහෙනම් සේප්පුව කඩමුකෝ දෙන්න එක්කමගන්න නම් ආසයි බන් රෑ වෙලාවක සේප්පුවට පැනල තමයි ගන්න වෙන්නේ
![]()

හා එහෙනම් සේප්පුව කඩමුකෝ දෙන්න එක්කම![]()





එක ගලයි නෙහ් බන් ඔන්න ඔහේ කමක් නෑ 